ඒක යසයි සැම විට මට සැනසිල්ලේ..නැත වේලාව ගැන මාගේ සැලකිල්ලේ
හැකි යම් වෙලාවක එනවා සැනසිල්ලේ![]()
සිටිනට පී.ම් හිස් කරන්න මගේ නගේ...

ඒක යසයි සැම විට මට සැනසිල්ලේ..නැත වේලාව ගැන මාගේ සැලකිල්ලේ
හැකි යම් වෙලාවක එනවා සැනසිල්ලේ![]()

අවුරුදු විසි එකකි ඉපදී තවම මමදන්නේ නැතිය හරියට ඈ කවුරු කියා,
ඇත්තට නිශා මට අක්කෙක්ද මෙයා?![]()
ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත
ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත
-------------------------------------
මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,
කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා
----------------------------------------
දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,
කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා![]()
ඒක යසයි සැම විට මට සැනසිල්ලේ..
සිටිනට පී.ම් හිස් කරන්න මගේ නගේ...![]()
එන්නට සිතුන කවි කියන්න මේ පැත්තේ
දුක සැප එහෙම කොහොමද ඔයගොල්ලන්ගේ

මම වැනි තනිකඩයා කවදත් සිටී සැනසිල්ලේ...
පී.එම් යවා නොවැටෙන් ආදර දුක්ගින්නේ..

අවුරුදු විසි එකකි ඉපදී තවම මම
මං අක්කෙක්ද කියන්න දැන් ඔයා මට

අවුරුදු විසි එකකි ඉපදී තවම මම
මං අක්කෙක්ද කියන්න දැන් ඔයා මට
හැදියාවක් ඇති සුන්දර කෙල්ලෙකුට...මම වැනි තනිකඩයා කවදත් සිටී සැනසිල්ලේ...
පී.එම් යවා නොවැටෙන් ආදර දුක්ගින්නේ..

නින්දට ගියාදෝ දැවටී හීනයක,
කවියෝ නොමැත පේනා මානයක![]()
ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත
ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත
-------------------------------------
මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,
කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා
----------------------------------------
දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,
කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා![]()
ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත
ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත
-------------------------------------
මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,
කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා
----------------------------------------
දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,
කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා![]()
ශම්මී පතා කිවිඳෝ එයි දැන් පෝලිමේ
නවතින් මෙහි ඇවිත් ශම්මියෙ තුන් යමේ

poalim gasunamuth paya gananak thisse
shammee nangi natha thawamath mehi basse![]()
බිස්නස් අස්සේ ශම්මී හිරවී ඇත්තේ
ඉවසන් ඉඳින් ඇය අද එයි මේ පැත්තේ

මෝර්ටින් නින්ජ බේගොන් හෙම ඇත කඩයේ...iwasaa sitiya hakimuth boho paya thisse
maduruwo urai hodahati lae mage passe![]()

මෝර්ටින් නින්ජ බේගොන් හෙම ඇත කඩයේ...
තුනෙන් එකක් පත්තු කරන් හිඳ ගන්නේ![]()
