දෙපා සතාටත් ආදර්ශයක්

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    දෙපා සතාටත් ආදර්ශයක්

    ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක‍්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි.
    ගිනි නිවන භටයින් සිය රාජකාරිය ඉටු කරනා අතරතුර මාතෘත්වය ඉහවහා ගිය මෙම බැල්ලිය ගිනි දැල් මැදට පැන සිය පැටවුන් එකින් එකා රැුගෙන ගිනි නිවන රථයට ගෙනත් දැමුවාය. ඇය පැටවුන් මරණයෙන් බේරා ගත්ත ද එක් පැටවකු ද ඇයද පිළිස්සුම් තුවාල ලදහ.


    cane_salva_cuccioli-e1344901671985.jpg



    Source - http://www.lankadeepa.lk/index.php/articles/58810


    dog-rescues-puppies-from-fire.jpg