දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
නැත වේලාව ගැන මාගේ සැලකිල්ලේ
හැකි යම් වෙලාවක එනවා සැනසිල්ලේ
:yes::D
ඒක යසයි සැම විට මට සැනසිල්ලේ..
සිටිනට පී.ම් හිස් කරන්න මගේ නගේ...:D
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
එන්නට සිතුන කවි කියන්න මේ පැත්තේ
දුක සැප එහෙම කොහොමද ඔයගොල්ලන්ගේ
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
දන්නේ නැතිය හරියට ඈ කවුරු කියා,
ඇත්තට නිශා මට අක්කෙක්ද මෙයා?
:rolleyes::D
අවුරුදු විසි එකකි ඉපදී තවම මම
මං අක්කෙක්ද කියන්න දැන්
ඔයා මට
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
    ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
    -------------------------------------
    මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
    කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:
    ----------------------------------------
    දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
    කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා
    :rofl:

    ලින්ක් එක ඉල්ලුවත් දුන්නේ නැත අපට...
    කොහොමහරි හොයලා ආවෙමි දෙපද පද ගැටුමට...

    හොරෙන්ම ආවේ ලැජ්ජාවටද ඔයා...
    කිව්වානම් දෙනවනෙ කේක් මෙයා...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක යසයි සැම විට මට සැනසිල්ලේ..
    සිටිනට පී.ම් හිස් කරන්න මගේ නගේ...:D

    මම වැනි තනිකඩයා කවදත් සිටී සැනසිල්ලේ...
    පී.එම් යවා නොවැටෙන් ආදර දුක්ගින්නේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එන්නට සිතුන කවි කියන්න මේ පැත්තේ
    දුක සැප එහෙම කොහොමද ඔයගොල්ලන්ගේ

    දුකට සැපයි සැප දුකටයි ලඟ ඉන්නේ
    කවි රස බෙදා ගැනුමට දැන් මෙහි එන්නේ

    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම වැනි තනිකඩයා කවදත් සිටී සැනසිල්ලේ...
    පී.එම් යවා නොවැටෙන් ආදර දුක්ගින්නේ..

    මෙච්චර නාකි වී තාමත් තනිකඩ ද
    ජෙනී නගා ගෙන් අහලා බැලුවාද

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවුරුදු විසි එකකි ඉපදී තවම මම
    මං අක්කෙක්ද කියන්න දැන්
    ඔයා මට

    කෙල්ලෝ වයස කියන්නෙ හරි අඩුවෙන් ය
    21 කියයි නම් 30 වත් පැනලාය

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මම වැනි තනිකඩයා කවදත් සිටී සැනසිල්ලේ...
    පී.එම් යවා නොවැටෙන් ආදර දුක්ගින්නේ..
    හැදියාවක් ඇති සුන්දර කෙල්ලෙකුට...
    ආදරෙ කෙරුම වරදක් නොව දැන ගන්න...:D
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
    ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
    -------------------------------------
    මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
    කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:

    ----------------------------------------
    දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
    කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා
    :rofl:

    baa langa inna langa inna thawa waasana
    mama yami yanna yami yanna sanga shaasanaa
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශම්මී පතා කිවිඳෝ එයි දැන් පෝලිමේ
    නවතින් මෙහි ඇවිත් ශම්මියෙ තුන් යමේ
     

    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    ලින්ක් ගැන අනේ අපි නං දන්නේ නොමැත:P
    ආ එක ලොකු දෙයකි එනමුදු කේක් නැත:no:
    -------------------------------------
    මා ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා,:D
    කෝ තව දෙන්න තව දෙන්න කවි දේසනා:yes:
    ----------------------------------------
    දෙහිවල එන්න පෙර අපි ඕවා දැක්කා,:yes:
    කැෂියර් දැක්කාම උගුරට එයි ඉක්කා
    :rofl:

    cake nathi unath maa langa pudin atha
    dennada kaallak maewage seeni natha

    --------------------------------------

    baa langa inna langa inna thawa waasana
    mama yami yanna yami yanna sanga shaasanaa

    ------------------------------------------------

    chandiya wagei inne zoo eke sikkaa
    denna hithai hombata katha balu makka
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    poalim gasunamuth paya gananak thisse
    shammee nangi natha thawamath mehi basse:no:

    බිස්නස් අස්සේ ශම්මී හිරවී ඇත්තේ
    ඉවසන් ඉඳින් ඇය අද එයි මේ පැත්තේ
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    යක් අයියේ කොහොමද දුක සනීප....
    වස් ඇරලම පටන් ගමුද කවි කීම... :)
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    iwasaa sitiya hakimuth boho paya thisse
    maduruwo urai hodahati lae mage passe:no:
    මෝර්ටින් නින්ජ බේගොන් හෙම ඇත කඩයේ...
    තුනෙන් එකක් පත්තු කරන් හිඳ ගන්නේ:D