දෙපද පද ගැටුම්

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    දෙපද ත්‍රෙඩ් එකේ දැන් කවි උතුරන්නේ
    මේ කවි වලින් පුස්තකයක් හදවන්නේ
    අන්තර්ජාලයේ මහ කවි පොත වෙන්නේ
    එළකිරි තව තවත් ලොව පතලව යන්නේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දෙපද ත්‍රෙඩ් එකේ දැන් කවි උතුරන්නේ
    මේ කවි වලින් පුස්තකයක් හදවන්නේ
    අන්තර්ජාලයේ මහ කවි පොත වෙන්නේ
    එළකිරි තව තවත් ලොව පතලව යන්නේ

    ඩී සී එස් ඩබල් සීරො එයිට් මෙයා
    කවියා කියයි මේ ත්‍රෙඩ් එක ලයිට් කියා

    එළකිරියේ පද ගැටුමට ස්වීට් ඔයා
    පිළිගමි ඔන්න නොමවේවා බයිට් කියා

    :yes::D:D:yes::P
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අලුත් අයට ථාකුරයා තෙල බෙදති
    සැවොම එක් වෙලා කවි රස කරති

    :D
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර

    ඩී සී එස් ඩබල් සීරො එයිට් මෙයා
    කවියා කියයි මේ ත්‍රෙඩ් එක ලයිට් කියා

    එළකිරියේ පද ගැටුමට ස්වීට් ඔයා
    පිළිගමි ඔන්න නොමවේවා බයිට් කියා

    :yes::D:D:yes::P

    :D:D:D:D:D

    ස්තුතියි ඔබේ ඔය පිළිගැනීමට
    වැඩේ හොඳයි, නැගලා යයි සිරාවට
    සිංහල බස, සාහිත අනෙ අභාවෙට
    යන්නට නොදී රැක ගමු අපි මේ ලෙසට

    :yes::yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්ශයො පෙරෙතයො දන් මෙහි රින්ගා ඇත්තෙ
    කෙල්ලෙක්ටවත් ඉන්නට දෙන්නෙ නැත්තෙ​

    දාරත අය්යේ යක්කුන් හිටියත් මෙතන
    ඔයා වගේ මහතුන් අපි පිළිගමු නිතින
    මෙහි සිටිනා කෙල්ලන් සැම රැකගෙන
    වොච්මන් වෙලා ඔබ මෙහි පැලවෙනු මැන

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අලුත් අයට ථාකුරයා තෙල බෙදති
    සැවොම එක් වෙලා කවි රස කරති

    :D

    තෙල නොව යකෝ මම මල්ලිව පිලිගත්තා
    තෝ වගෙ යකුන්ගෙන් ඌ බේරා ගත්තා
    :yes::D:D:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෙල නොව යකෝ මම මල්ලිව පිලිගත්තා
    තෝ වගෙ යකුන්ගෙන් ඌ බේරා ගත්තා
    :yes::D:D:P

    මල්ලිල පිලිගන්නේ සමන්තයා නොවෙද
    උඹ ඉන්නේ නංගිල බාරව නොවෙද

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :D:D:D:D:D

    ස්තුතියි ඔබේ ඔය පිළිගැනීමට
    වැඩේ හොඳයි, නැගලා යයි සිරාවට
    සිංහල බස, සාහිත අනෙ අභාවෙට
    යන්නට නොදී රැක ගමු අපි මේ ලෙසට

    :yes::yes::yes::yes:

    ඩීසීඑස් අය්යෙ වාඩි වී විටක් හපාපන්
    වෙහෙස නිවා කවියක් දෙකක් ගොතාපන්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D:D:D:D:D

    ස්තුතියි ඔබේ ඔය පිළිගැනීමට
    වැඩේ හොඳයි, නැගලා යයි සිරාවට
    සිංහල බස, සාහිත අනෙ අභාවෙට
    යන්නට නොදී රැක ගමු අපි මේ ලෙසට

    :yes::yes::yes::yes:

    දෙස බස රකින්නට පෙර කවියන් වාගේ
    සවිබල යොදමි කවිපද තුල අද මාගේ
    :yes::)

     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර

    නෑමෙත් නෑම නම් එය ඇද ගෙන නෑම
    කෑමෙත් කෑම නං ඉල්ලා ගෙන කෑම
    එළ කිරි එකේ වලියක නං පැටලීම
    වගේ ලැට් එකේ ඉඳගෙන කිරි කෑම

    :D:D:D:D:D:D:D:P:P:P:nerd:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    නෑමෙත් නෑම නම් එය ඇද ගෙන නෑම
    කෑමෙත් කෑම නං ඉල්ලා ගෙන කෑම
    එළ කිරි එකේ වලියක නං පැටලීම
    වගේ ලැට් එකේ ඉඳගෙන කිරි කෑම

    :D:D:D:D:D:D:D:P:P:P:nerd:

    :D:D

    ලැට් එකේ ඉඳන් උනත් කන්නේ කිරි නේද
    පොඩි පොඩි වලි ගියත් අපි සැම එල නේද
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    නෑමෙත් නෑම නම් එය ඇද ගෙන නෑම
    කෑමෙත් කෑම නං ඉල්ලා ගෙන කෑම
    එළ කිරි එකේ වලියක නං පැටලීම
    වගේ ලැට් එකේ ඉඳගෙන කිරි කෑම

    :D:D:D:D:D:D:D:P:P:P:nerd:

    ඉතිං මොටද වලි වල උඹ පැටලෙන්නේ
    පාඩුවෙ ඉදන් එළිමහනේ කිරිකන්නේ

    :yes::D:D:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතිං මොටද වලි වල උඹ පැටලෙන්නේ
    පාඩුවෙ ඉදන් එළිමහනේ කිරිකන්නේ

    :yes::D:D:P:P

    එලම කවිය රෙප් දෙන්නට බෑ ඉවරයි
    හිනා වෙලාම මට ලැට් යන්නට වෙයි


    :lol:
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ඉතිං මොටද වලි වල උඹ පැටලෙන්නේ
    පාඩුවෙ ඉදන් එළිමහනේ කිරිකන්නේ

    :yes::D:D:P:P

    මේ කවි දකින කොට මගෙ සිත නලියන්නේ
    තව තව කවි ලියන්නට මයි හිත දෙන්නේ
    නිදි දෙව් දුව ඇවිත් මා හට වද දෙනේනේ
    එහෙනම් සොයුර මම නින්දට දැන් යනේ

    හෙට දින එලි වෙලා සුරිය උදා වෙන
    මොහොත වෙන තුරා කවියට තියමි තිත
    එළ කිරි එකේ ඉන්නා සැම දෙනාටම
    සුබම සුබ රැයක් වන්නට පතමි මම


    :yes::yes::yes::yes::nerd::nerd::nerd:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලම කවිය රෙප් දෙන්නට බෑ ඉවරයි
    හිනා වෙලාම මට ලැට් යන්නට වෙයි

    :lol:

    රෙප් නැතුවට මොටද උඹ ටොයිලට් පලයං
    කප් (cup) නැතුවට මොටද උඹ ගේමට බැහැපං

    :yes::D:D:P


    මේ කවි දකින කොට මගෙ සිත නලියන්නේ
    තව තව කවි ලියන්නට මයි හිත දෙන්නේ
    නිදි දෙව් දුව ඇවිත් මා හට වද දෙනේනේ
    එහෙනම් සොයුර මම නින්දට දැන් යනේ

    හෙට දින එලි වෙලා සුරිය උදා වෙන
    මොහොත වෙන තුරා කවියට තියමි තිත
    එළ කිරි එකේ ඉන්නා සැම දෙනාටම
    සුබම සුබ රැයක් වන්නට පතමි මම


    :yes::yes::yes::yes::nerd::nerd::nerd:

    මමත් ඔන්න දැන්නම් යන්නට යනවා
    තදබල ලෙසම බඩගින්දර ඇවිලෙනවා
    එළකිරි සැමට හැමදා කිරි ඉතිරෙනවා
    සිරිලක දසත 'එළකිරි' නම පැතිරෙනවා

    :yes::D:D:yes:

    හැමදෙනාටම සුභ රැයක්..! :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිදි දෙව් දුවට තුරුලුව නිදනට සැපට
    ඩීසීඑස් වේවා සුභම සුභ රැයක් ඔබට
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    ආදරයට කෝටු කෑලි කඩාල මම දෙන්නේ ...
    ඔන්න ආවා ජේඩි මල්ලි කොහොමද පිළිගන්නේ ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    රෙප් නැතුවට මොටද උඹ ටොයිලට් පලයං
    කප් (cup) නැතුවට මොටද උඹ ගේමට බැහැපං

    :yes::D:D:P




    මමත් ඔන්න දැන්නම් යන්නට යනවා
    තදබල ලෙසම බඩගින්දර ඇවිලෙනවා
    එළකිරි සැමට හැමදා කිරි ඉතිරෙනවා
    සිරිලක දසත 'එළකිරි' නම පැතිරෙනවා

    :yes::D:D:yes:

    හැමදෙනාටම සුභ රැයක්..! :)

    කවියම නොකා කාපන් බත් බෙදාගෙන
    උඹටත් එල කිරිම වේවා සැම විට සෑම දින