දෙමලුන්ට කත් අදින මුදල් අමත්‍යංශ දෙමලු

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දෙමලුන්ට කත් අදින මුදල් අමත්‍යංශ දෙමලු

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ මැදිහත්වීම මත ලයන් බෲවරි සමාගමට බීර (බියර්) සඳහා 60%කට ආසන්න බදු සහනයක් ලබා දීම හේතුවෙන් මේ වන විටත් රුපියල් බිලියන ගණනක බදු මුදලක් රජයට අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.

මෙරට බීර ඒකාධිකාරය හිමි කරගෙන තිබෙන ලයන් බෲවරි සමාගමට මෙතෙක් බීර ලීටරයක් සඳහා රුපියල් 528ක බදු මුදලක් පනවා තිබූ නමුත් මෙම නව බදු සහනය හේතුවෙන් ආනයනික බීර ලීටරයක් වෙනුවෙන් එම සමාගම රජයට ගෙවන්නේ රුපියල් 211ක් පමණය. ඒ අනුව රජයට එක් බීර ලීටරයක් වෙනුවෙන් රුපියල් 317ක මුදලක් අහිමි වෙයි.

අප වෙත වාර්තා වන අන්දමට මෙම බදු සහනය එළඹෙන නොවැම්බර් මාසය දක්වා ලබා දී ඇති අතර පසුගිය සතිය වන විටත් ලයන් බෲවරි සමාගම බීර ලීටර් ලක්ෂ දෙකක් අදාළ බදු සහනය යටතේ ආනයනය කර ඇත. එහි දී රජයට රුපියල් මිලියන 72ක් අහිමි වී ගොස් ඇති බවත් මේ වන විට එම සමාගම තවත් බීර කන්ටේනර් 2000ක් ඇණවුම් කර ඇති බවත් වාර්තා වී ඇත. දැනට තක්සේරු කර ඇති ආකාරයට මෙකී බදු සහනය හේතුවෙන් රජයට අහිමි වන බදු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 5565ක් (බිලියන 5.565) පමණ වේ. මේ තක්සේරුව සිදු කර තිබෙන්නේ මෙරට බීර වෙළෙඳපොළ තුළ ඇති සාමාන්‍ය දත්ත ඇසුරෙන් වන අතර සමාගම සිය ආනයන වැඩි කළහොත් මෙකී බදු සහනය හේතුවෙන් මීට වඩා පාඩුවක් රජයට සිදු විය හැකිය.

2014 වසරේ දී ලයන් බෲවරි සමාගම බීර (මධ්‍යසාර ප‍්‍රතිශතය 5% ට වැඩි) ලීටර් 91389532.945 ක් නිෂ්පාදනය කර ඇති අතර ඒ වෙනුවෙන් රජය රුපියල් 12,970,500,025.98 ක් බදු ලෙස අය කරගෙන ඇත. එසේම එම සමාගම බීර (මධ්‍යසාර ප‍්‍රතිශතය 5%ට අඩු) ලීටර් 11,697,122.73 ක් නිෂ්පාදනය කර ඇති අතර ඒ වෙනුවෙන් රජය බදු ලෙස රුපියල් 1,406,940,911.90ක් අය කරගෙන ඇත. ඒ අනුව අදාළ බදු ප‍්‍රතිශතය 60% කින් පමණ අඩු කිරීම තුළ රුපියල් කෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමි වන බව පැහැදිලිය.

ලයන් බෲවරි සමාගම බියගම ප‍්‍රදේශයේ සිය බීර නිෂ්පාදන කටයුතු සිදු කරන අතර මේ වන විට එම සමාගමේ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබේ. ඒ එම නිෂ්පාදනාගාරය පසුගිය ගංවතුරට යට වූ නිසාය. ඒ හේතුවෙන් වෙළෙඳපොළ ඉල්ලූ‍මට සරිලන සේ බීර සැපයීමට සමාගමට නොහැකි බව දැන්වීමෙන් අනතුරුව අමාත්‍යවරු මෙම බදු සහනය පිරිනමා බීර ආනයනය කිරීමට එම සමාගමට අවස්ථාව උදා කර දී ඇත.

සමාගමක නිෂ්පාදන කටයුතු බිඳ වැටුණු විට එම සමාගමට යම් සහනයක් ලබා දීමට රජය මැදිහත් වීම ගැටලූවක් නොවූවත් අදාළ සමාගම්වලට නිෂ්පාදන කටයුතු ඇනහිටීමට අදාළව රක්ෂණ ආවරණ ඇති පසුබිමක මෙවැනි බදු සහන ලබා දීම ගැටලූසහගත බව වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත. එසේම සේවකයන් 150ක් වැනි සුළු සේවක ප‍්‍රමාණයක් සිටින සහ මාසිකව රුපියල් බිලියන දෙකක පමණ ආදායම් උපයන මෙවැනි සමාගමකට බදු සහන දෙනවා වෙනුවට ඊට වඩා සේවකයන් සිටින දුෂ්කර සමාගම් වෙත සහන ලබා දීම වැදගත් බව ද ඔවුන් පෙන්වා දෙයි.

අප වෙත වාර්තා වන අන්දමට ගංවතුරට යට වී නිෂ්පාදන කටයුතු ඇනහිටි සියලූ‍ සමාගම් වෙත මෙවැනි බදු සහන දී නොමැත. අවම වශයෙන් සාලාව ප‍්‍රදේශයේ හානියට පත් ව්‍යාපාරික ආයතන යළි ගොඩනංවා ගැනීම වෙනුවෙන්වත් රජය මෙවැනි විශේෂ සහනයක් දී නොමැත.

ලයන් බෲවරි සමාගම හැරී සෙල්වනාදන් සහ මනෝ සෙල්වනාදන් සහෝදරයන්ට අයත් වන අතර ඔවුන් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයන් රැසකගේ සමීප මිතුරන්ය. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලයන් බෲවරි වෙත මෙවැනි විශේෂ සැලකිල්ලක් දක්වන්නට ආණ්ඩුව ක‍්‍රියා කර ඇත්තේ එම ගජමිතුරු ඇසුර නිසාය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මුදල් අමත්‍යංශය පාලනය කරන්නේ දෙමලු කීප දෙනෙක්.මුන් දැන් මේ රටේ ව්‍යාපරික අංශය දරුනු කඩා වැටීමකට ලක් කරලා තියෙන්නේ.මුන් දෙන්නා රට බංකොලොත් කරලා තමයි යන්නේ
 
  • Like
Reactions: ctooi

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුදල් අමත්‍යංශය පාලනය කරන්නේ දෙමලු කීප දෙනෙක්.මුන් දැන් මේ රටේ ව්‍යාපරික අංශය දරුනු කඩා වැටීමකට ලක් කරලා තියෙන්නේ.මුන් දෙන්නා රට බංකොලොත් කරලා තමයි යන්නේ

    rata palanaya karanne demalu huththo kohomath ponnayiyi pabayige thaththala demalu uppanne sinhala unata unta unge ammsala lgadi kiyala thiyenne
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    මුදල් අමත්‍යංශය පාලනය කරන්නේ දෙමලු කීප දෙනෙක්.මුන් දැන් මේ රටේ ව්‍යාපරික අංශය දරුනු කඩා වැටීමකට ලක් කරලා තියෙන්නේ.මුන් දෙන්නා රට බංකොලොත් කරලා තමයි යන්නේ
    මුන් දෙන්නා කිව්වේ myත්‍රීපාල උන්නැහෙයි, රනිල් පොන්නැහෙයි වෙන්න ඕන.
    ඇත්ත ඇත්ත.. කතාව ඇත්ත
    :D:D :P