දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O

:O එයාටෙල් නොම්බරේකිං.
755010783 :O
දැන් ආවෙ
කෝල් කල්ල මොනාද කියෙව්ව.
එයාටෙල් කියල කිව්ව අන්න ඒ වචනෙ නං තේරුනා :O
එයාටෙල් එකේ මොකක් හරි වෙලඳ ප්‍රචාරණ වැඩක්ද ?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පුදුම වෙන දෙයක් නෑ දැන් ලංකාවේ බහුතරය කොටිනේ ඉතින් ඒක නිසා වෙන්න ඇති දෙමලෙක් උබට කතා කරන්න ඇත්තේ :lol:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල මචං.. ඔය ඇවටා එක මාර ලයින්..:yes:

    avatar182056_9.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහොමද රෙකෝඩ් කරන්නෙ ? සිම් එක ඩොන්ගලේට ගහල තියෙන්නෙ. ඇහෙන්නෙ හෙඩ් ෆෝන් එකෙන්. ස්පීකරේට යන ඖට්පුට් එක රෙකෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනා හරි තියෙද ආයෙත් ආවොත් රෙකෝඩ් කල්ල දාන්න. ?