දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනිවා. ඔයිට වෑඩිය වෑරදි කරපු දේශපාලකයොන්ට ඔය කට්ටිය වෑදගෙන යන්නේ. හාමුදුරුවන්ට ලොකු පොඩි සල්ලිකාර මේ කිසිම දෙයක අදාල වෙන්නේ නෑ. ඔනේම වෑරදි කාරයෙක්ගේ පාන්ශුකුලේට හාමුදුරුවො වඩිනව. උන්වහන්සේ තුවාල වෙච්ච මිනිහෙක්ගේ අතේ පිරිත් නූලක් බදිනව සෙත් පතල. හාමුදුරුවො කියන්නේ එහෙම අය. ඒක ගෑන අපිට තර්ක කරන්න බෑ. තමන් කරපු පවු තමන්ම විදවයි. ඒවා අල්ලස් දීලා ජරාව දීල නවත්තන්න බෑ. ඒ හින්දා අපිට තියෙන්නේ බලන් ඉන්න.

    pin paw kiyanne mokakda kiyalawath danne na uuu. angulimala rahath bawa labanna ya diith budu hamuduruwanta paw raswenwa kiyapu aya hitiyanam me e kalen ena kenek wenna athi..
    :yes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම කතා කලේ ඥානසාර හාමුදුරුවො ගැන. අපේ මිනිස්සු ඕනෙ තරම අසනීප වෙලා ඉන්නව ඉස්පිරිතාල වල. ඒත් උන් වහන්සේ වැඩම කරල පිරිත් නූල් බඳිනවද?

    නිකන් මෝඩයෙක් වගේ කතා කරලා බුද්ධ ධර්මය අවඥාවට ලක් කරන්න එපා බං. බුදු හාමුදුරැවෝ උනත් ධාර්මිෂ්ඨ, අධාර්මිෂ්ඨ හැම දෙනාටම එක සේ මාර්ගය පෙන්වා දුන්නා. හොද දේට ආශිර්වාද කලා. අංගුලිමාල අධාර්මිකයෙක් කියලා දැන දැනත් ඔහුව සොයාගෙන වැඩියා. ඥානසාර හාමුදුරැවොත් කුමන හෝ හේතුවකට චමින්දව සොයාගෙන වඩින්න ඇති. සමහරවිට ඔහු හාමුදුරැවන්ට වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරලා තියෙන්න ඇති මීට කලින්. උඹේ කවුරැහරි ඉස්පිරිතාලේ නැවතිලා ඉන්නවනම් හාමුදුරැවන්ට කියපන්. උන් වහන්සේ හැකියාවක් තිබුණොත් එතනට වඩියි. බුදුධ පුත්‍රයන්ට මේකා සිල්වතා, මේකා දුසිල්වතා, මේකා ධාර්මිකයා, මේකා අධාර්මිකයා. දුප්පතා, පොහොසතා කියලා බේද නැහැ.
     
    • Like
    Reactions: malakadss

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    බුද්ධ ධර්මය අවඥාවට ලක්කරන්නෙ අපි නෙවෙයි උඹලා

    හාමුදුරුකෙනෙක් පාතාලයෙක් එක්ක සම්බන්ධකම් පවත්වන එක උඹලා අනුමත කරන බවයි මට පේන්නෙ

    බුදු හාමුදුරුවොනම් අංගුලිමාලව යහ මගට ගත්තා

    ඒත් දෙමටගොඩ චමින්ද දැන් ඉන්නෙ යහ මගේද

    හාමුදුරුවො අරක්කු බොන එක ගෑනු ආශ්‍රය කරන එක බුදු හාමුදුරුවො අනුමත කරල තියනවද

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Alaya;20652027[SIZE=1 said:
    ][/SIZE]බුද්ධ ධර්මය අවඥාවට ලක්කරන්නෙ අපි නෙවෙයි උඹලා

    හාමුදුරුකෙනෙක් පාතාලයෙක් එක්ක සම්බන්ධකම් පවත්වන එක උඹලා අනුමත කරන බවයි මට පේන්නෙ

    බුදු හාමුදුරුවොනම් අංගුලිමාලව යහ මගට ගත්තා

    ඒත් දෙමටගොඩ චමින්ද දැන් ඉන්නෙ යහ මගේද

    හාමුදුරුවො අරක්කු බොන එක ගෑනු ආශ්‍රය කරන එක බුදු හාමුදුරුවො අනුමත කරල තියනවද

    ඔයා ගහන්නෙ මඩක්, ඔයා ඔව ඔප්පු කරල ඉන්ඩ, නිකන් තමන්ගෙ පටු දේශපාලන අරමුනු වෙනුවෙන් හාමුදුරුකෙනෙක්ට නිකරුනේ අපහාස කරල පව් පුරො ගන්ඩ එපා මනුස්සයො.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ඥානසර කියන්නේ බුධාගමේ ආගමික නායකයෙක්
    බුදු හාමුදුරුවෝ කියන්නේ නිදහස් දාර්ශනිකයෙක්
    ආගමයි දර්ශනයි කියන්නේ දෙකක් එක පුලුවන්නම් තේරුම් ගන්න බලන්න
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බුද්ධ ධර්මය අවඥාවට ලක්කරන්නෙ අපි නෙවෙයි උඹලා

    හාමුදුරුකෙනෙක් පාතාලයෙක් එක්ක සම්බන්ධකම් පවත්වන එක උඹලා අනුමත කරන බවයි මට පේන්නෙ

    බුදු හාමුදුරුවොනම් අංගුලිමාලව යහ මගට ගත්තා

    ඒත් දෙමටගොඩ චමින්ද දැන් ඉන්නෙ යහ මගේද

    හාමුදුරුවො අරක්කු බොන එක ගෑනු ආශ්‍රය කරන එක බුදු හාමුදුරුවො අනුමත කරල තියනවද

    හාමාදුරැනමක්ව විවේචනය කරන්න උඹට අපිට බැහැ. හාමුදුරැවෝ අරක්කු බිව්වත් ගෑණු උස්සන් හිටියත් කුඩු ගැහුවත් ක්‍රිකට් ගැහැවුවත් අපිට කමක් නැහැ. අපි වදින්නේ ඔය සිවුර දාන් ඉන්න පුද්ගල ශරීරයට නෙමෙයි. අපි වදින්නේ ආනන්ද, සැරියුත්, මුගලන්, රාහුල සංඝපරම්පරාවෙන් පැවත එන බුද්ධ පුත්‍රයන්ට. දැන් පංසල්වල වැඩ ඉන්නේ ඔවුන්ගේ නියෝජනයක්. ඒකනිසා ඒ නියෝජිතයින් කරන වැඩ අපිට අදාලම නැහැ.

    පංසල්වල හාමුදුරැවරැන්ට හැම පුද්ගලයෙක්ම ඇසුරැ කරන්න වෙනවා. හැමෝටම සෙත් පතන්න වෙනවා. හැමෝටම යහමග කියලා දෙන්න වෙනවා. උඹ කියන විදිහට හාමුදුරැවෝ කෙරැවොත් අද පංසලවලට යන්න වෙන්නේ කීයෙන් කී දෙනාටද. ඔය දේශපාලනය කරන කාටවත් එහෙමනම් යන්න බැරිවෙයි.

    අනික උඹ දැක්කද ඔය කියන හාමුදුරැවෝ අරක්කු බොනවා. ගෑණු පස්සේ යනවා. පාතාලය ඇසුරැ කරනවා. නිකන් නොදැක්ක දේවල් කියලා පවු පුරෝගන්න එපා බං. අපරාධකාරයෙකුට සෙත් පැතුවා කියන්නේ ඔහුගේ සමාගමට හාමුදුරැවෝ ගියා කියන එකද? උඹ කියන විදිහට ඔය දෙමටගොඩ චමින්ද මලොත් ඌට පාංසිකූලේ දෙන්න කිසිම හාමුදුරැනමකට වඩින්න බැරි වෙයිනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිකන් මෝඩයෙක් වගේ කතා කරලා බුද්ධ ධර්මය අවඥාවට ලක් කරන්න එපා බං. බුදු හාමුදුරැවෝ උනත් ධාර්මිෂ්ඨ, අධාර්මිෂ්ඨ හැම දෙනාටම එක සේ මාර්ගය පෙන්වා දුන්නා. හොද දේට ආශිර්වාද කලා. අංගුලිමාල අධාර්මිකයෙක් කියලා දැන දැනත් ඔහුව සොයාගෙන වැඩියා. ඥානසාර හාමුදුරැවොත් කුමන හෝ හේතුවකට චමින්දව සොයාගෙන වඩින්න ඇති. සමහරවිට ඔහු හාමුදුරැවන්ට වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරලා තියෙන්න ඇති මීට කලින්. උඹේ කවුරැහරි ඉස්පිරිතාලේ නැවතිලා ඉන්නවනම් හාමුදුරැවන්ට කියපන්. උන් වහන්සේ හැකියාවක් තිබුණොත් එතනට වඩියි. බුදුධ පුත්‍රයන්ට මේකා සිල්වතා, මේකා දුසිල්වතා, මේකා ධාර්මිකයා, මේකා අධාර්මිකයා. දුප්පතා, පොහොසතා කියලා බේද නැහැ.
    අනිවා. අපේ පන්සලේ හාමුදුරුවො ඔනේම වෙලාවක ලෙඩෙක් ඉස්පිරිතාලේ ඉන්නව කියල කිව්වම එනව සෙත් පතල පිරිත් නූලක් ගෑටගහල එන්න. මම එහෙම හමුදුරුවරු ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියෙනවා. විශේෂයෙන්ම රාගමට. ඒ වෙලාවට වාට්ටුවේ ඉන්න හෑමොම වගෙ හාමුදුරුවන්ට කියල පිරිත් අහල නූලක් අතේ බෑද ගන්නව. සමහර අන්යාගමිකයො පවා අත දික්කරන්ව. හාමුදුරුවො ඒ කාගෙවත් ජාතිය, ආගම, කරපු වෑරදි, අතීතය ගෑන හොයන්නේ නෑ. සෙත් පතනව. අන්න ඒකයි හාමුදුරුවන්ගේ යුතුකම.
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    ඔය විනුසුරු වරයා ඔය තැනට සරත්නන්ද විල්වා නම් කුප්‍රකට දුෂිත විනිසුරුවරයාගේ පිහිටින් ඔය තැනට අවා යැයි කියවේ. ලංකාවේ උසාවිය යනු චුදිතයගේ තරුණ බිරිද උසාවියේදී දුෂණය කරන ලද විනිසුරු එම චෝදනා ඔප්පු වුවද සුළු දඩුවමක් දී නැවත සේවයේ පිහිටුවනලද ඉතිහාසයක් ඇති ආයතන පද්දතියකි
     
    • Like
    Reactions: malakadss

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..

    Good point ..
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ඔය විනුසුරු වරයා ඔය තැනට සරත්නන්ද විල්වා නම් කුප්‍රකට දුෂිත විනිසුරුවරයාගේ පිහිටින් ඔය තැනට අවා යැයි කියවේ. ලංකාවේ උසාවිය යනු චුදිතයගේ තරුණ බිරිද උසාවියේදී දුෂණය කරන ලද විනිසුරු එම චෝදනා ඔප්පු වුවද සුළු දඩුවමක් දී නැවත සේවයේ පිහිටුවනලද ඉතිහාසයක් ඇති ආයතන පද්දතියකි

    :yes::yes::yes: patta ....
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඔච්චර දගලන්න එපා බන්ස් .දුමින්ද ,චමින්ද ඔක්කොම අහින්සකයි .භාරත එයාටම වෙඩි තියාගෙන .:shocked::shocked:
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හාමුදුරුවන්ව විවේචනය කරන්න අපිට බැරි බව ඇත්ත. ඒත් හැම හාමුදුරුකෙනෙක්ම ඔය උඹ කියන විදියට අරක්කු බොන්න, කුඩු ගහන්න, ගෑනු එක්ක ඉන්නවනම් අපිට සාශනයක් ඉතුරු වෙයිද?

    එතකොට උඹලා කටයි පුකයි වහගෙන ඉන්නවද අපි වඳින්නෙ චීවරේටනෙ කියලා. හාමුදුරුවරු ඕවා එලිපිට කරනවනම් උඹ ඒත් ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට වඳිනවද? අවංකවම මමනම් වඳින්නෙ නෑ

    ධර්ම සංගායණා පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නෙ ඒක නිසා. ඉස්සර කාලෙ ඒවා කලෙත් දැන් කෙරෙන්නෙත්, විණය නීති කියලා දේවල් තියන්නෙත් ඒක නිසා. දන්නෙ නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහ ගනින්. හැබැයි නානසාරගෙන් නෙවෙයි

    උසාවියෙන් දඩ ගහපු දෙයක් සහ පත්තරේ ගියපු දෙයක් "අනේ මම දැක්කෙ නෑ ඒක නිසා විස්වාස කරන්නෙ නෑ" කියල උඹල කියන්නෙ උඹලගෙ තියන වහල් කම නිසා

    උඹ වගේ පටු විදියට හිතන එකෙක් එක්ක තවත් argue කරන්න මම කැමති නෑ

    හාමාදුරැනමක්ව විවේචනය කරන්න උඹට අපිට බැහැ. හාමුදුරැවෝ අරක්කු බිව්වත් ගෑණු උස්සන් හිටියත් කුඩු ගැහුවත් ක්‍රිකට් ගැහැවුවත් අපිට කමක් නැහැ. අපි වදින්නේ ඔය සිවුර දාන් ඉන්න පුද්ගල ශරීරයට නෙමෙයි. අපි වදින්නේ ආනන්ද, සැරියුත්, මුගලන්, රාහුල සංඝපරම්පරාවෙන් පැවත එන බුද්ධ පුත්‍රයන්ට. දැන් පංසල්වල වැඩ ඉන්නේ ඔවුන්ගේ නියෝජනයක්. ඒකනිසා ඒ නියෝජිතයින් කරන වැඩ අපිට අදාලම නැහැ.

    පංසල්වල හාමුදුරැවරැන්ට හැම පුද්ගලයෙක්ම ඇසුරැ කරන්න වෙනවා. හැමෝටම සෙත් පතන්න වෙනවා. හැමෝටම යහමග කියලා දෙන්න වෙනවා. උඹ කියන විදිහට හාමුදුරැවෝ කෙරැවොත් අද පංසලවලට යන්න වෙන්නේ කීයෙන් කී දෙනාටද. ඔය දේශපාලනය කරන කාටවත් එහෙමනම් යන්න බැරිවෙයි.

    අනික උඹ දැක්කද ඔය කියන හාමුදුරැවෝ අරක්කු බොනවා. ගෑණු පස්සේ යනවා. පාතාලය ඇසුරැ කරනවා. නිකන් නොදැක්ක දේවල් කියලා පවු පුරෝගන්න එපා බං. අපරාධකාරයෙකුට සෙත් පැතුවා කියන්නේ ඔහුගේ සමාගමට හාමුදුරැවෝ ගියා කියන එකද? උඹ කියන විදිහට ඔය දෙමටගොඩ චමින්ද මලොත් ඌට පාංසිකූලේ දෙන්න කිසිම හාමුදුරැනමකට වඩින්න බැරි වෙයිනේ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔච්චර දගලන්න එපා බන්ස් .දුමින්ද ,චමින්ද ඔක්කොම අහින්සකයි .භාරත එයාටම වෙඩි තියාගෙන .:shocked::shocked:

    දුමින්ද චමින්ද අහිංසකයි. ඒකයි චමින්ද වගේ අහිංසයෙක්ව බලන්න නානසාර හාමුදුරුවො තකහනියක් ගියේ පණ කඩාගෙන. අර මහින්ද ලන්සාව බලන්න ගියා වගේ
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    හාමුදුරුවන්ව විවේචනය කරන්න අපිට බැරි බව ඇත්ත. ඒත් හැම හාමුදුරුකෙනෙක්ම ඔය උඹ කියන විදියට අරක්කු බොන්න, කුඩු ගහන්න, ගෑනු එක්ක ඉන්නවනම් අපිට සාශනයක් ඉතුරු වෙයිද?

    එතකොට උඹලා කටයි පුකයි වහගෙන ඉන්නවද අපි වඳින්නෙ චීවරේටනෙ කියලා. හාමුදුරුවරු ඕවා එලිපිට කරනවනම් උඹ ඒත් ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට වඳිනවද? අවංකවම මමනම් වඳින්නෙ නෑ

    ධර්ම සංගායණා පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නෙ ඒක නිසා. ඉස්සර කාලෙ ඒවා කලෙත් දැන් කෙරෙන්නෙත්, විණය නීති කියලා දේවල් තියන්නෙත් ඒක නිසා. දන්නෙ නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහ ගනින්. හැබැයි නානසාරගෙන් නෙවෙයි

    උසාවියෙන් දඩ ගහපු දෙයක් සහ පත්තරේ ගියපු දෙයක් "අනේ මම දැක්කෙ නෑ ඒක නිසා විස්වාස කරන්නෙ නෑ" කියල උඹල කියන්නෙ උඹලගෙ තියන වහල් කම නිසා

    උඹ වගේ පටු විදියට හිතන එකෙක් එක්ක තවත් argue කරන්න මම කැමති නෑ

    මම කවදාවත් චීවරයට වදින්නේ නෑ. මම හිතන්නේ නෑ නියම කිසිම බෞද්ධයෙක් චීවරයට වදියි කියලා. මට එහෙම කරන්න ඕනනම් මම කඩෙන් ඕකක් අරන් ඇවිත් උදේ දවල් හවස වැද වැද ඉන්නවා. ඕකයි කියන්නේ උඹ මිත්‍යා දෘෂ්ඨිකයි කියලා.

    හාමුදුරැනමක් දුසිල්වත් කියලා මම සැකහැර දැනගත්තොත් ඒ පුද්ගලයාට දාන මාන දෙන්න වදින්න කරන්න යන්නේ නැහැ. නමුත් මම ප්‍රසිද්ධියේ ඕක කතා කරන්නේත් නැහැ. අපි එහෙම කලොත් බෞද්ධ ධර්ශනය ගැන ආනන්ද සැරියුත් මුගලන් රාහුල සංඝපරම්පරාව ගැන ආර්ය්‍ය මාර්ගයට පිවිසෙන්න එන්න පිරිස් කලකිරෙන්න පුලුවන්. එහෙම දෙයක් උනොත් ඒක හරි අපරාදයක්, පවක්.

    මම කිසිම තැනක දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන කතා කරලා තියෙනවාද? නිකන් බොරැ චෝදනා කරන්න එපා බං. ඇත්ත තේරැම් අරන් කතා කරපන්. දුමින්දයා නොවෙයි බෝධි සත්ව පෙරැම් පුරැන පුද්ගලයෙක් හරි යම් වැරැද්දක් කලොත් දඩුවම් ලැබිය යුතුමයි. ඒකේ කතා දෙකක් නැහැ. දඩුවම් දෙන එක නොදන එක උසාවිය කරයි. ඒකත් උසාවියේ කටයුත්තක්. අපිට ඒක විවේචනය කරන්නත් බැහැ.

    දැන් උඹම හිතලා බලපන් ස්වාධීනව කතා කරන මමද උඹද වහලා කියලා. ඒක උඹේ තීරණයක්. ඒක තීරණය කරන්න උඹට අයිතිය තියෙනවා.

    අනික බලපන් උඹ අර හාමුදුරැවන්ට කතා කරන විදිය. නිකන්ම නිකන් ඥානසාර. උඹල ඔහොම කතාකරාම ආර්යමාර්ගයට එන්න ඉන්න අයත් කලකිරෙනවා නේද දැන වැඩ වසන සංඝසමාජය ගැන.

    පැවැද්දන්ගේ විනය පිරික්සීම අපිට ඇති වැඩක් නෙමෙයි. ඒක සංඝ සභාවෙන් කරයි. සංඝ අධිකරණයෙන් කරයි. ගිහියන්ට තියෙන්නේ ආර්ය මාර්ගය වඩන එක විතරයි.

    උඹ උඹට කැමති හාමුදුරැනමකට වැදපන්. දානමාන කරපන්. නමුත් කිසිම සංඝයා වහන්සේ නමකට අපහාස වෙන විදිහට කතා කරන්න එපා. මගේ ජීවිතයේ දේශපාලනය නැහැ. නමුත් බෞද්ධ ධර්ශනය ගැන සෑහෙන පැහැදීමක් තියෙනවා. මම නිහඩව මට පුලුවන් තරමින් බෞද්ධ ස්ථාන හා පුද්ලගයන් සමගින් සේවයක් කරනවා.

    උඹ මගෙත් එක්ක වාද විවාද කරන්න එන නොඑන එක උඹේ දෙයක්. මම කිව්වේ මම දන්නේ සහ මට හිතෙන දේ. සමහරවිට මේක වැරදි වෙන්නත් පුලුවන්.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    බුදු හාමුදුරුවොනම් අංගුලිමාලව යහ මගට ගත්තා

    ඒත් දෙමටගොඩ චමින්ද දැන් ඉන්නෙ යහ මගේද

    ඉතින් ඥාණසාර හාමුදුරුවො බුදු හාමුදුරුවො නෙවෙයෙිනෙ. ඒව හැමෝටම බෑ. නමුත් උත්සහ කරාට වරදක් නෑ නේද?
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    දුමින්ද අහින්සකයි .එයාට මොකුත් මතක නෑ . මීට එරෝසන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම නිතිය ගැන නම් දන්නේ නෑ මට හිතෙන විදියටත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් දාන්නේ එහෙම දාන්නේ නිවැරදි කරුවෙක්ට වැරදි තින්දුවක් ලැබෙන්න තියෙන අවස්ථාව අඩු කරන්න. මීනිමැරුම් නඩුවක් හින්දා අන්ත දෙකයි නේ තියෙන්නේ වැරදි කරු හෝ නිවැරදි කරු.ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදෙන්නේ වැරදි කරු හො නිවැරදි කරුද කියලා විතරයි දඩුවම ප්‍රධාන විනුසුරුට අයත් වැඩක්.
    ඔහොම සරලව අන්ත දෙකයි කියන්න බෑ බන්. මිනිහෙක් හිතල මැරුනද ප්ලෑන් කරාද හදිසි කෝපයද ඔහොම අනම් මනම් ගොඩක් තියනව බලන්න.
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල:eek:

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    dumiya salli deela.