


සැකයක් නෑ කවි මඩුවේ තනි වී ඇති කුරුල්ලා...පාලුය කවි මඩුවේ නැත කවි කුරුල්ලෝ
යන්නද මමත්,එනවා නම් වරෙල්ලෝ!

කවි පද ලියන්නම් මම චීටගෙ වේගෙන්...කවි පද ගොතන ක්ෂිණිකව හිටිවන වේගෙන්
එළකිරියේ නමට රැකුළක් වෙයි මේකෙන්

කවුරුත් නැති වග පේන්නෙ අද දිනයෙ දෙපද කවියෙ...
ඔන්න ලමෝ මම යනවා තරහ නොවෙන් අද දිනයේ.....
පාලුය කවි මඩුවේ නැත කවි කුරුල්ලෝ
යන්නද මමත්,එනවා නම් වරෙල්ලෝ!





මඟුලක් පටන් අරගෙන මනමාලි නැතී.හදිසියෙ මමත් එළකිරියට ගොඩ වදිමි
දෙපද ගැටුමෙ කිසිවෙකු නැති බව දුටිමි
නිදි මත නොමැත මම දැන් අවදිව සිටිමි
පාඩම් වැඩ නිසා සමුදී වෙන්ව යමී
![]()

මිතුදම් සදා පවතිනවා එය නිසක....ජේඩී ශම්මි අක්කා සෙට් වෙලා ඇත
කවි පද හටන යලි මෙහි පිබිදිලා ඇත
![]()
මඟුලක් පටන් අරගෙන මනමාලි නැතී.
වටපිට ඈයො කරගහගෙන අරන් යතී![]()





මොන බාධාද යක් අය්යේ එලම තමා...කවි මඩුවට තනි රකිනා පෙම් කුරුල්ලා
බාදා කරන්නේ ඇයි යකෙක් ඇවිල්ලා

යකුටත් යකා වැහිලද මේ දොඩවන්නේකවි මඩුවට තනි රකිනා පෙම් කුරුල්ලා
බාදා කරන්නේ ඇයි යකෙක් ඇවිල්ලා


හදිසියෙ මමත් එළකිරියට ගොඩ වදිමි
දෙපද ගැටුමෙ කිසිවෙකු නැති බව දුටිමි
නිදි මත නොමැත මම දැන් අවදිව සිටිමි
පාඩම් වැඩ නිසා සමුදී වෙන්ව යමී
![]()