දෙමල චන්ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,054
    166,037
    113
    එකමත් එක රටක
    දෙමල මුස්ලිම් චන්ද නැතුවත් ගෙනාවෙ
    ගෝටා තරම් එන්නේ නෑ බන් අනුරට . ගෝටාට මහින්දගෙන් ආපු චන්ද ටික තිබ්බ ගම් වල . එක අනුරට නෑ .
    සෝෂල් මිඩියා වල උන් දෙන්නට එක වගේ පෙනුනට වයසින් වැඩි මිනිස්සුන්ගේ චන්ද බෙදිලා යනවා .
    අනික npp එකේ ගම් මට්ටමේ ජනප්‍රිය උන් නෑ . අනුරය තනියම වගේ ගේම ගහන්නේ .
    අනික උබට මතක නම් 2019 චන්දෙට කලින් තනි අපේක්ෂයකයෙක් හිටිය වගේ දෙයක් තිබ්බේ (බෝම්බෙන් පස්සේ ), සජිය එච්චර චන්ද ගත්තට අන්තිමමටම .
    ගෝටා ට විරුද්ධව ඒ කාලේ කිරියේ බැනල දාපු ත්‍රෙඩ් උනත් අඩුයි . චන්දෙන් පස්සෙත් ටිකක් කල් යනකන් ඒක තිබ්බ .
    අනුරයගේ චන්ද ඊලග සති ටිකේ අඩු වෙන්ව .
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    meca attac, echchara rallak thibilath gota gatte sinhala voter base eken 57%i anurata eeta wada ganna kohomath bane
     
    • Like
    Reactions: AKI-SL

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රට මැද මුස්ලිම් චන්ද යම් ප්‍රවනතාවක් තියනව අනුරට ( මාගෙ ස්වාදීන නිරීක්ශනය අනුව )
    උන් ඉතින් විස්වාස කරන්න නන් බැ
    හැබැයි ඇහුවොත් අනුර

    නැගෙනහිර නන් නැ

    දෙමල චන්ද නන් ලොකු වෙනසක් නැ ( මාගෙ ස්වාදීන නිරීක්ශනය අනුව )

    ගෙම ගහන්න ඔන සින්හල චන්ද වලින් මේ පාරත්
    තාම 10%ට වැඩි චන්ද පාවෙන මට්ටමෙ තියෙන්නෙ, එලකිරියෙ 15% ( මුන් බොරු නෙවෙයි නන් කියන්නෙ )
    ඒක සජියටද / අනුරටද දන්නෙ නැ
     
    • Wow
    Reactions: Candid-B

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ගෝටා තරම් එන්නේ නෑ බන් අනුරට . ගෝටාට මහින්දගෙන් ආපු චන්ද ටික තිබ්බ ගම් වල . එක අනුරට නෑ .
    not really
    ape seeya proud bayyek
    wadihiti samithiye aya awilla seeyawa brainwash karala giya

    thaththa next level bayyek; dan AKD ta thamai

    2019 bayyo okkoma dan rellata NPP
    ape maha gewal Kandy Harispattuwa; Bayyo ulpathakne. me para henata NPP canvasing yanawalu bayyongen :rofl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    දැන්ම ලෑස්ති වෙලා ඉමු ඊලග අවුරුදු පහත් ඇර ගන්න පුළුවන් සුපිරියට බඩු ෂුවර්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,037
    113
    එකමත් එක රටක
    meca attac, echchara rallak thibilath gota gatte sinhala voter base eken 57%i anurata eeta wada ganna kohomath bane
    මේ රිප්ලයි දෙකම කියවපන් හොදට . :lol:
    මේ චන්දෙ දිනපු අලුත .

    මම කිරියේ දාපු මුල්ම රිප්ලයි කීපයෙන් එකක් . මම මේක ඔහොම නෙවෙයි ලිව්වේ . ගෝටාට බැනල , රාජපක්ෂලා ට බැනල , අරු කියලා තියන දේ විහිළුවක් ගානට දාල ටයිප් කරේ . හැබැයි ඒ කාලේ මේකේ මොකෙක්වත් ගෝටාට වචනයක් කියන්නේ නෑ . මම ඉතින් ඒක ආයිත් එඩිට් කරල ඕක දැම්මේ සැර අඩු කරල .
    දැන් කියවද්දී මරු ඒ කාලේ කොල්ලන්ගේ හීන ලෝක ගෝටා ගැන තියන් හිටපු . . ;)

    Evuy6gt.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දෙමල චන්ද නම් අනුරට නැති වෙයි නේද
    දෙමල මුස්ලිම් චන්ද 70:30 ration එකට වඩා කිට්ටුවෙන් සජිත් රනිල් අතර බෙදුනොත් අනුරට සින්හල චන්ද 50% න් ගේම ගහන්න පුලිවන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    දෙමල මුස්ලිම් චන්ද 70:30 ration එකට වඩා කිට්ටුවෙන් සජිත් රනිල් අතර බෙදුනොත් අනුරට සින්හල චන්ද 50% න් ගේම ගහන්න පුලිවන්
    අනුරට සින්හල චන්ද 50% ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,753
    113
    දෙහිවල
    දෙමල චන්ද නම් අනුරට නැති වෙයි නේද
    පලයන් ඩෝ යන්න.. උබලා වගේ මුලින් මාලිමා ලයින් දීලා දැන් දැන් නිකන් හාමුට පුක දෙන නුල් බස්සන්න එපා..
    පොනිල්ගෙ කැම්පෙන් බල්ලා.. උබලගෙ හරි පාට දැන් පෙන්නෙ.. හොරිකඩ බල්ලා.. සින්හල අපි එක මිටට අනුරට.. සාගලට ඒක කියපන් පොන්නයා..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    දෙමල මුස්ලිම් චන්ද 70:30 ration එකට වඩා කිට්ටුවෙන් සජිත් රනිල් අතර බෙදුනොත් අනුරට සින්හල චන්ද 50% න් ගේම ගහන්න පුලිවන්
    anurata kohenda bng sinhala chanda 50% lol :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,299
    113
    අනුරට සින්හල චන්ද 50% ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලාල් කාන්තයා පරන බිසනේ මතක් කරනවනේ ඉතිං සිංහල වයසක චන්දේ jvp එකට වැටෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Mr Bones

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    දෙමල , මුස්ලිම් ඡන්ද වලින් අවොත් කෙල වෙනව අයෙ 2015 වගේ, මතකනේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,402
    8,879
    113
    අනුරට දෙමළ චන්දත් නැහැ මුස්ලිම් ඡන්දත් නැහැ බොරු නම් චන්දෙන් පස්සේ Result බලන්න
    එච්චරයි
    Ha