දෙපිටකාට්ටුවෙක්

Gendagam

Banned
Apr 29, 2014
34
3
0
නැකැත් රාල;16592721 said:
මම කියපු ෆේකෙ දෙක(doogy10000. bill gates) ඇරෙන්න වෙන එකකින් අවා කියලා උඹ ඔප්පු කලොත් මම එලකිරි එන්නේ නෑ හැබැයි උඹට බැරි වුනොත් උඹ එන්න බෑ? අභියෝගය බාරගන්නවද? ....

මෙන්න නැකැත් රාලගේ දෙවෙනි ID එකේ (Bill Gates) වැඩ:

මගේ අර ඇන්ටිගෙ පින්තුර බලපු ගොඩාක් අය මගෙන් තව එක එක අයගෙ පින්තුරත් තියනවනම් එවන්න කිව්වා... ඔන්න ඒ ඉල්ලුම නිසාම මමත් නූලක් පටන් ගත්තා.. ඔයාලගෙ ඉල්ලිම් තියන එව පුලුවන් තරමක් දෙන්න බලන්නම්

:yes::yes::yes:

meyage ewa one kaatada?

:rolleyes::rolleyes:
 
Mar 5, 2014
20
2
0
මෙන්න නැකැත් රාලගේ දෙවෙනි ID එකේ (Bill Gates) වැඩ:
උබලගේ වයිෆ් ලා අම්මලා එක්ක පලයල්ලා නැකතගෙන කේන්දර බලන්න..නූලක් වත් පාගලා ගෑනු අල්ල ගන්න පෙරේතයෙක්නේ මූ...මාලබේ තමයි ඉන්නේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් හිටපල්ලා දාන්න..
 
Gendagam

Banned
Apr 29, 2014
34
3
0
රතු කොලුවා;16593695 said:

දැන් නම් එහෙම නෙමෙයි වගේ නැකතා එලකිරිය පාවිච්චි කරන්නේ උගේ බිස්නස් එක ගොඩ දාන්න...:shocked:ඌ උගෙම ෆේක් වලින් ඇවිත් නැකතා නියමෙට මගේ කේන්දරය බලල දුන්නා කියල ඌම මාකට් කරනවා.:lol::lol:.ඒක එලකිරිය දැඩි ලෙස අවභාවිතයක් ..
.:no:

මෙන්න නැකැත් රාලගෙ බොරු මාකටිං. ෆේක් එක කියනවා නැකැත් රාල හරියට කේදර බලනව කියල:

දැන් උඹලා කියන්න එපා මම නැකතගේ ෆේක් එකක් කියලා. මම මේකේ මුල් කාලේ ඉඳලා ඉන්න මෙම්බර්කෙනෙක්. මම නැකතට කියලා මගේ හඳහනත් ඔන්ලයින් බලවන් තියනවා. පොර මාව ජීවිතේට නොදැක්කට කියන්න ඕන දෙවල් තිතටම කිව්වා.. මගේ ජොබ් එක මාරු වෙන එක එහෙම හරියටම කිව්ව බන්...
 
Gendagam

Banned
Apr 29, 2014
34
3
0
ජෝර්ජ්කුමාර;16593792 said:
උබලගේ වයිෆ් ලා අම්මලා එක්ක පලයල්ලා නැකතගෙන කේන්දර බලන්න..නූලක් වත් පාගලා ගෑනු අල්ල ගන්න පෙරේතයෙක්නේ මූ...මාලබේ තමයි ඉන්නේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් හිටපල්ලා දාන්න..

ඔය තියෙන්නෙ:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
මෙන්න නැකැත් රාලගේ දෙවෙනි ID එකේ (Bill Gates) වැඩ:

ජෝර්ජ්කුමාර;16593792 said:
උබලගේ වයිෆ් ලා අම්මලා එක්ක පලයල්ලා නැකතගෙන කේන්දර බලන්න..නූලක් වත් පාගලා ගෑනු අල්ල ගන්න පෙරේතයෙක්නේ මූ...මාලබේ තමයි ඉන්නේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් හිටපල්ලා දාන්න..

මෙන්න නැකැත් රාලගෙ බොරු මාකටිං. ෆේක් එක කියනවා නැකැත් රාල හරියට කේදර බලනව කියල:

ඔය තියෙන්නෙ:

ජෝර්ජ්කුමාර;16593836 said:
:shocked::shocked: ඇඩෙනවා බන් මරු බුවාලව තම්යි එලකිරියෙ උනුත් කර තියන් ඉන්නෙ:rofl::rofl:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
රතු කොලුවා;16593671 said:
සිරිපාල කියන්නේ මානසික ලෙඩෙක්..පච කෙලලා කෙලලා දහ අතේ පත්තු වෙලා නිකම් නොන්ඩි වෙච්ච පින්චෙක්...ඔන්ලයින් වීරයෙක්.
නැකතා කියන්නේ කපටියෙක් ඌ සල්ලි හම්බ කරන්න එලකිරිය පාවිච්චි කරනවා...බොහොම සාන්ත දාන්ත ලීලාවෙන් උපාසක බලල වගේ මාකටින් පාර දෙනවා ලස්සනට.අපේ හිපියොත් අහු වෙනවා ඌට අනේ අපේ පොරක්නේ කියලා...උගෙ හැබෑ තත්වෙ ඔය ෆේක් වලින් පේන්නේ...

මේකේ ඉන්න උන්ට සිරිපාලගෙන් ට වඩා තර්ජනයක් තියෙන්නේ නැකතා වගෙ කප්ටින්ගෙන්.සිරිපාලයා ආතල් දුන්නට අරූ ගේම ගහන්නේ උගෙ බඩ වඩා ගන්න.

ගූ කැලැත්තුනාම තමයි නියම ගද එන්නේ..දෙගොල්ලොම කොට ගත්තු දෙන් .දෙගොල්ලොම ගූ තලි..
:lol::lol::lol: අයියො සල්ලි
රතු කොලුවා;16593695 said:

දැන් නම් එහෙම නෙමෙයි වගේ නැකතා එලකිරිය පාවිච්චි කරන්නේ උගේ බිස්නස් එක ගොඩ දාන්න...:shocked:ඌ උගෙම ෆේක් වලින් ඇවිත් නැකතා නියමෙට මගේ කේන්දරය බලල දුන්නා කියල ඌම මාකට් කරනවා.:lol::lol:.ඒක එලකිරිය දැඩි ලෙස අවභාවිතයක් ..
.:no:
:rofl::lol::lol::lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බඩු පොට් එකක් කරන බුවෙක් නෙහ් ඔය නැකතා කියන පරයා:rofl::lol::lol::lol:
 
Mar 5, 2014
20
2
0
මෙන්න උපාසක සත්ගුනවත්,ඌ වෙනුවෙන් අපි ව්යාපාරයේ නිර්මාතෘ, ස්ත්‍රී වශී බන්දචාර්ය, දේශභක්ශක,නාරි ශිරෝමනී, පුලනාචාර්ය, භාරතපුක්යදාන ශූරි,සුනඛාපුත්‍ර නැකත් රාලගේ ජාතකය බලන්න එකතු වන්න පින්වතුනි සාදුකාරයක් සමගින්

දෙපිටකාට්ටුවෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1612558
 
aruna47

Well-known member
  • මේකේ අද ත්‍රෙඩ් දාන්න රිද්දුවේ නැකතා එකම එකාට ගුපකා :rofl::rofl: මේ ෆේක් එකත් උගේ එකක්. සැහෙන්න රිදිච්ච බව නම් මේ තෙඩ් එකෙන් පේනවා. දැන් ගුපකා නෙම වගේ රගපාන්නේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::lol: කර කියා ගන්න දෙයක් නැති වෙනකොට මරු කියවනවා
    මුලින් බල්ලා කිච උනා ඉට පස්සෙ පොල් වල්ල වැටිච්ච මහත්තයා කිච උනා9අපිනම් කිච කරෙ නැ) ඉට පස්සෙ අනුන්ගෙ විලි හොයන්න ගිය නැකතා නැත්තටම නැති උනා:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • තොප්පිය හරි බල්ලාට දමාගන්න

    :lol::lol:
    potd-riot-dogs_2534235k.jpg
     
    Jun 17, 2013
    182
    57
    0
    හපොයි දැන් නම් නැකතාගෙ කස්ටමර්ස් ලා සෑහෙන්න අඩු වෙයි මගෙ හිතේ...අර නයි දෙන්නේ නැට්ටෙන් ගිල ගත්ත වගේ තමයි සිරිපාලයි,නැකතයි අන්තිමට දෙන්නගෙම වලිග දෙක ඉතරයි...