දෙමල ප්‍රශ්නය නිර්මාණය වුනේ කොහොමද?

මේක තේරෙන අය අත උස්සන්න

  • මට තේරුනේ නැහැ

    Votes: 11 30.6%
  • තේරෙනවා - අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ?

    Votes: 25 69.4%

  • Total voters
    36

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    බ්‍රිතාන්‍ය රජය ඉන්දියානු සභා පනත ඉදිරිපත් කරනවා 1909 දී. මේ පනත ආගම පදනම් කරගෙන පාලන බලය හින්දු සහ මුස්ලිම් ජනතාව අතර සමසේ බෙදනවා - හින්දු 50% සහ මුස්ලිම් 50%.

    මෙතන බ්‍රිතාන්‍ය රජය කරන්නේ ඔවුන්ට යටත් රටවල් යම් ආකාරයකට බෙදා පාලනය කරන එක (divide-and-rule). මේක ඔවුන්ට වාසි දායකයි - මොකද, මෙතක් කල් යටත්-විජිත පාලනයට එරෙහි වෙලා අරගල කරපු අය දැන් දෙකට බෙදිලා මරා ගන්නවා. මේවා නිසා බ්‍රිතාන්‍ය රජයට රටවල් පාලනය කරන්න පහසු වෙනවා.

    ඉන්පසු 1931 දී මේ ක්‍රමයම ඉදිරිපත් කරනවා ලංකාව පාලනය කරන්න. මෙතන අවසාන වශයෙන් බෙදෙන්නේ සිංහල සහ දෙමල ජනතාව. මේකට ඉංග්‍රීසි බසින් කියන්නේ communal representation කියලා.

    එතකොට, සරල වශයෙන් කියනවානම් පාලන බලය පහළ පෙන්වන ආකාරයට බෙදෙනවා

    1 - ඉන්දියාව - හින්දු 50%, මුස්ලිම් 50%
    2 - ලංකාව - සිංහල 50%, දෙමල 50%

    නමුත් සුලුතරයකට රටෙන් බාගයක පාලන බලය දෙන එක බහුතරයට අවාසියි. බහුතරයට‍ රටේ ආර්ථිකය ගොඩ නගන්න වඩාත්ම හවුල් වුනත් ඔවුන්ට අයිති වෙන්නේ 50% වරප්‍රසාද පමණයි. මේ නිසා දෙගොල්ලෝ ගැටෙන්න පටන් ගන්නවා.

    The race rivalry began later, mainly with the machination of Governor Maitland in establishing "communal" representation. Arunachalam Ponnambalam (AP*) attempted to use this possibility of "communal representation" to carve out a seat for himself in Colombo - Sebastian Rasalingam

    බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන අවස්ථාවේ මේ ගොල්ලෝ ඉන්දියාවේ මුස්ලිම් සහ ලංකාවේ දෙමල දේශපාලකයින්ට දුන්න 50% බලය ආපසු ගන්නවා. නමුත් දේශපාලකයින් බලයට පුරුදු වෙලා මේවා අතහරින්න කැමති වෙන්නේ නැහැ.

    මේක නිසා ඉන්දියාව 50% හින්දු, 50% මුස්ලිම් රටවල් දෙකකට බෙදෙනවා. ලංකාවේ දෙමල නායකයා ඉල්ලනවා 50:50 අනුපාතයට සිංහල:දෙමල බලය බෙදන්න. නමුත් පසුව බලයට එන වාමාංශික දෙමල නායකයා ඉල්ලනවා 50% භුමි ප්‍රමානයක පාලන බලය.

    නමුත් මේ ගොල්ලෝ දන්නවා ලංකාවේ බහුතරයක් මේකට එකඟ වෙන්නේ නැහැ කියලා. එකයි මේ ගොල්ලෝ විවිදාකාර "ලීවර" (leverage) භාවිත කරන්න පටන් ගන්නේ 50% බලය උදුරලා ගන්න. 2009 අවසාන වෙන්නේ ආයුධ බලය ලීවරයක් ලෙස යොදා ගත්ත පියවරක් පමනයි.

    දැන් ජිනීවා වල තියෙන්නේ වෙන ආකාරයකින් දෙමල පාලකයෝ භාවිත කරන ලීවරයක්. මේ ගොල්ලෝ මානව අයිතිවාසිකම් සහ අනෙකුත් ලෝකේ නැති ප්‍රශ්න මවලා රටට අහිතකර සම්බාධක ගෙන දෙන පරිසරයක් ගොඩනගනවා. ඔය ප්‍රශ්න මැද ඒ ගොල්ලෝ ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නය ව්‍යවස්ථාවක් ගෙනල්ලා විසදන ආකාරය.

    Read -> Tamils Want Equal Rights

    මෙතන මේ ගොල්ලෝ "Equal Rights" කියන්නේ 50:50 සිංහල:දෙමල සමාන බලය. එත්කොට පළාත් සභා පටන් ගැන්ම පමනයි. මේක ඉව්ර වෙන්නේ මේ ගොල්ලන්ට 50% බලය ලැබුන දාට.

    මතෙක් කල් භාරතය නමින් හැදින්වූ ප්‍රදේශය අන්තිමට හින්දු-ඉන්දියාව සහ මුස්ලිම්-පකිස්තානය වෙලා දෙකට බෙදුනේ මෙතනින් ආරම්භ වුන ගැටලුව. මෙතනින් පෙන්වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර තියෙන සමානකම් පමනයි.

    බ්‍රිතාන්‍ය රජය මීට අමතර ප්‍රශ්නයක් අටවනවා ලංකාවට. මේවා නොදැන මේ ප්‍රශ්නය කිසිම ආකාරයකින් විසදිය නොහැක.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    demala inne 17%k withara
    Ithin 50%k denna bane kohomath
    ඒක තමයි කියන්න හදන්නේ. අවුරුදු 72 කාලයක් තිස්සේ දෙමල පාලකයා කරන්න හදන්නේ 50% පාලන බලය ගන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    When the continents were formed, I believe Gondwanaland collided with the European tectonic plates and sadly SriLanka happened to be placed very close to India. This happened several millions of years ago and that's the real start of the problem. :P

    PS: There's no point in going backwards in time. The only way is to move forward.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    @rajitha.wijayaratne Policy of standardisation ගැනත් පැහැදිලි කරානම් හොඳයි

    ඕක ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමති වෙලා හිටය Badi-ud-din Mahmud කියල මුස්ලිම් නායකයෙක්.

    1972 Policy of standardisation ගෙන්න පෙර කොළඹ සහ යාපනයේ පාසල් වල අයට සාදාරන වුනා. ඒ වගේම, මඩකලපුව සහ ගාල්ල ප්‍රදේශ වල අඩු පහසුකම් සහ දුෂ්කරතා මැද විභාග වලට මුහුණ දෙන්න සිදුවුන නිසා අසාදාරන වුනා.

    1972 Policy of standardisation පසු මඩකලපුව සහ ගාල්ල ප්‍රදේශ වල යට සාදාරනයක් වුනා කොළඹ සහ යාපනයේ අයට අසාදාරනයක් වුනා.

    එතකොට, ඕනෑම විශ්වවිද්යාල ඇතුල්වීමේ නිර්ණායක වල මොනවා කලත් කාට හරි අසාදාරනයක් වෙනවා. Policy of standardisation එකෙන් කරන්නේ වෙන අසාදාරන අවම කරන එක පමණයි. අනෙක, මුස්ලිම් නායකයෙක් බහුතරයක් දෙමළ භාවිතා කරන මුස්ලිම් ලමයින්ට වෙනස් කොට සලකනවා කියල හිතන්න අමාරුයි.

    දැනුත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේවට කවදාවක් වත් 100% නිවැරිදි වෙන්නේ නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    සුද්දා කෙසේ වෙතත් අපේ ගොං දේශපාලු වහේලා තමයි 56 ඉඳලා ඔය ප්‍රශ්න හැදුවේ. 50 ගනන් වල ඉඳලම ජාතිය ආගම අනුව වර්ග නොකර පාසල් හැදුවනම්, පාසල් වල භාෂා 3ම අනිවාර්ය කළා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමති වෙලා හිටය Badi-ud-din Mahmud කියල මුස්ලිම් නායකයෙක්.

    1972 Policy of standardisation ගෙන්න පෙර කොළඹ සහ යාපනයේ පාසල් වල අයට සාදාරන වුනා. ඒ වගේම, මඩකලපුව සහ ගාල්ල ප්‍රදේශ වල අඩු පහසුකම් සහ දුෂ්කරතා මැද විභාග වලට මුහුණ දෙන්න සිදුවුන නිසා අසාදාරන වුනා.

    1972 Policy of standardisation පසු මඩකලපුව සහ ගාල්ල ප්‍රදේශ වල යට සාදාරනයක් වුනා කොළඹ සහ යාපනයේ අයට අසාදාරනයක් වුනා.

    එතකොට, ඕනෑම විශ්වවිද්යාල ඇතුල්වීමේ නිර්ණායක වල මොනවා කලත් කාට හරි අසාදාරනයක් වෙනවා. Policy of standardisation එකෙන් කරන්නේ වෙන අසාදාරන අවම කරන එක පමණයි. අනෙක, මුස්ලිම් නායකයෙක් බහුතරයක් දෙමළ භාවිතා කරන මුස්ලිම් ලමයින්ට වෙනස් කොට සලකනවා කියල හිතන්න අමාරුයි.

    දැනුත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේවට කවදාවක් වත් 100% නිවැරිදි වෙන්නේ නැහැ.
    LTTE එක පටන්ගන්න ඕක හේතුවක් කරගත්තලු නේද?
    මම ඕකට විරුද්ධ නෑ. කලින් තිබුණ විදියට 7% ඉන්න උතුරේ දෙමළ අය ලංකාවේ campus වල science courses වල 27% ට වඩා ඇතුලත් වෙලා තියෙනවානේ. එක ලොකු අසාධාරණයක් කියලා ඕනි කෙනෙක්ට තේරෙනවානේ. එච්චරකල් අසාධරණය වුණේ බහුතර සිංහල ජාතියට. ඒත් කවුරුත් ඒ ගැන කතා කරනවා දැකලා නෑ.

    හැබැයි රටේ හැමෝටම ගොඩක් දුරට සාධාරණ ක්‍රමයක් ගෙනාවට පස්සේ තිබුණ විශේෂ වරප්‍රසාද නැතිවුණ දෙමළ අය ඒකට විරුද්ධව ආයුධ අරන් කරපු දේ සාධරණීකරනය කරන්න ලෝකේ හැමෝම ඉන්නවා.

    මං හිතන්නේ සිංහලුන්ගේ ලොකුම වැරැද්ද නූගත්කම. දෙමළු උන් තමයි victim කියලා පෙන්නන්න Wikipedia article එකේ ඉඳන් ලංකාවේ ඉතිහාසය හැමදේම වෙනස් කරනවා. ලෝකේ අනිත් හැමෝටම පිලිගන්න තියෙන්නෙ දෙමළුන්ගේ අඳෝනාව විතරයි. ඒත් අපි ඇත්ත දැනගෙනත් මුකුත් නොකර කරබාගෙන ඉඳලා ලෝකේ ඉස්සරහා නිකන් අපරාධකාරයෝ වෙලා 😠
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මං හිතන්නේ සිංහලුන්ගේ ලොකුම වැරැද්ද නූගත්කම.

    රටේ නිවැරිදි ඉතිහාසය බොහෝ සිංහල මිනිස්සු පමණක් නොවේ, දෙමල පාලකයින්ට බලය දෙන සාමාන්‍ය දෙමල මිනිස්සු වුනත් දන්නේ නැහැ.

    මේ ප්‍රශනේ අවසාන වෙන්නේ පහල පෙන්වා දී තියෙන ඉතිහාස කරුණු රජය මගින් පිලි අරගෙන මාධ්‍ය හරහා එලි දැක්වීමෙන්.

    සාමාන්‍ය දෙමල මිනිස්සු රටේ නිවැරිදි ඉතිහාසය, විශේෂයෙන්ම [1881 - 1890] ඉතිහාසය දැනගත් පසු මේ වගේ ජාති වාදී පාලකයන් අපසු බලයට පත් කරන්නේ නැහැ.

    [1597 - 1881] විදෙස් ආක්‍රමණ
    • පෘතුගීසීන්ට පෙර දිවයිනේ උතුරු පළාත බහුතරයක් සිංහල පිරිස් වාසය කල රාජදානියක්.
    • නමුත් උතුරු පළාතේ නායකයා සංකිලි කියලා දකුණු ඉන්දියානු පාන්ඩිය වංශිකයෙක්. ඔහුගේ ඇමති මණ්ඩලය, බිසව සහ රාජ්‍ය භාෂාව සිංහල. කෝට්ටේ රාජධානිය යටතේ තිබුණ උතුර පළාත පාන්ඩිය වංශිකයෙක්ට දෙන්න ඇත්තේ චෝල ආක්‍රමණ වලින් බේරෙන්න යම් ආකාරයකට උපයෝගී වෙයි කියල හිතුව නිසා වෙන්න ඇති.
    • කෙසේ වෙතත්, ඒ කාලේ රජකම ලැබුනේ රජ පෙළපත් වල අයට පමනයි. දේශීය රජ පෙළපතකට අයිති පුද්ගලයෙක් නැතිනම් වෙන රටකින් එක්කෙනෙක් ගෙන්වලා රජකම බාර දුන්නා. මහ නුවර රජ කල සිරි වික්‍රම රාජසිංහ මේ වේගේ තවත් දකුණු ඉන්දීය රජෙක්.
    • වර්ෂය 1655 - ලන්දේසී පාලන යටතේ තිබුන උතුරු-නැගෙනහිර පළාත් බහුතරයක් සිංහල. අදටත් ලන්දේසි පුස්තකාලවල තැන්පත් කරලා තියෙන ලිය කියවිලි පෙන්වන්නේ -> උතුර සහ නැගෙනහිර පළාත් වල විසිරී තිබුන සිංහල ගම්මාන.
    • වර්ෂය 1815 - බ්‍රිතන්‍ය පාලකයෝ උඩරට නායකයින්ගෙන් උදවු අරගෙන සිරි වික්‍රම රාජසිංහ අත් අඩංගුවට ගන්නවා.
    • නමුත් පසුව බ්‍රිතන්‍ය පාලකයෝ ගිවිසුම උල්ලංගනය කරනවා. සාමාන්‍ය ජනතාව සහ ගිවිසුමට අත්සන් කළ සිංහල නායකයෝම ඉංග්‍රීසින්ට එරෙහිව 1818 දී අවි අමෝරා ගන්නවා. කැරැල්ල වන මොහොතේ දීත් උතුරු-නැගනහිර පළාත්වල ජිවත් වෙන්නේ බහුතරයක් සිංහල.
    main-qimg-e29bc397186982a9b1f8a59386c67230
    • මේතන උඩ සටහන් වෙන්නේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩු කරයා කොලඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටි දඹදිව වෙත පිළිමතලාවේ හමු වෙන්න යන පුවත. පිළිමතලාවේ එක කැරලි නායකයෙක්.
    • කැරැල්ල මර්ධනය කරලා කොල්බ්රුක් කොමිසම පත්කරනවා ඉදිරි පියවර ගන්න. ඉන්පසු රට පළාත් 9 කට බෙදලා උතුරු පළාත වහල් වැඩ සදහා ගෙනෙන දෙමල අය පමනක් වාසය කරන ප්‍රදේශයක් ලේස නම් කරනවා.
    • වර්ශය 1881 - දෙමල ජනගහනය 687,200 තෙක් සීග්‍රයෙන් වැඩි වෙනවා.
    [1881 - 1890] ඉතිහාසය විකෘති කිරීම
    • බ්‍රිතාන්‍ය පාලකයන්ට ලංකාවේ ඉතිහාසය ගැන කුතුහලයක් ඇතිවෙලා පාරම්පරික දේවල් අවුස්සන්න පටන් ගන්නවා. මේ අතර තුරේදී ඔවුන්ට "ආදම් ගේ කදු මුදුන" (Adam's Peak) හමු වෙන්වා. බෞද්දයෝ මේකට කියන්නේ "සිරි පාදය" කියලා.
    • එවකට බෞද්දයෝ "දඹදිව වන්දනාවේ යනවා" කියල අදහස් කලේ ඉන්දියාවට යන එක නොවේ. රටේ අය දැනගෙන හිටියා බුදු හාමුදුරුවෝ මේ දිවයිනේ වාසය කල එක්කෙනෙක් බව. ආදම් කියන්නේ මේ දිවයිනේ වාසය කල බුදු හාමුදුරුවන්ට -> ආදම්ගේ-දේශය
    • මේ ගොල්ලෝ කුමන්ත්‍රණ කරලා බුදු හාමුදුරුවන්ගේ ඉතිහාසය වෙනස් කරනවා. මොවුන් ඉතිහාසය විකුර්ති කරන්නේ ආදම් සහ බුදු දහම අතර සම්බන්දය හංගන්න වෙන්න ඇති.
    • ඇන්ටන් ෆියුරේ කියලා පුද්ගලයෙක් ව්‍යාජ සෙල්ලිපියක් පෙන්වලා සිදුහත් කුමරා නේපාලයේ උපන්නා යැයි කතාවක් ගොතනවා.
    • බුදු හාමුදුරුවෝ නේපාලයට ආදේශ කලාම ආදම්ගේ ඉතිහාසය බුදු දහමෙන් ඈත් වෙනවා. නමුත් ඇන්ටන් ෆියුරේගේ වංචාව එලි වෙනවා. එලි වුනාට මොහුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ.
    • ඇන්ටන් ෆියුරේ ගේ වංචාව එලි වුනා කියලා ඉතිහාසය වෙනස්වීම නවතින්නේ නැහැ. ඉන්පසු ඇලෙක්සැන්ඩර් කනින්හම් බුද්ධ ඉතිහාසයට අදාළ ස්ථාන උතුරු ඉන්දියාවට ආදේශ කරනවා. ඇලෙක්සැන්ඩර් කනින්හම් කියන්නේ මුල් කාලයේ යුද හමුදා නිලදාරියෙක්. පසුව මෙයාව බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට සම්බන්ද කරලා ගොඩනගන්න යොදා ගන්නවා.
    • ඇලෙක්සැන්ඩර් කනින්හම් උතුරු ඉන්දියාවේ ජෛයින කෝවිලක් අල්ලාගෙන මේක බුද්ද ගයාව කියලා කතාවක් ගොතනවා. කතාවක් ගොතලා ලංකාවේ අනගාරික ධර්මපාල ගොනාට අන්දනවා. මේ ගොල්ලෝ අනගාරික ධර්මපාලව යොදා ගන්නවා අලුත් ඉතිහාසය ලංකාවේ ප්‍රචාර කටයුතු සදහා .
    • වර්ශය 1890 - පාසල් විෂය නිර්දේශ වලට ඇතුල් වෙන්නේ අලුතෙන් ගොඩනගපු ඉතිහාසය. A history of Ceylon, for schools.
    • අනගාරික ධර්මපාලට හෙන්රි ස්ටීල් ඕල්කට් හමුවෙනවා. මේක අහඹු හමුවීමක් නොවෙන්න පුළුවන්. මේ දෙන්නා එකතු වෙලා ආනන්ද, විසාකා වැනි පාසල් ගොඩනගනවා අලුත් බුදු දහම සහ ඉතිහාසය කියා දෙන්න.
    • බ්‍රිතාන්‍ය පාලකයෝ පාසල් විෂය නිර්දේශ, පුරා විද්‍යාව සහ ඉතිහාස කරුනු අවශ්‍ය ලෙස වෙනස් කරනවා. ලංකාවේ පමණක් නොවේ, මොවුත්ගේ ජාත්‍යන්තර සම්බන්දතා උපයෝගී කරගෙන 1890 සිට ක්‍රමක් ක්‍රමයෙන් සියලු ඉතිහාස කරුණු වෙනස් කරනවා.
    • ගොතම බුද්ද සාසනයේ පළමු තිපිටකය ලියවුනේ මේ දිවයිනේ සිංහල අකුරින්. මේ මුල් තිපිටකය බ්‍රිතන්‍ය පාලකයෝ ඔවුන්ගේ රටට අරගෙන් ගොස් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරන්නේ විකුර්ති ඉතිහාසය සහ ඉන්දියානු පසුබිම යොදලා. එමනිසා තිපිටක්යේ වැරදි ස්ථාන වලට අමතර අනෙකුත් විකුර්ති විශාල ප්‍රමානයක් ඇතුල් වෙනවා. අද රටේ භාවිතා වෙන බුද්ද ජයන්ති තිපිටකය එන්නේ මේ ආකාරයට.
    • තිපිටකයට අමතරව, නිවැරිදි ඉතිහාසය සහ ධර්මය ඇතුලත් පොත් පත් 6000 වඩා ප්‍රමාණක් මොවුන් ලංකාවෙන් අරගෙන යනවා. මේවා අරගෙන යන්නේ ඉතිහාස කරනා හංගන්න.
    • රට අවුරුදු සිය ගණනක් විදේශ ආක්‍රමණ වලට යට වෙලා බුදු දහම හෝ ඉතිහාසය සම්බන්ද අද වගේ පිබිදීමක් එදා තිබුනේ නැහැ. එම නිසා අලුත් ඉතිහාසය සහ විකුර්ති බුදු දහම සමාජගත වෙනවා.
    [1911 - 1948] සිංහල - දෙමල සම බලය
    • බ්‍රිතාන්‍ය රජය මිලියනයකට අදික දෙමල ජනතාවක් ගෙනල්ලා පදිංචි කරලා. දෙමල ජනගහනය ජනගහනයෙන් 25% වනවා. දෙමල ජනගහනයෙන් බාගයක්, ඒ කියන්නේ 12.5% පදිංචි කරන්නේ උතුරු - නැගෙනහිර පළාතේ. අනෙක් 12.5% බාගය උඩරට කදුකර ප්‍රදේශ වල. එතකොට මෙතැන යම් කිසි සැලැස්මක් තියෙන බව පැහැදිලියි.
    • වර්ශය 1911 - උතුරු - නැගෙනහිර පළාතේ දෙමල ජනතාව දිවයිනට අවේනික, "සිලෝන් දමිල" ජනතාවක් ලෙස නම් කෙරෙනවා. කදුකරයේ දෙමල ජනතාව "ඉන්දියානු දමිල" ලෙස නම් කරනවා.
    • උතුරු - නැගෙනහිර පළාත් අවුරුදු 2500 පෙර බුදු හමුරුදුවෝ වාසය කල ප්‍රදේශ. දිවයිනට අවේනික දෙමල පළාත් යනුවෙන් නම් කිරීමෙන් මේ ඉතිහාසය තවත් යට යනවා.
    • දැන් රටේ 2500 පෙර සිංහල ඉතිහාසය මේ ගොල්ලෝ හංගලා. උතුරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිෂනාරි වරු ඇවිල්ලා පාසල් 32 විවුර්ත කරනවා. මේ ගොල්ලෝ කරන්නේ යාපනේ දෙමළ අයව යම් ආකාරයට මොලේ සෝදන එක.
    • එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇවිල්ල කොලඹ පාසල් විවුර්ත කරලා සිංහල ළමයින්ව 2500 පෙර සිංහල ඉතිහාසය අමතක කරන්න පුරුදු කරනවා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තව කට්ටියක් උතුරට ගිහිල්ල 2500 පෙර ඉතිහාසය දෙමළ කරන්න පුරුදු කරනවා.
    • වර්ශය 1922 - පළමු වරට උතුරු - නැගෙනහිර පළාත් වලට අයිති "දෙමල දේශයක්" ගැන දෙමල නායකයා එලි කරනවා. It has far higher aims in view, namely to keep alive and propagate these precious ideals throughout Ceylon, Southern India and the Tamil Colonies, to promote the union and solidarity of Tamilakam, the Tamil Land. We should keep alive and propagate these ideals throughout Ceylon and promote the union and solidarity of what we have been proud to call Tamil Eelam. - Arunachalam Ponnambalam
    • වර්ශය 1930 - දෙමල සහ සිංහල එක හා සමාන බලයක් ඇතිව ඉංග්‍රීසි ආණ්ඩු කාරයා යටතේ රට පාලනය කරන්න සලස්වනවා. මේ නිසා දෙමළ අයට 50% පාලන බලය ලැබෙනවා. දෙමල අයට රටෙන් බාගයක පාලන බලය ලැබෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාරයා පත්කරපු කමිටුවක් මාර්ගයෙන්.
    • නමුත් නිදහස ලං වෙන්න අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරනවා. අලුත් ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුන කමිටුව අයින් කරනවා. ඒ වෙනුවට ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමෙන්තුවට පත් කරන ක්‍රමයක් සකස් වෙනවා.
    • මේ නිසා දෙමල අයට 50% පාලන බලය අහිමි වෙනවා. 50% අහෝසි වෙලා මොවුන්ට අයිති වෙන්නේ 25% පාලන බලයක් දෙමල ජනතාවට සාපේක්ෂව.
    • මේකට විරුද්ද වන දෙමල නායකයා 50:50 අනුපාතයට බලය බෙදන්න යෝජනා කරනවා. නමුත් ඉංග්‍රීසි පාලකයා එකඟ වෙන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    [1949 - 1972] ඩොමිනියන් නිදහස
    • නිදහස ලැබුනත් දෙමල නායකයෝ 50% පාලන බලය ඉල්ලන එක අත හැරලා නැහැ.
    • ඊලගට එන දෙමල නායකයා රටෙන් 50% අයිති දමිල ඊලාම් රාජ්‍යයක් ගැන අදහසක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා විවිද අකාරයේ උද්ගොෂන කරන්න පටන් ගන්නවා. Before the advent of the European nations to Ceylon on the 16th century, the people of this Island had their own governments. But a fact that must give rise to deep thought on our minds is that for a number of centuries preceding the advent of the Portuguese, the people of Ceylon had divided themselves into two nations; the Singhalese speaking nation and the Tamil speaking nation - Samuel J. V. Chelvanayagam
    • නමුත් දමිල ඊලාම් රාජ්‍යය උතුරු පළාත සහ නැගෙනහිර පළාත් 1695 පෙර බහුතරයක් සිංහල. උතුර-නැගෙනහිර දෙමල අය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ගෙනාපු අය. එතකොට, ලංකාවේ අද වාසය කරන දෙමල ජනතාවට 1815 පෙර ඉතිහාසයක් නැහැ.
    • දෙමල නායකයා මේ උද්ගෝෂණ ඉන්දියාවේ මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගත්ත සත්‍යක්‍රියා වලට සමාන කරනවා. නමුත් මහත්මා ගාන්ධි කලේ විදේශික බ්‍රිතාන්‍ය පාලනය රටෙන් එලවා දමන්න ගත්ත ක්‍රියා මාර්ගයක්. මොවුන් කරන්නේ දේශීය සිංහල ජනතාව ඔවුන්ගේම රටෙන් 50% පාලනය බලය නැති කරන්න ගෙනෙන යෝජනාවක්.
    • ඩොමිනියන් නිදහස ලැබුනත් බොහෝ අදිකරන සහ විනිශ්යවරු වෙනස් වෙලා නැහැ. එමනිසා, ඕනෑම අසදාරනයක් තියෙනවානම් අදිකරන මාර්ග වලින් අභියෝගයට ලක් කල හැකියි. මිට අමතරව, "ඩොමිනියන් නිදහස" තුල අවසාන තීන්දුව තියෙන්නේ බ්‍රිතන්‍ය රැජින මුල් කරගත් ප්‍රිවි කෞන්සිලය තුල. එතකොට, අවශ්‍යතාවයක් තිබේ නම් අවසාන වශයෙන් බ්‍රිතන්‍ය රැජිනට වුනත් යම් කිසි තීන්දුවක් දිය හැකියි.
    • නමුත්, දෙමල නායකයන්ට තියෙන ගැටලු විවාද කරලා නිරාකරණය කරන්න පුලුවන් දෙයක් නොවේ. මේක විසදන්න පුලුවන් එකම විදිය යුද්දයකට ගිහිල්ලා 50% බලය ලබා ගැනීම.
    • මොවුන් 1948 සිට සියලු යෝජනා වලට විරුද්ද වෙන්නේ 50% බලය නොලැබීම නිසා.
    [1977 - 1983] යුද්දය
    • වර්ශය 1977 - දෙමළ නායකයා දෙමල ඊලම ඉල්ලා යුද්ධය ප්‍රකාශ කරන්වා. මොවුන් උතුරු-නැගෙනහිර දෙමල ජනතාවගෙන් චන්දය ඉල්ලන්නේ මේකට අවසරක් ගන්න. And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached. - Vaddukkoaddai Resolution S.J.V. Chelvanayakam
    • උතුරු-නැගෙනහිර දෙමල ජනතාව යුද්ධයට අවසර දෙනවා.
    • වර්ශය 1980 - ඉන්දියානු රජය දෙමල අයට අවශ්‍ය යුද උපකරණ සහ පුහුණුවීම් ලබා දෙනවා - Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards" - page 15, “Assignment Colombo”, - J.N Dixit.
    • වර්ශය 1983 - දෙමළ අය හමුදා රතයකට බෝම්බ ගහලා රටේ 50% බලය උදුරලා ගන්න යුද්දයක් ආරම්භ කරනවා. අද වුනත් ජිනීවා වල අරගල කරන්නේ 50% බලය නිසා.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හීනමානෙ. ගොඩක් ඩෙමලුන්ගෙ ප්‍රශ්නෙ ඕක. දෙමලු බහුතරයක් හරියට අර සින්හල රාවනා සෙට් එක අන්න ඒ වගේ./
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් අපේ ඉතිහාසය පාඩමට එකතු වෙන්නම ඕන ටික. ඒත් අපි ඉගෙන ගන්නේ වැවක් හැදුවේ කවුද. ඕනිම නැති මගුල්.

    ලමයින්ට ඕනිම ඉතිහාසය පොඩි කාලේ ඉන්දලා ඔලුවට දැම්මොත් ජාතිවදී ආගම්වාදි අදහස් එන ඒවා අඩු වෙලා, ඒ වැඩේ කරන පාලකයන් එලවයි.
     
    • Like
    Reactions: rajitha.wijayaratne

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    දෙමලු බහුතරයක් හරියට අර සින්හල රාවනා සෙට් එක අන්න ඒ වගේ.

    ටිකක් වෙලා යයි වගේ තේරෙන්න. නමුත් දැන්මම කියලා දාන්නම්.

    දෙමළ ප්‍රශ්නයට මුල රාවනාගේ ඉතිහාසය. ඒක වෙන්නේ මේ ආකාරයට.

    සුද්දා සිංහල අයගේ 2500 වසරෙන් එහා රාවනා සහ බුදුන් වහන්සේගේ ගේ ඉතිහාසය හංගනවා. කියවන්න -> මෙතන

    එතකොට සිංහල අය හිතා ගෙන ඉන්නේ විජයගෙන් සිංහල ඉතිහාසය පටන් ගන්නවා කියලා.

    දෙමල අය හිතාගෙන ඉන්නවා 2500 වසරෙන් එහා ඉදලා වාසය කල නිසා ඒ අයට රට අයිතියි කියලා.

    එතකොට දෙමල ප්‍රශ්නය විසදෙන්නේ මේ රටේ රාවනා සහ බුදුන් වහන්සේගේ ගේ ඉතිහාසය මතු කල දාට.
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    issue eka start una widiya hari.
    namuth apita human rights issues wenne ekata connected unata api e weradi karapu nisane. nettam unta ewata mukuth karanna be
    lankawe rathupassala ahinsaka minissu meruwada nedda ??
    welikada prison eke hira karayo meruwada nedda ???
    e wagema thama ara sunil rathnayaka kiyana eka podi lamai pirisak amu amuwe maranawa. uta kisima ayithiyak ne hamudawe kiyala kisima hethuwak nethuwa mini maranna. den kiyai ehenam LTTE un meruwe kiyala bombs dala. eka thama wenasa api country ekak and legal army ekak. apita country ekak widiyata anith ratawal adara karanawa. api e ratawal ekka trade karanawa. ethakota apita pilipadinna one international laws thiyanawa. ewa violate karana gaman apita international anith benefit ganna be

    mangala samaraweeraya me issue eka lassanata wisadagena awa. anduwa maru una ape un game chandiya part danna gihin okkoma ala karaggatta.
    international issue solve karanna one diplomatically. ewa local election walata use karala pissu kelinna giyama ratai amaruwe werenne.

    රටේ නිවැරිදි ඉතිහාසය බොහෝ සිංහල මිනිස්සු පමණක් නොවේ, දෙමල පාලකයින්ට බලය දෙන සාමාන්‍ය දෙමල මිනිස්සු වුනත් දන්නේ නැහැ.

    මේ ප්‍රශනේ අවසාන වෙන්නේ පහල පෙන්වා දී තියෙන ඉතිහාස කරුණු රජය මගින් පිලි අරගෙන මාධ්‍ය හරහා එලි දැක්වීමෙන්.

    සාමාන්‍ය දෙමල මිනිස්සු රටේ නිවැරිදි ඉතිහාසය, විශේෂයෙන්ම [1881 - 1890] ඉතිහාසය දැනගත් පසු මේ වගේ ජාති වාදී පාලකයන් අපසු බලයට පත් කරන්නේ නැහැ.

    [1597 - 1881] විදෙස් ආක්‍රමණ
    • පෘතුගීසීන්ට පෙර දිවයිනේ උතුරු පළාත බහුතරයක් සිංහල පිරිස් වාසය කල රාජදානියක්.
    • නමුත් උතුරු පළාතේ නායකයා සංකිලි කියලා දකුණු ඉන්දියානු පාන්ඩිය වංශිකයෙක්. ඔහුගේ ඇමති මණ්ඩලය, බිසව සහ රාජ්‍ය භාෂාව සිංහල. කෝට්ටේ රාජධානිය යටතේ තිබුණ උතුර පළාත පාන්ඩිය වංශිකයෙක්ට දෙන්න ඇත්තේ චෝල ආක්‍රමණ වලින් බේරෙන්න යම් ආකාරයකට උපයෝගී වෙයි කියල හිතුව නිසා වෙන්න ඇති.
    • කෙසේ වෙතත්, ඒ කාලේ රජකම ලැබුනේ රජ පෙළපත් වල අයට පමනයි. දේශීය රජ පෙළපතකට අයිති පුද්ගලයෙක් නැතිනම් වෙන රටකින් එක්කෙනෙක් ගෙන්වලා රජකම බාර දුන්නා. මහ නුවර රජ කල සිරි වික්‍රම රාජසිංහ මේ වේගේ තවත් දකුණු ඉන්දීය රජෙක්.
    • වර්ෂය 1655 - ලන්දේසී පාලන යටතේ තිබුන උතුරු-නැගෙනහිර පළාත් බහුතරයක් සිංහල. අදටත් ලන්දේසි පුස්තකාලවල තැන්පත් කරලා තියෙන ලිය කියවිලි පෙන්වන්නේ -> උතුර සහ නැගෙනහිර පළාත් වල විසිරී තිබුන සිංහල ගම්මාන.
    • වර්ෂය 1815 - බ්‍රිතන්‍ය පාලකයෝ උඩරට නායකයින්ගෙන් උදවු අරගෙන සිරි වික්‍රම රාජසිංහ අත් අඩංගුවට ගන්නවා.
    • නමුත් පසුව බ්‍රිතන්‍ය පාලකයෝ ගිවිසුම උල්ලංගනය කරනවා. සාමාන්‍ය ජනතාව සහ ගිවිසුමට අත්සන් කළ සිංහල නායකයෝම ඉංග්‍රීසින්ට එරෙහිව 1818 දී අවි අමෝරා ගන්නවා. කැරැල්ල වන මොහොතේ දීත් උතුරු-නැගනහිර පළාත්වල ජිවත් වෙන්නේ බහුතරයක් සිංහල.
    main-qimg-e29bc397186982a9b1f8a59386c67230
    • මේතන උඩ සටහන් වෙන්නේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩු කරයා කොලඹ සිට සැතපුම් 57 නැගෙනහිරින් පිහිටි දඹදිව වෙත පිළිමතලාවේ හමු වෙන්න යන පුවත. පිළිමතලාවේ එක කැරලි නායකයෙක්.
    • කැරැල්ල මර්ධනය කරලා කොල්බ්රුක් කොමිසම පත්කරනවා ඉදිරි පියවර ගන්න. ඉන්පසු රට පළාත් 9 කට බෙදලා උතුරු පළාත වහල් වැඩ සදහා ගෙනෙන දෙමල අය පමනක් වාසය කරන ප්‍රදේශයක් ලේස නම් කරනවා.
    • වර්ශය 1881 - දෙමල ජනගහනය 687,200 තෙක් සීග්‍රයෙන් වැඩි වෙනවා.
    [1881 - 1890] ඉතිහාසය විකෘති කිරීම
    • බ්‍රිතාන්‍ය පාලකයන්ට ලංකාවේ ඉතිහාසය ගැන කුතුහලයක් ඇතිවෙලා පාරම්පරික දේවල් අවුස්සන්න පටන් ගන්නවා. මේ ආතර තුරේදී ඔවුන්ට "ආදම් ගේ කදු මුදුන" (Adam's Peak) හමු වෙන්වා. බෞද්දයෝ මේකට කියන්නේ "සිරි පාදය" කියලා.
    • එවකට බෞද්දයෝ "දඹදිව වන්දනාවේ යනවා" කියල අදහස් කලේ ඉන්දියාවට යන එක නොවේ. රටේ අය දැනගෙන හිටියා බුදු හාමුදුරුවෝ මේ දිවයිනේ වාසය කල එක්කෙනෙක් බව. ආදම් කියන්නේ මේ දිවයිනේ වාසය කල බුදු හාමුදුරුවන්ට -> ආදම්ගේ-දේශය
    • මේ ගොල්ලෝ කුමන්ත්‍රණ කරලා බුදු හාමුදුරුවන්ගේ ඉතිහාසය වෙනස් කරනවා. මොවුන් ඉතිහාසය විකුර්ති කරන්නේ ආදම් සහ බුදු දහම අතර සම්බන්දය හංගන්න වෙන්න ඇති.
    • ඇන්ටන් ෆියුරේ කියලා පුද්ගලයෙක් ව්‍යාජ සෙල්ලිපියක් පෙන්වලා සිදුහත් කුමරා නේපාලයේ උපන්නා යැයි කතාවක් ගොතනවා.
    • බුදු හාමුදුරුවෝ නේපාලයට ආදේශ කලාම ආදම්ගේ ඉතිහාසය බුදු දහමෙන් ඈත් වෙනවා. නමුත් ඇන්ටන් ෆියුරේගේ වංචාව එලි වෙනවා. එලි වුනාට මොහුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ.
    • ඇන්ටන් ෆියුරේ ගේ වංචාව එලි වුනා කියලා ඉතිහාසය වෙනස්වීම නවතින්නේ නැහැ. ඉන්පසු ඇලෙක්සැන්ඩර් කනින්හම් බුද්ධ ඉතිහාසයට අදාළ ස්ථාන උතුරු ඉන්දියාවට ආදේශ කරනවා. ඇලෙක්සැන්ඩර් කනින්හම් කියන්නේ මුල් කාලයේ යුද හමුදා නිලදාරියෙක්. පසුව මෙයාව බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට සම්බන්ද කරලා ගොඩනගන්න යොදා ගන්නවා.
    • ඇලෙක්සැන්ඩර් කනින්හම් උතුරු ඉන්දියාවේ ජෛයින කෝවිලක් අල්ලාගෙන මේක බුද්ද ගයාව කියලා කතාවක් ගොතනවා. කතාවක් ගොතලා ලංකාවේ අනගාරික ධර්මපාල ගොනාට අන්දනවා. මේ ගොල්ලෝ අනගාරික ධර්මපාලව යොදා ගන්නවා අලුත් ඉතිහාසය ලංකාවේ ප්‍රචාර කටයුතු සදහා .
    • වර්ශය 1890 - පාසල් විෂය නිර්දේශ වලට ඇතුල් වෙන්නේ අලුතෙන් ගොඩනගපු ඉතිහාසය. A history of Ceylon, for schools.
    • අනගාරික ධර්මපාලට හෙන්රි ස්ටීල් ඕල්කට් හමුවෙනවා. මේක අහඹු හමුවීමක් නොවෙන්න පුළුවන්. මේ දෙන්නා එකතු වෙලා ආනන්ද, විසාකා වැනි පාසල් ගොඩනගනවා අලුත් බුදු දහම සහ ඉතිහාසය කියා දෙන්න.
    • බ්‍රිතාන්‍ය පාලකයෝ පාසල් විෂය නිර්දේශ, පුරා විද්‍යාව සහ ඉතිහාස කරුනු අවශ්‍ය ලෙස වෙනස් කරනවා. ලංකාවේ පමණක් නොවේ, මොවුත්ගේ ජාත්‍යන්තර සම්බන්දතා උපයෝගී කරගෙන 1890 සිට ක්‍රමක් ක්‍රමයෙන් සියලු ඉතිහාස කරුණු වෙනස් කරනවා.
    • ගොතම බුද්ද සාසනයේ පළමු තිපිටකය ලියවුනේ මේ දිවයිනේ සිංහල අකුරින්. මේ මුල් තිපිටකය බ්‍රිතන්‍ය පාලකයෝ ඔවුන්ගේ රටට අරගෙන් ගොස් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරන්නේ විකුර්ති ඉතිහාසය සහ ඉන්දියානු පසුබිම යොදලා. එමනිසා තිපිටක්යේ වැරදි ස්ථාන වලට අමතර අනෙකුත් විකුර්ති විශාල ප්‍රමානයක් ඇතුල් වෙනවා. අද රටේ භාවිතා වෙන බුද්ද ජයන්ති තිපිටකය එන්නේ මේ ආකාරයට.
    • තිපිටකයට අමතරව, නිවැරිදි ඉතිහාසය සහ ධර්මය ඇතුලත් පොත් පත් 6000 වඩා ප්‍රමාණක් මොවුන් ලංකාවෙන් අරගෙන යනවා. මේවා අරගෙන යන්නේ ඉතිහාස කරනා හංගන්න.
    • රට අවුරුදු සිය ගණනක් විදේශ ආක්‍රමණ වලට යට වෙලා බුදු දහම හෝ ඉතිහාසය සම්බන්ද අද වගේ පිබිදීමක් එදා තිබුනේ නැහැ. එම නිසා අලුත් ඉතිහාසය සහ විකුර්ති බුදු දහම සමාජගත වෙනවා.
    [1911 - 1948] සිංහල - දෙමල සම බලය
    • බ්‍රිතාන්‍ය රජය මිලියනයකට අදික දෙමල ජනතාවක් ගෙනල්ලා පදිංචි කරලා. දෙමල ජනගහනය ජනගහනයෙන් 25% වනවා. දෙමල ජනගහනයෙන් බාගයක්, ඒ කියන්නේ 12.5% පදිංචි කරන්නේ උතුරු - නැගෙනහිර පළාතේ. අනෙක් 12.5% බාගය උඩරට කදුකර ප්‍රදේශ වල. එතකොට මෙතැන යම් කිසි සැලැස්මක් තියෙන බව පැහැදිලියි.
    • වර්ශය 1911 - උතුරු - නැගෙනහිර පළාතේ දෙමල ජනතාව දිවයිනට අවේනික, "සිලෝන් දමිල" ජනතාවක් ලෙස නම් කෙරෙනවා. කදුකරයේ දෙමල ජනතාව "ඉන්දියානු දමිල" ලෙස නම් කරනවා.
    • උතුරු - නැගෙනහිර පළාත් අවුරුදු 2500 පෙර බුදු හමුරුදුවෝ වාසය කල ප්‍රදේශ. දිවයිනට අවේනික දෙමල පළාත් යනුවෙන් නම් කිරීමෙන් මේ ඉතිහාසය තවත් යට යනවා.
    • දැන් රටේ 2500 පෙර සිංහල ඉතිහාසය මේ ගොල්ලෝ හංගලා. උතුරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිෂනාරි වරු ඇවිල්ලා පාසල් 32 විවුර්ත කරනවා. මේ ගොල්ලෝ කරන්නේ යාපනේ දෙමළ අයව යම් ආකාරයට මොලේ සෝදන එක.
    • එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇවිල්ල කොලඹ පාසල් විවුර්ත කරලා සිංහල ළමයින්ව 2500 පෙර සිංහල ඉතිහාසය අමතක කරන්න පුරුදු කරනවා. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තව කට්ටියක් උතුරට ගිහිල්ල 2500 පෙර ඉතිහාසය දෙමළ කරන්න පුරුදු කරනවා.
    • වර්ශය 1922 - පළමු වරට උතුරු - නැගෙනහිර පළාත් වලට අයිති "දෙමල දේශයක්" ගැන දෙමල නායකයා එලි කරනවා. It has far higher aims in view, namely to keep alive and propagate these precious ideals throughout Ceylon, Southern India and the Tamil Colonies, to promote the union and solidarity of Tamilakam, the Tamil Land. We should keep alive and propagate these ideals throughout Ceylon and promote the union and solidarity of what we have been proud to call Tamil Eelam. - Arunachalam Ponnambalam
    • වර්ශය 1930 - දෙමල සහ සිංහල එක හා සමාන බලයක් ඇතිව ඉංග්‍රීසි ආණ්ඩු කාරයා යටතේ රට පාලනය කරන්න සලස්වනවා. මේ නිසා දෙමළ අයට 50% පාලන බලය ලැබෙනවා. දෙමල අයට රටෙන් බාගයක පාලන බලය ලැබෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාරයා පත්කරපු කමිටුවක් මාර්ගයෙන්.
    • නමුත් නිදහස ලං වෙන්න අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරනවා. අලුත් ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුන කමිටුව අයින් කරනවා. ඒ වෙනුවට ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමෙන්තුවට පත් කරන ක්‍රමයක් සකස් වෙනවා.
    • මේ නිසා දෙමල අයට 50% පාලන බලය අහිමි වෙනවා. 50% අහෝසි වෙලා මොවුන්ට අයිති වෙන්නේ 25% පාලන බලයක් දෙමල ජනතාවට සාපේක්ෂව.
    • මේකට විරුද්ද වන දෙමල නායකයා 50:50 අනුපාතයට බලය බෙදන්න යෝජනා කරනවා. නමුත් ඉංග්‍රීසි පාලකයා එකඟ වෙන්නේ නැහැ.

    Tho meka kohen hari ussala neda demme ? ekath kiwwanam wadath lesi.
    arisen ahubudu wage hema magulama sinhalen hedune wage kathawak thama mekath.

    uba me kiyana kathawa anuwa budu hamuduruwo lankawe hitiye. ehenam budu hamuduruwo paliyen darmaya deshana kale ai ???
    ------ Post added on Mar 29, 2021 at 3:32 PM