දෙමලටයි/ හම්බයටයි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,356
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දෙමලටයි/ හම්බයටයි

    අවුරුදු නිවාඩුවට අම්පාර, මඩකලපුව ට්‍රිප් එකක් ගියා.
    ලංකාවේ තියෙන පරණ ආගමික ස්ථාන ගොඩක් තියෙනවා ඒ පැත්තේ.
    ඒ උනාට ඒ තැන් වලට අද උදා වෙලා තියෙන තත්වය හරිම දුක්සහගතයි.

    1. දීගවාපිය
    2. ලාහුගල මගුල් මහා විහාරය
    3. ලංකා පටුන
    4. මුහුදු මහා විහාරය
    5. පාශාන පබ්බත රජ මහා විහාරය

    1,2,3,4 පන්සල් 4 වටේටම ඉන්නේ හම්බයෝ.

    දීගවාපියට වෙන්න ගිහිපු විනාසේ කට්ටියට මතක ඇතිනේ.පන්සල ට යන පාර දිගටම තිබුනේ හම්බ ඉස්කෝල (5ක් විතර).එකම එක සිංහල ඉස්කෝලයක් තිබුණා.හම්බ ඒවා තරම් ලොකු නැ.ලොකු හාමුදුරුවන්ව හාමුදුරුවන්ව හම්බුනේ නැ.

    ලංකා පටුන පන්සලට අපි ගියේ බෝට්ටුවෙන්. හම්බයෝ පවුල් පිටින් එන්නේ එහෙට.උන්ගේ ගෙවල් තියෙනවද කියන්න නම් දන්නේ නෑ ඒ පැත්තේ.එතන සරුවත් දොඩම් විකුනන්නෙත් හම්බයෝ.මේකෙත් හාමුදුරුවන්ව හම්බුනේ නැ.

    මුහුදු මහා විහාරය මුස්ලිම් ගොඩක තියෙන්නේ.පන්සලේ පිරිත් දැම්මාම හම්බයෝ පොලිසියට කියනවලු.පොඩි හම්බයන්ට පාඩම් කරන්න බෑලු.පොලිසිය හාමුදුරුවන්ගෙන් අහනවලු තල් ගස් වලට අහන්නද කියලා ඕව දාන්නේ.එතනත් බිස්නස් කරන්නේ හම්බයෝ.හලාල් අපි කන්නේ නෑ කියලා මන් උන්ට කියලා ආවේ.එක හාමුදුරු කෙනයි ඉන්නේ පන්සලේ.

    පාශාන පබ්බත රජ මහා විහාරය වටේට ඉන්නේ දෙමලු.කොටි ත් ඉන්නවලු.උන්ට කෝවිලක් හදන්න පන්සලේ ඉඩම ඕනෙලු.මේ පන්සලෙත් එක හාමුදුරු කෙනයි.දානේ දෙන්නවත් කවුරුවත් නෑලු.එදා අපේ ගමනේ අන්තිම දවස නිසා ඉතුරු වෙලා තිබුණ හාල් පොල් තුනපහ කෑම ජාති ඒ හාමුදුරුවන්ට දුන්නා.දවල් දානෙත් අපිම දුන්නා.මේ හාමුදුරුවෝ ගිහි කාලේ ඩොක්ටර් කෙනෙක්.එයාගේ සල්ලි වලින් තමා පන්සල හදලා තියෙන්නේ.කොටි හද ගුවන් විදුලිය කරපු කන්ටෙනරේ තමා ඉන්නේ.

    අනිත් හැම පන්සලටම මුදලින් ආධාර කරා.

    මේ හැම පන්සලකම හිටපු ආමි එකේ කට්ටිය ජහ පාලන ආණ්ඩුවෙන් අයින් කරලා දාල තියෙන්නේ.පාශාන පබ්බත රජ මහා විහාරේ හාමුදුරුවන්ගේ ජිවිතේ බොහොම අවදානම්.වටේටම කොටි.අනිත් පන්සල් වල ඉඩම් අයිති කරගන්න හම්බයෝ පොරකනවා.ආමි එකේ උන් ඉන්නවනම් ඒ දේවල් යම් තරමකට පාලනය වෙනවා.දැන් නම් මේ පන්සල් ආරක්ෂා වෙයි කියලා හිතන්න බෑ ,මහින්ද කාලේ හම්බයෝ දෙමලු ඔහොම දැගලුවේ නෑ කියලා හාමුදුරුවොම කිවා.

    මමත් යහ පාලනෙට චන්දෙ දුන්න කෙනෙක්.මහින්ද හම්බයන්ට කඩේ ගියා.මෛත්‍රී එහෙම නොකරයි කියල හිතලයි මන් දුන්නේ.දැන් ඒ ගැන සෑහෙන්න පසුතැවෙනවා.දෙමලුයි හම්බයොයි මේ පාලනේ ගැන සතුටු වෙනවා.මහින්ද ගෙන් නොලැබුණු දේවල් උන්ට මේ පබයෝ දෙන්න ගෙන් ලැබුනා.තිස්ස පෙන්නපු ගිවිසුමේ විදියට වැඩ සිද්ද උනා.සිංහල අපිට ලැබුන දෙයක් නැ.පෙට්‍රල් ඩිසල් ගැන කතා එපා.මන් කතා කරන්නේ රට ගැන.සිංහල බෞද්ධ අපිට නැතිවෙන දේවල් ගැන.අපේ උරුමය ගැන.

    බොදු බලේ නිසා තමා සිංහලු දන ගත්තේ මේ රටට හම්බයා කරන විනාසේ. කිරියේ කොච්චර ත්‍රෙඩ් ගියත් හම්බ කඩවලින් බඩු ගන්න එපා කියලා මේකේ කට්ටිය ගන්නවා.අවුරුදු දවසේ හම්බ කඩ වේලි වේලි තිබුනේ.ඇයි බඩු ගන්න මිනිස්සු නෑ.සිංහල හැමෝම ගෙවල් වල.

    ඇයි අපිට බැරි හම්බයට හැමදාටම ඔය තත්වේ ඇති කරන්න?දැන් වත් හම්බ කඩවලට යන එක නවත්තපල්ලා.

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    මමත් යහ පාලනෙට චන්දෙ දුන්න කෙනෙක්.මහින්ද හම්බයන්ට කඩේ ගියා.මෛත්‍රී එහෙම නොකරයි කියල හිතලයි මන් දුන්නේ.දැන් ඒ ගැන සෑහෙන්න පසුතැවෙනවා.දෙමලුයි හම්බයොයි මේ පාලනේ ගැන සතුටු වෙනවා.මහින්ද ගෙන් නොලැබුණු දේවල් උන්ට මේ පබයෝ දෙන්න ගෙන් ලැබුනා.තිස්ස පෙන්නපු ගිවිසුමේ විදියට වැඩ සිද්ද උනා.සිංහල අපිට ලැබුන දෙයක් නැ.පෙට්‍රල් ඩිසල් ගැන කතා එපා.මන් කතා කරන්නේ රට ගැන.සිංහල බෞද්ධ අපිට නැතිවෙන දේවල් ගැන.අපේ උරුමය ගැන.

    වැඩක් නැහැ බන් මේව කියල මුන් අන්ධ වෙලා තියෙන්නෙ දින 100 නාට්‍යයෙන්. දැන් යහපාලන ටොයියො ඇවිත් උබේ රෙප් කපයි උබ මහින්දට කඩේ යනව කියල.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    oya okkoma tan allagena tiyenne mahindage kale misak my3 ge kale neme.. tama avilla dina 100 poddak hitapalla...

    මේ ටික හරියට කියවල තේරුම් ගනින්:angry:
    ----------------------------------

    මේ හැම පන්සලකම හිටපු ආමි එකේ කට්ටිය ජහ පාලන ආණ්ඩුවෙන් අයින් කරලා දාල තියෙන්නේ.පාශාන පබ්බත රජ මහා විහාරේ හාමුදුරුවන්ගේ ජිවිතේ බොහොම අවදානම්.වටේටම කොටි.අනිත් පන්සල් වල ඉඩම් අයිති කරගන්න හම්බයෝ පොරකනවා.ආමි එකේ උන් ඉන්නවනම් ඒ දේවල් යම් තරමකට පාලනය වෙනවා.දැන් නම් මේ පන්සල් ආරක්ෂා වෙයි කියලා හිතන්න බෑ ,මහින්ද කාලේ හම්බයෝ දෙමලු ඔහොම දැගලුවේ නෑ කියලා හාමුදුරුවොම කිවා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    මමත් යහ පාලනෙට චන්දෙ දුන්න කෙනෙක්.මහින්ද හම්බයන්ට කඩේ ගියා.මෛත්‍රී එහෙම නොකරයි කියල හිතලයි මන් දුන්නේ.දැන් ඒ ගැන සෑහෙන්න පසුතැවෙනවා.දෙමලුයි හම්බයොයි මේ පාලනේ ගැන සතුටු වෙනවා.මහින්ද ගෙන් නොලැබුණු දේවල් උන්ට මේ පබයෝ දෙන්න ගෙන් ලැබුනා.තිස්ස පෙන්නපු ගිවිසුමේ විදියට වැඩ සිද්ද උනා.සිංහල අපිට ලැබුන දෙයක් නැ.පෙට්‍රල් ඩිසල් ගැන කතා එපා.මන් කතා කරන්නේ රට ගැන.සිංහල බෞද්ධ අපිට නැතිවෙන දේවල් ගැන.අපේ උරුමය ගැන.

    Sirawata bun. Matath dan mun karana gon wada thiththa wela thiyenne. Mahindaya hora unath u meeta wada konda kelin wada kara.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් බලනකොට හැම බයියම ඡන්දෙ දීලා තියෙන්නෙ මයිත්‍රි ට නෙ :lol: දැන් උඹට තියෙන ප්‍රශ්නෙ පන්සල වටේ හම්බයෝ ඉන්න එකද ? නැත්තම් පන්සලට දානෙ නැති එකද ? ඕකට හොදම විසදුම පන්සල වටේ සිංහල පවුල් පදිංචි කරන එක. නැතුව දෙමළට හම්බයට බැන බැන හිටියට හාමුදුරුවන්ට දානෙ හම්බෙන්නෙ නෑ. පුළුවන් නම් මෙතන අන්තර්ජාලෙ සිංහනාද කර කර ඉන්නැතුව ඒ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරන් දාපන්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11149376_817278628358980_5288166810853318295_n.jpg

    11150280_817294485024061_7228042982817445399_n.jpg

    11027467_816839008402942_5175466488946728297_n.jpg

    11109161_814007982019378_4968771102985918246_n.jpg

    11058410_796874403732736_5462808938584536538_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අනේ බණ කියන්නෙ නැතුව හිටපන්.. මේ ත්‍රෙඩ් එකට දැන් බයියො ඇවිත් අනේ අපොයි කියල පිටු ගනන් කමෙන්ට් දායි. ඒත් මුහුදු මහා විහාරෙ චෛත්‍ය හදන පිංකමට සහභාගි වෙන්න කියල ත්‍රෙඩ් එක දාපුවාම ආධාර කෙසේ වෙතත් බම්ප් කරන්න ඉන්නෙත් කීප දෙනයි.. :angry::angry:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අනේ බණ කියන්නෙ නැතුව හිටපන්.. මේ ත්‍රෙඩ් එකට දැන් බයියො ඇවිත් අනේ අපොයි කියල පිටු ගනන් කමෙන්ට් දායි. ඒත් මුහුදු මහා විහාරෙ චෛත්‍ය හදන පිංකමට සහභාගි වෙන්න කියල ත්‍රෙඩ් එක දාපුවාම ආධාර කෙසේ වෙතත් බම්ප් කරන්න ඉන්නෙත් කීප දෙනයි.. :angry::angry:
    ඔව් නේද බං උබ කියන විදියට අපි එහෙනම් තම්බියට පන්සල අල්ලගන්න දෙමු. :angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,356
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැන් බලනකොට හැම බයියම ඡන්දෙ දීලා තියෙන්නෙ මයිත්‍රි ට නෙ :lol: දැන් උඹට තියෙන ප්‍රශ්නෙ පන්සල වටේ හම්බයෝ ඉන්න එකද ? නැත්තම් පන්සලට දානෙ නැති එකද ? ඕකට හොදම විසදුම පන්සල වටේ සිංහල පවුල් පදිංචි කරන එක. නැතුව දෙමළට හම්බයට බැන බැන හිටියට හාමුදුරුවන්ට දානෙ හම්බෙන්නෙ නෑ. පුළුවන් නම් මෙතන අන්තර්ජාලෙ සිංහනාද කර කර ඉන්නැතුව ඒ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරන් දාපන්

    ඕක කියපන් රිෂාඩ් බදියුදීන් කියන කැ* වේ*ගේ පුතාට.ඌනේ පදිංචි කරවන්නේ.සිංහල ගම් වල ඉන්න සිංහල මිනිස්සු එලව එලවා හම්බයෝ පදිංචි කරවන එකා ඌ.ඕව කරන්න තමා චන්දෙ දුන්නේ.

    ගොඩක් බයියෝ දුන්නා තමා.දැන් හැමෝටම තේරිලා තියෙන්නේ ගුණ අගුණ.හම්බයන්ට කඩේ යන්නේ නැතුව හිටපන් සිංහලයෙක් නම්.ඇත්තට මුන දීපන්.බේරේ වැව පැත්තේ ගිහින් බලපන් යහ පාලනේ සුවද හමන හැටි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    statistics.gov බොරුද ඇතද දන්නෑ බෞද්ධ 2001- 77% 2012 - 70% දැන් 65% ක්ද ඊට අඩුද දන්නෑ
    tho daNNa LABBA ,BUDDA PRAMNAYE WADI WIMAK THINAWA ,SINHALA ISSRAHATA ADU WENAWA
    'HETHU GANA DANNAM ,
    SINHALA JANAGAHANA WARDANYA - WEMIN YANNE ,

    LAMYI HADANNA ONENAM ARTHIKE HADAPAN JIWATH WENNA LESI WENA ,

    GORIKA MANSIKATHWAYEN MIDIYAN
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වැඩක් නෑ. අනගාරික ධර්මපාල තුමත් ඉන්දියාවට ගියේ මේ කලගුණ නොදත් ජනතාව ගැන කල කිරිලනෙ. ලංකාව පැත්ත බලාගෙන නිදාගන්නෙත් නැ කිව්වලු එතුමා. එහෙව් සිංහල ජාතිය නැති වෙලා යන එකමයි හොඳ
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පාශාන පබ්බත රජ මහා විහාරය වටේට ඉන්නේ දෙමලු.කොටි ත් ඉන්නවලු.උන්ට කෝවිලක් හදන්න පන්සලේ ඉඩම ඕනෙලු.මේ පන්සලෙත් එක හාමුදුරු කෙනයි.දානේ දෙන්නවත් කවුරුවත් නෑලු.එදා අපේ ගමනේ අන්තිම දවස නිසා ඉතුරු වෙලා තිබුණ හාල් පොල් තුනපහ කෑම ජාති ඒ හාමුදුරුවන්ට දුන්නා.දවල් දානෙත් අපිම දුන්නා.මේ හාමුදුරුවෝ ගිහි කාලේ ඩොක්ටර් කෙනෙක්.එයාගේ සල්ලි වලින් තමා පන්සල හදලා තියෙන්නේ.කොටි හද ගුවන් විදුලිය කරපු කන්ටෙනරේ තමා ඉන්නේ.

    100% ඇත්ත කතාව මමත් ඔය තැනට ගියා,, හාමුදුරුවො සිංහයෙක් වගේ මනුස්සයෙක්,,, දෙමල මිනිස්සුන්ට බෙහෙත් දෙනවා නිකන්,,, හැබැය් සද්දෙ දැම්මොත් සද්දෙ තමා,,, මූ කියලා තියෙන කතාව 100% ඇත්ත​,,,,

    තව පන්සලක් තියෙනව කාත්තන්කුඩි වල​,, එක හාමුදුරුවො කෙනය් ඉන්නෙ,, උපාධියක් තියෙන උගත් හාමුදුරුවො කෙනෙක්,,,, දානයක්වත් දෙන්න කෙනෙක් නෑ,,, පන්සල වටේම ඉන්නෙ තම්බි,,,ඥානසාර හාමුදුරුවො කැලේ,,,, පොලිස් වරෙන්තු 12ක් තියෙනව තම්බින්ට ගහලා,,,,, තම්බි පොන්නයො පන්සල පැත්තවත් බලන්නෙ නෑ,,,,,, ඒවගේ එඩිතර හාමුදුරුනමක් මමනම් ජීවිතේට දැකලා නැ,,,,

    (2010) දැන්නම් ඒ හාමුදුරුනම ඉන්නවද දන්නෙ නැ