දෙමල ප්‍රශ්නය නිර්මාණය වුනේ කොහොමද?

මේක තේරෙන අය අත උස්සන්න

  • මට තේරුනේ නැහැ

    Votes: 11 30.6%
  • තේරෙනවා - අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ?

    Votes: 25 69.4%

  • Total voters
    36

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    issue eka start una widiya hari.
    namuth apita human rights issues wenne ekata connected unata api e weradi karapu nisane. nettam unta ewata mukuth karanna be
    lankawe rathupassala ahinsaka minissu meruwada nedda ??
    welikada prison eke hira karayo meruwada nedda ???
    e wagema thama ara sunil rathnayaka kiyana eka podi lamai pirisak amu amuwe maranawa. uta kisima ayithiyak ne hamudawe kiyala kisima hethuwak nethuwa mini maranna. den kiyai ehenam LTTE un meruwe kiyala bombs dala. eka thama wenasa api country ekak and legal army ekak. apita country ekak widiyata anith ratawal adara karanawa. api e ratawal ekka trade karanawa. ethakota apita pilipadinna one international laws thiyanawa. ewa violate karana gaman apita international anith benefit ganna be

    mangala samaraweeraya me issue eka lassanata wisadagena awa. anduwa maru una ape un game chandiya part danna gihin okkoma ala karaggatta.
    international issue solve karanna one diplomatically. ewa local election walata use karala pissu kelinna giyama ratai amaruwe werenne.
    Yuddayak kiyanne human rights violations wenna puluwan. Ewata deshiya nitiyen daduwam denna one.ekata rate prajatantrawadi constitution ekak athi karala ,swadina adikanayakin yudu aparada karapu aya innawa Nam daduwam Denna one.

    Mangala we wena ratawala winisuru waru genat nadu ahana eka. Eka wisadumak nemeyi.

    Aneka e anduwe wath me anduwe wat palakayo prajatantra wadi pratisans karana athi kale naha/rkata kamati naha. Ehrma kala nam katawat deshiya adikarana kramaya wiwechanaya karanna baha.

    LTTE eka kiyanne army eka massive genocide kala kiyala. Uba oya kiyana ewa hari wennat puliwan waradinnat puluwan. Ewa naduwakin tamayi decide karanna wenne.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    Tho meka kohen hari ussala neda demme ? ekath kiwwanam wadath lesi.
    arisen ahubudu wage hema magulama sinhalen hedune wage kathawak thama mekath.
    uba me kiyana kathawa anuwa budu hamuduruwo lankawe hitiye. ehenam budu hamuduruwo paliyen darmaya deshana kale ai ???

    මට මුලු දවසක් ගත වුනා ඔය ටික ලියන්න.

    බුදු හාමුදුරුවන් මේ දිවයිනේ වාසය කල විස්තර සියල්ල හොයාගෙන ඉවරයි.

    -> බුදුන්ගේ කාලයේ අනවතප්ත විල හොර්ටන් තැන්නෙන් සොයාගැනේ
    -> ආචාර්ය සූරිය ගුණසේකරයන් බුදුන් උපන්නේ හෙළබිමේ බව පිළිගනි
    -> බුදුන් උපන්නේ ලංකාවේ කීම නීතියට පටහැනිද ?
    -> The untold story of the Lord Buddha
    -> බලි-තරු-රාවන
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    දෙමළුන්ට වෙනම රාජ්‍යක් ඕනිනම් ඒකට ගැලපෙන තැන තමිල්නාඩුව.
    ලංකාව වගේ කීප ගුණයක් විශාල භූමියක් සහ දෙමළ ජනතාවක් ඉන්නවා
    ඒක් තියාගෙන මෙ පොඩි රටේ කෑල්ලක් ඉල්ලන එකේ තේරුමක් නෑ උන්ට
    මේක මේ ඉන්දියාවෙන් අටවපු මරාලයක්
    උන් ්මේ ප්‍රශ්නේ දාලා ලංකාවෙ අභ්‍යන්තර ප්‍රශ්න හදනවා
    උන් කවදාවත් දෙමළ රාජ්‍යක් බිහිවෙන්න දෙන්නෙත් නෑ මොකද බිහි උනොත් තමිල්නාඩුවත් වෙනම කැඩෙනවා
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    සිරි ලක් දෙරණේ වාසය කරන අප, තිස් වසරක යුද්දයකින් විවිද ආරථික සහ අනෙකුත් දුෂ්කරතා වලට මුහුණ දුන් පිරිසකි. නමුත් අවාසනාවකට ආරථික දුෂ්කරතා වලින් මිදීමට අවශ්‍ය පරිසරය අදටත් සකස් වී නැත.

    සමස්ත ලෝකයටම පොදු ස්වභාවික දුෂ්කරතා ඇතත්, සිරි ලක් දෙරනට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ රටේ නායකත්වය ගන්නා ක්‍රියා මාර්ග වලින් විසදිය හැකි, විසදිය යුතු නමුත් මෙතෙක් සිදු විය නැති රාජකාරියකි.

    මෙයට මුලික හේතුව තිස් වසරක යුද්දයට හේතු වුන දිවයිනේ ඉතිහාසය කිසිදු බේදයකින් තොරව ලෝක සත්වයා නිවැරිදිව නොදැන සිටීමයි. රටේ නිවැරිදි ඉතිහාසය නොදත් ජනයා රටට නොසුදුසු පාලකයන් පත් කිරීමෙන් සිටිති.

    මෙවැනි පාලකයන් අතින් වන අතපසු වීම් දුර දිග ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා මැදිහත් වීමට හේතු වී ඇත. මානව හිමිකම් කවුන්සිලය අවුරුදු 10 කටත් දීරග කාලයක් තිස්සේ රටට විවිද අභියෝග සහ ආරථික සම්බාදක පනවමින් සිටී.

    රටට මුහුණ දෙන්න සිදු වී ඇති අතිමහත් අපකීර්තිය කුඩා දරුවන් සහ තරුණ මහලු සියලු දෙනාට දරන්න වී ඇති බරකි. රටේ සංචාරක කර්මාන්තය රදා පවතින්නේ රටේ ජනතාව අතර ඇති සුහදත්වය මත ගොඩනැගුන පරිසරකය.

    මෙයට අමතරව ආර්ථික සම්භාදක ගෙන දෙන පරිසරයක් සකස් වෙමින් පවතී. අප ඉල්ලා සිටින්නේ තිස් වසරක යුද්දයකට මුල් වුන පසුබිම 1597 සිට ලෝක සත්වයාට කිසිම බේදයකින් තොරව ජන මාධ්‍ය හරහා එලි දැක්වීමයි. මෙය සාරාංශයක් ලෙස පහත පෙන්වා දී ඇත.

    මෙතැන ඔබේ නම සදහන් කරලා -> ආර්ථික සම්බාදක එපා! ඔබේ නෑදෑ හිත මිතුරන්ටත් අරදනා කරන්න නම සදහන් කරලා වගකිව යුතු පාලකයින්ට මේ ආයච්නාව කරන්න.
     
    Last edited:

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    demala inne 17%k withara
    Ithin 50%k denna bane kohomath

    ඒක තමයි කියන්න හදන්නේ. අවුරුදු 72 කාලයක් තිස්සේ දෙමල පාලකයා කරන්න හදන්නේ 50% පාලන බලය ගන්න.
    muslim ewuntai burger ewuntai inne wenne gas uda tama
     
    • Like
    Reactions: sakuntha1996

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    [1949 - 1972] ඩොමිනියන් නිදහස
    • නිදහස ලැබුනත් දෙමල නායකයෝ 50% පාලන බලය ඉල්ලන එක අත හැරලා නැහැ.
    • ඊලගට එන දෙමල නායකයා රටෙන් 50% අයිති දමිල ඊලාම් රාජ්‍යයක් ගැන අදහසක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා විවිද අකාරයේ උද්ගොෂන කරන්න පටන් ගන්නවා. Before the advent of the European nations to Ceylon on the 16th century, the people of this Island had their own governments. But a fact that must give rise to deep thought on our minds is that for a number of centuries preceding the advent of the Portuguese, the people of Ceylon had divided themselves into two nations; the Singhalese speaking nation and the Tamil speaking nation - Samuel J. V. Chelvanayagam
    • නමුත් දමිල ඊලාම් රාජ්‍යය උතුරු පළාත සහ නැගෙනහිර පළාත් 1695 පෙර බහුතරයක් සිංහල. උතුර-නැගෙනහිර දෙමල අය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ගෙනාපු අය. එතකොට, ලංකාවේ අද වාසය කරන දෙමල ජනතාවට 1815 පෙර ඉතිහාසයක් නැහැ.
    • දෙමල නායකයා මේ උද්ගෝෂණ ඉන්දියාවේ මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගත්ත සත්‍යක්‍රියා වලට සමාන කරනවා. නමුත් මහත්මා ගාන්ධි කලේ විදේශික බ්‍රිතාන්‍ය පාලනය රටෙන් එලවා දමන්න ගත්ත ක්‍රියා මාර්ගයක්. මොවුන් කරන්නේ දේශීය සිංහල ජනතාව ඔවුන්ගේම රටෙන් 50% පාලනය බලය නැති කරන්න ගෙනෙන යෝජනාවක්.
    • ඩොමිනියන් නිදහස ලැබුනත් බොහෝ අදිකරන සහ විනිශ්යවරු වෙනස් වෙලා නැහැ. එමනිසා, ඕනෑම අසදාරනයක් තියෙනවානම් අදිකරන මාර්ග වලින් අභියෝගයට ලක් කල හැකියි. මිට අමතරව, "ඩොමිනියන් නිදහස" තුල අවසාන තීන්දුව තියෙන්නේ බ්‍රිතන්‍ය රැජින මුල් කරගත් ප්‍රිවි කෞන්සිලය තුල. එතකොට, අවශ්‍යතාවයක් තිබේ නම් අවසාන වශයෙන් බ්‍රිතන්‍ය රැජිනට වුනත් යම් කිසි තීන්දුවක් දිය හැකියි.
    • නමුත්, දෙමල නායකයන්ට තියෙන ගැටලු විවාද කරලා නිරාකරණය කරන්න පුලුවන් දෙයක් නොවේ. මේක විසදන්න පුලුවන් එකම විදිය යුද්දයකට ගිහිල්ලා 50% බලය ලබා ගැනීම.
    • මොවුන් 1948 සිට සියලු යෝජනා වලට විරුද්ද වෙන්නේ 50% බලය නොලැබීම නිසා.
    [1977 - 1983] යුද්දය
    • වර්ශය 1977 - දෙමළ නායකයා දෙමල ඊලම ඉල්ලා යුද්ධය ප්‍රකාශ කරන්වා. මොවුන් උතුරු-නැගෙනහිර දෙමල ජනතාවගෙන් චන්දය ඉල්ලන්නේ මේකට අවසරක් ගන්න. And this Convention calls upon the Tamil Nation in general and the Tamil youth in particular to come forward to throw themselves fully into the sacred fight for freedom and to flinch not till the goal of a sovereign state of TAMIL EELAM is reached. - Vaddukkoaddai Resolution S.J.V. Chelvanayakam
    • උතුරු-නැගෙනහිර දෙමල ජනතාව යුද්ධයට අවසර දෙනවා.
    • වර්ශය 1980 - ඉන්දියානු රජය දෙමල අයට අවශ්‍ය යුද උපකරණ සහ පුහුණුවීම් ලබා දෙනවා - Indira Gandhi "began to give support to Sri Lankan Tamil parties and Tamil militant groups from 1980 onwards" - page 15, “Assignment Colombo”, - J.N Dixit.
    • වර්ශය 1983 - දෙමළ අය හමුදා රතයකට බෝම්බ ගහලා රටේ 50% බලය උදුරලා ගන්න යුද්දයක් ආරම්භ කරනවා. අද වුනත් ජිනීවා වල අරගල කරන්නේ 50% බලය නිසා.
    did you forget to mention the big party our yakka sons threw in July 83?:rolleyes2:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝකටත් තෛලේ වගේ බණ්ඩාරනායක පට්ට ගහන බක පණ්ඩිතයොත් මේකේ ඉන්නවා.
     
    • Like
    Reactions: neo7x

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    දෙමළ උන්ට මුස්ලිම් උන්ට මේ රටේ ප්‍රශ්න නෑ බන්. බය නැතිව සිංහල එකෙක්ට ගිහින් උතුරේ නැගෙනහිර සතියක් දෙකක් නතර වෙලා ඉන්න පුළුවන් ද පණ බයේ ඉන්න ඕන.

    දෙමළුන්ට මුස්ලිම් උන්ට දකුණේ ඇවිල්ලා කොච්චර ආතල් එකේ ඉන්න පුළුවන් ද?

    උතුරේ නැගෙනහිර පන්සලක මොකක් හරි පිංකමක් කරන්න පුළුවන් ද? බෑ නේ. දෙමළ මුස්ලිම් දේශපාලකයෝ මිනිස්සු අවුස්සනවා.

    දකුනේ මුස්ලිම් පල්ලි වල උන්ට දෙමළුන්ට කොච්චර උන්ගේ ආගම් වල උත්සව ගන්නවා. තේරු උත්සවය මුස්ලිම් උන් නව සද බැලීම එහෙම ගාලු පිටියේ නිදගසේ කරන්නේ බන්.
     
    • Like
    Reactions: neo7x and Dr.Amdan

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    බ්‍රිතාන්‍ය රජය ඉන්දියානු සභා පනත ඉදිරිපත් කරනවා 1909 දී. මේ පනත ආගම පදනම් කරගෙන පාලන බලය හින්දු සහ මුස්ලිම් ජනතාව අතර සමසේ බෙදනවා - හින්දු 50% සහ මුස්ලිම් 50%.

    මෙතන බ්‍රිතාන්‍ය රජය කරන්නේ ඔවුන්ට යටත් රටවල් යම් ආකාරයකට බෙදා පාලනය කරන එක (divide-and-rule). මේක ඔවුන්ට වාසි දායකයි - මොකද, මෙතක් කල් යටත්-විජිත පාලනයට එරෙහි වෙලා අරගල කරපු අය දැන් දෙකට බෙදිලා මරා ගන්නවා. මේවා නිසා බ්‍රිතාන්‍ය රජයට රටවල් පාලනය කරන්න පහසු වෙනවා.

    ඉන්පසු 1931 දී මේ ක්‍රමයම ඉදිරිපත් කරනවා ලංකාව පාලනය කරන්න. මෙතන අවසාන වශයෙන් බෙදෙන්නේ සිංහල සහ දෙමල ජනතාව. මේකට ඉංග්‍රීසි බසින් කියන්නේ communal representation කියලා.

    එතකොට, සරල වශයෙන් කියනවානම් පාලන බලය පහළ පෙන්වන ආකාරයට බෙදෙනවා

    1 - ඉන්දියාව - හින්දු 50%, මුස්ලිම් 50%
    2 - ලංකාව - සිංහල 50%, දෙමල 50%

    නමුත් සුලුතරයකට රටෙන් බාගයක පාලන බලය දෙන එක බහුතරයට අවාසියි. බහුතරයට‍ රටේ ආර්ථිකය ගොඩ නගන්න වඩාත්ම හවුල් වුනත් ඔවුන්ට අයිති වෙන්නේ 50% වරප්‍රසාද පමණයි. මේ නිසා දෙගොල්ලෝ ගැටෙන්න පටන් ගන්නවා.

    The race rivalry began later, mainly with the machination of Governor Maitland in establishing "communal" representation. Arunachalam Ponnambalam (AP*) attempted to use this possibility of "communal representation" to carve out a seat for himself in Colombo - Sebastian Rasalingam

    බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන අවස්ථාවේ මේ ගොල්ලෝ ඉන්දියාවේ මුස්ලිම් සහ ලංකාවේ දෙමල දේශපාලකයින්ට දුන්න 50% බලය ආපසු ගන්නවා. නමුත් දේශපාලකයින් බලයට පුරුදු වෙලා මේවා අතහරින්න කැමති වෙන්නේ නැහැ.

    මේක නිසා ඉන්දියාව 50% හින්දු, 50% මුස්ලිම් රටවල් දෙකකට බෙදෙනවා. ලංකාවේ දෙමල නායකයා ඉල්ලනවා 50:50 අනුපාතයට සිංහල:දෙමල බලය බෙදන්න. නමුත් පසුව බලයට එන වාමාංශික දෙමල නායකයා ඉල්ලනවා 50% භුමි ප්‍රමානයක පාලන බලය.

    නමුත් මේ ගොල්ලෝ දන්නවා ලංකාවේ බහුතරයක් මේකට එකඟ වෙන්නේ නැහැ කියලා. එකයි මේ ගොල්ලෝ විවිදාකාර "ලීවර" (leverage) භාවිත කරන්න පටන් ගන්නේ 50% බලය උදුරලා ගන්න. 2009 අවසාන වෙන්නේ ආයුධ බලය ලීවරයක් ලෙස යොදා ගත්ත පියවරක් පමනයි.

    දැන් ජිනීවා වල තියෙන්නේ වෙන ආකාරයකින් දෙමල පාලකයෝ භාවිත කරන ලීවරයක්. මේ ගොල්ලෝ මානව අයිතිවාසිකම් සහ අනෙකුත් ලෝකේ නැති ප්‍රශ්න මවලා රටට අහිතකර සම්බාධක ගෙන දෙන පරිසරයක් ගොඩනගනවා. ඔය ප්‍රශ්න මැද ඒ ගොල්ලෝ ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නය ව්‍යවස්ථාවක් ගෙනල්ලා විසදන ආකාරය.

    Read -> Tamils Want Equal Rights

    මෙතන මේ ගොල්ලෝ "Equal Rights" කියන්නේ 50:50 සිංහල:දෙමල සමාන බලය. එත්කොට පළාත් සභා පටන් ගැන්ම පමනයි. මේක ඉව්ර වෙන්නේ මේ ගොල්ලන්ට 50% බලය ලැබුන දාට.

    මතෙක් කල් භාරතය නමින් හැදින්වූ ප්‍රදේශය අන්තිමට හින්දු-ඉන්දියාව සහ මුස්ලිම්-පකිස්තානය වෙලා දෙකට බෙදුනේ මෙතනින් ආරම්භ වුන ගැටලුව. මෙතනින් පෙන්වන්නේ ඉන්දියාව සහ ලංකාව අතර තියෙන සමානකම් පමනයි.

    බ්‍රිතාන්‍ය රජය මීට අමතර ප්‍රශ්නයක් අටවනවා ලංකාවට. මේවා නොදැන මේ ප්‍රශ්නය කිසිම ආකාරයකින් විසදිය නොහැක.
    UK walata gahala muslim un mulu urope ekama allagatta dalata dama okunta tharu penne.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    දෙමළ මුස්ලිම් දේශපාලකයෝ මිනිස්සු අවුස්සනවා.
    ඒක ආරම්භ වෙන්නේ ඔතනින් නොවේ.

    යම් පාර්ශවයක් දෙමළ පාලකයයන් ඔවුන්ව දැනුවත්ව හෝ නොදැනුවත්ව රූකඩ වගේ පාලනය කරනවා.

    තිරය පසු පස තියෙන දේ බොහෝ අයට තේරෙන්නේ නැහැ.

    ඒක වෙන්නේ මේ දේ නිසා.

    template-2.png

    මේ ගොල්ලෝ දෙමල අයව දාලා ඒ පළාතේ ඉතිහාසය හංගන්න හදනවා.

    මෙතෙක් කල් රට නොයෙකුත් ආකාරයෙන් අස්ථාවර කෙලේ රටේ ඉතිහාසය හංගන්න.

    -> In English
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සුද්දා කෙසේ වෙතත් අපේ ගොං දේශපාලු වහේලා තමයි 56 ඉඳලා ඔය ප්‍රශ්න හැදුවේ. 50 ගනන් වල ඉඳලම ජාතිය ආගම අනුව වර්ග නොකර පාසල් හැදුවනම්, පාසල් වල භාෂා 3ම අනිවාර්ය කළා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.
    ඉතිහාසය හරියට ඉගෙන ගනින් .. උඹට හිතෙන උඹේ දේශපාලන මතයට ගැලපෙනදේ තමයි ඇත්ත කියලා හිතෙනකොට නියම ඇත්ත හැංගෙනවා .. යාල්පානම් වෛපමාලෛයි, ඉරාශමුරෙයි වගේ ඒවා ලිව්වේ ඇයි ?,කවුද ?, මොකටද කියලත් හ‍ොයපන් . ෂිංගෛයි ආර්යයන්ලා කව්ද ? උන්නිසා සිංහලයන්ට උනදේත් හ‍ොයපන් . භාෂාව නිසා ඇතිවෙච්ච ලබ්බක් නෑ . නමුත් දෙමලු උන්ට අවශ්‍යදේ ලබාගන්න යන ගමනට ඒකත් ප්‍රශනයක් කියලා මතයක් හැදුවා ..

    කෝකටත් තෛලේ වගේ බණ්ඩාරනායක පට්ට ගහන බක පණ්ඩිතයොත් මේකේ ඉන්නවා.
    ඕක දේශපාලනික හා හීනමානය නිසා ඇතිවෙන අවුලක් බන් ..
    ------ Post added on Aug 7, 2023 at 8:23 PM
     
    • Like
    Reactions: Dr.Amdan

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    රටේ පාලකයෝ මොනවා කලත්, රටේ ආර්ථිකය ගොඩ නගන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ.

    මොකද රටේ ආර්ථිකය දියුණු කලොත්, ඔවුන්ට අවනත නොවී, ස්වාධීනව කටයුතු කරන්න පහසු වෙනෙවා.

    ඒ කියන්නේ තමන්ගේ නිවැරිදි ඉතිහාසය ලොවට කියන්න පහසු වෙනවා.

    එතකොට, මේ තත්වයෙන් මිදෙන්නේ කෙසේද?

    මේ ලෝකේ ජනගහනයෙන් මිලියන 500 විවිද ආකාරයෙන් බුදු දහම අදහනවා. මේ අයව දැනුවත් කරන්න රටේ නිවැරිදි ඉතිහාසය පිලිබදව. මේසේ රහස එලි වුනාට පසු, හංගන්න දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ රටට බාදා කරන හේතුව අහෝසි වෙනවා.

    මේක රජයට කරන්න අමාරුයි. මේක රටේ ජනතාව සංවිධාන වෙලා යම් කිසි සැලැස්මකට කල යුතු දෙයක්.

    න්වරිදි ඉතිහාසය පමණක් නොවේ, පිරිසිඳු දහම යලි මතු වී ඇති බව සියල්ලම දැනුවත් කරන්න. එහෙම කරන එක්කෙනා කරන්නේ ධර්ම දානයක් නිසා එකෙන් බලවත් පිනක් සිදු වෙනවා.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    කල්ප විනාසය එසේ අවසන් විය

    බුදු ධහම මේ ලෝකේ පහළ වෙන්නේ ලංකාව තුල පමණයි. එය වසර 1800 පසු 2012 දී සිදු විය. 2012 දී ආරම්භ වුන පරිවර්තනය 2026 දකවා දිව යයි (මට මතක විදියට). මේ කාලය තුල "බුද්ධ කෝලාහලයක්" ඇතිවේ. මෙයට හේතුව, පෙර නොඇසූ විරූ දහම මතු වන අවස්ථාවේ මෙතෙක් පවත්වාගෙන ආ ආගම් වලට එය තර්ජනයක් වන නිසා.

    දහම මතු වීම එක අංගයක් පමණයි. කල්ප විනාසය අවසානයේ මෙතෙක් කාලයක් පවත්ගෙන ආ පරාසයන් 5 ක අවසානය සිදු වේ.

    1. සංකල්ප
    2. ආකල්ප
    3. පරිකල්ප
    4. උපකල්ප
    5. මනංකල්ප

    දහම මතු වූ දා සිට විවිද ආකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේ. මේවැනි අභියෝග ඔස්සේ දහම ඉදිරියට ගෙන යාමට ඉදරිපත් වෙන්නේ අතලොස්සක් පමණි. මේ අය වසර 400 පමණ මාර්ගය පෙන්වන්න සිටයි. නමුත් අවසානයේදී මොවුනුත් නැති වෙයි.

    දේවානම්පියතිස්ස උතුරේ රජ කරන කාලේ රටේ අනෙකුත් පළාත්වල දහම තිබුනි. මිහිඳු හිමි රජගල සිට අනුරාධපුරයට වැඩිය අවස්ථාවේ මුලු දිවයින පුරා දහම ව්‍යාප්ත විය. මිහිඳු හිමි ගෙන ආ හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායේ
    ගබඩා විය. නමුත් "බුද්ධගෝස" නම් බමුණා කුමන්ත්‍රණ කර හෙළ අටුවා සියල්ල ලෝවාමහාපායත් සමග ගිනිබත් කළේය. ඉන්පසු ශේෂ වුයේ තිපිටකය පමණි.

    තිපිටකය කවදාකක්වත් මඝදී භාෂාවේ සිට අන් භාෂා වලට නොපෙරල්යි. එයට හේතුව, 36 ආකාර වූ අර්ථ වලින් පැහැදිලි කල් හැකි දහම, 1 අර්ථයකට කොටු වන නිසා. තිපිටකයේ තියෙන මාඝදී භාෂා පැහැදිලි කිරීමට හැකි වන්නේ සිවු-පිළිසිඹියා ඥාන ඇති මාර්ග එල ලාභියෙක්ට පමණයි. බුද්ධගෝස හෙළ අටුවා ගිනිබත් කල පසු, හෙළ අටුවා යලි කියවීමට හැකි වුනේ 2012 දීය. බුදු දහම් ඉගෙන ගන්න කෙනෙක් නිවන් මග එලි කරන දහම අවශ්‍ය නම් එයා කියවිය යුත්තේ මෙයයි.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ප්‍රශ්නෙට මුල SWRD බන්ඩාරනායක කියන කැරි පොන්න පකයා. හරිනම් ඕකුන්ගේ පරම්පරාවම පුච්චලා මරලා වලවල් වලට පොදු වැසිකිලි හයිකරන්න ඕනේ. :angry::angry:🤮🤮🤮
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දෙමල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා නැතත් අපි නිර්මාණය කරල ගමු ඩාලිං ලබන පාර නාමල් දිනවමු. 💪