දෙමටගොඩ පොලිසිය සංවිධානය කල ඉෆ්තාර් වැඩම

දෙමටගොඩ පොලිසිය සංවිධානය කල ඉෆ්තාර් වැඩම

දෙමටගොඩ පොලිසිය විසින් සංවිධානය කල ඉෆ්තාර් වැඩමුළුව

0311.jpg


0116.jpg


0215.jpg


දෙමටගොඩ පොලිසිය අපගේ හර්දයාංගම ස්තූතිය ප කරන්නෙමු !!!
 
Last edited:

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔය පොලීසියෙ ට්‍රෆික් එකේ කට්ටියට මම නම් එච්ච්ර කැමති නෑ, මගේ බයික් එක ඇක්සිඩන් උන වෙලාවෙ නම් මාව තියල සතියක් නිකං රස්තියාදු කරා.. ක්‍රයිම් oic ඉන්නව දනන්ජය කියල හරිම හොද මනුස්සය

    ඒත් මේක නම් අගය කරන්න ඕන වැඩක්. :)