දෙපා සවිය වී මාහට (සංවේදීඅයට )
නැතත් අත් යුගල මාහට උපන් කොට
තිබු පා යුගල මා හට වී සවිය කොට
සිතේ බලේ කල මහා හපන් කොට
අහස ජය ගත්මි මා දිරිය කොට
ඇතත් සැමට අපා දෙපා නියම කොට
ලොවට දෙයක් නොකරයි ඇතමේක් පුරුදු කොට
දිරිය කතුන් සැමදා අපි අගයමු නියම කොට
උපන් පිනට කල යුතුකම් ලක් දෙරණ ජයට හෙට
තිබු පා යුගල මා හට වී සවිය කොට
සිතේ බලේ කල මහා හපන් කොට
අහස ජය ගත්මි මා දිරිය කොට
ඇතත් සැමට අපා දෙපා නියම කොට
ලොවට දෙයක් නොකරයි ඇතමේක් පුරුදු කොට
දිරිය කතුන් සැමදා අපි අගයමු නියම කොට
උපන් පිනට කල යුතුකම් ලක් දෙරණ ජයට හෙට

