දෙමටගොඩ චමින්දට සෙත් පිරිත්
මහ රෝහලින් පිරිත් හඬ ඇසේ - දෙමටගොඩ චමින්දට සෙත් පිරිත්
( සුගත් ධර්මප්‍රිය ) 2016-03-03 16:43:54
Views - 6418
වෙඩි වැදී රෝහල් ගත කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ ජාතික රෝහලට වැඩම කර තිබෙනවා.
බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් හමුවේ උන් වහන්සේ පිරිත් කියමින් පිරිත් නූලක් චමින්දගේ අතේ ගැට ගසා තිබෙනවා.