දෙපාරක් චා උණා

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    යාළුවෙක්ගෙ දානෙකට ගිහින් දෙපාරක් චා උණා බං🤢
    දවල් පම්ප් එකක් දාන්න ගිහින් ගේ පිටිපස්සෙ ගොඩක් වෙලා හිර කරන් ඉදපු නිසා ලෝඩ් එකත් වැඩියි සැරට ම සද්දෙත් ආවා.කුස්සියෙ හිටපු ගෑනු රොත්ත එළියට පැනලා බලපි මොකද්ද සද්දෙ ටැප් එක කැඩිලද කියල.🤢
    දෙවනි පාර උදේ පාන්දර පම්ප් එක දාද්දි නිදිමරගාතෙ අල්ලලා තියෙන්නේ මිදුලෙ තියල තියෙන සිලින්ඩරයකට. ඒවට පම්ප් පාර වැටුණ ම පාර හිටිනව ද?
    දැනට අවුරුදු 4කට 5කට කලින් අපේ බස් හෝල්ට් එකේ ඇතුලෙ එකෙක් පම්ප් පාරක් අල්ලලා තිබුණා. ඒක දාපු වෙලාවෙ මම දැක්කා මොකද කට්ටිය බැණ බැණ ගියා.ඒත් අදටත් ඒ පැල්ලම් පාර හිටල තියෙනවා.මට ඒක මතක් උණා🤢 පැල්ලම් හිටී ද බං ☹️
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    උබ මොකක් හරි mini pressure pump එකක් වගේ ගැජට් එකක් සොකඩෙට ගහගෙනද ඉන්නෙ. වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් වරෙන්කො හොදට වතුර ටිකක් බීල අපේ තාප්පෙ දියසෙවෙල ටික කඩාගන්න ඕනි.
     
    පාර හිටිනව ද කියල ඇහුවෙ පැල්ලමක් වගේ හිටිනව ද කියල.
    අර බස් හෝල්ට් එකේ නම් එහෙම චූ පැල්ලම තියෙනවා තාමත්
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උබෙ යලුවගෙ ගෙදර ලැට් එකක් නැද්ද
    කවුද බං ඕක අස්සෙ රිංගන්නෙ. ගෑනු ගොඩවල් කොයි වෙලෙත් බාතෘම් එකේ පැලවෙලා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    උබ මොකක් හරි mini pressure pump එකක් වගේ ගැජට් එකක් සොකඩෙට ගහගෙනද ඉන්නෙ. වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් වරෙන්කො හොදට වතුර ටිකක් බීල අපේ තාප්පෙ දියසෙවෙල ටික කඩාගන්න ඕනි.
    E gmn car 1th high pressure wash kra ganin
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යාළුවෙක්ගෙ දානෙකට ගිහින් දෙපාරක් චා උණා බං🤢
    දවල් පම්ප් එකක් දාන්න ගිහින් ගේ පිටිපස්සෙ ගොඩක් වෙලා හිර කරන් ඉදපු නිසා ලෝඩ් එකත් වැඩියි සැරට ම සද්දෙත් ආවා.කුස්සියෙ හිටපු ගෑනු රොත්ත එළියට පැනලා බලපි මොකද්ද සද්දෙ ටැප් එක කැඩිලද කියල.🤢
    දෙවනි පාර උදේ පාන්දර පම්ප් එක දාද්දි නිදිමරගාතෙ අල්ලලා තියෙන්නේ මිදුලෙ තියල තියෙන සිලින්ඩරයකට. ඒවට පම්ප් පාර වැටුණ ම පාර හිටිනව ද?
    දැනට අවුරුදු 4කට 5කට කලින් අපේ බස් හෝල්ට් එකේ ඇතුලෙ එකෙක් පම්ප් පාරක් අල්ලලා තිබුණා. ඒක දාපු වෙලාවෙ මම දැක්කා මොකද කට්ටිය බැණ බැණ ගියා.ඒත් අදටත් ඒ පැල්ලම් පාර හිටල තියෙනවා.මට ඒක මතක් උණා🤢 පැල්ලම් හිටී ද බං ☹️
    බොට පීනසේ නේද නහය වැඩ කොරන්නෙ නැත්තෙ හරියට ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    E gmn car 1th high pressure wash kra ganin
    මූ කියන විදියට මූගෙ එකෙන් අල්ල ගත්තොත් paint එක අලුතින් ගහන්න වෙනව. එකක් psi ගාන වැඩී අනික අර මූ කියන සිලින්ඩරේ වගේ පාර හිටියොත් මොන දෙයියන්ට කියන්නද😂
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ මොකක් හරි mini pressure pump එකක් වගේ ගැජට් එකක් සොකඩෙට ගහගෙනද ඉන්නෙ. වැඩක් නැතිවෙලාවක පොඩ්ඩක් වරෙන්කො හොදට වතුර ටිකක් බීල අපේ තාප්පෙ දියසෙවෙල ටික කඩාගන්න ඕනි.

    amboo bn :lol: :lol: :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මූ කියන විදියට මූගෙ එකෙන් අල්ල ගත්තොත් paint එක අලුතින් ගහන්න වෙනව. එකක් psi ගාන වැඩී අනික අර මූ කියන සිලින්ඩරේ වගේ පාර හිටියොත් මොන දෙයියන්ට කියන්නද😂
    වැලි නැතුව sand blasting කරෑකි 😄😄
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    ඊලග සැරේ ලැට්‍ එකකට පලයන් . එහෙම ගියා නම් ගෑනු දුවගෙන එන්නෙත් නැ බලන්න. සිලින්ඩර් වල පාර හිටියි ද කියල බය වෙන්න දේ කුත් නැ හිතත් නිදහස් .. :lol: :lol:
     
    • Like
    Reactions: possible99

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මූ කියන විදියට මූගෙ එකෙන් අල්ල ගත්තොත් paint එක අලුතින් ගහන්න වෙනව. එකක් psi ගාන වැඩී අනික අර මූ කියන සිලින්ඩරේ වගේ පාර හිටියොත් මොන දෙයියන්ට කියන්නද😂
    සිංහල බැරිද
     
    • Haha
    Reactions: Champ HB