හෙට දකුණු ඉන්දියානු දෙමල වෙඩින් එකකට යන්න ඉන්නේ. මම කඩෙන් ගත්තා වෙට්ටියයි ( වේස්ටි ) එකයි දිලිසෙන රතු පැහැති ෂර්ට් එකයි. ඩොලර් 120 යි. එක ඇන්දම මට අමු දෙමල ලුක් එකක් එනවා.
mathaka athuwa yatata mokuth adinne nathuwa palayan...හෙට දකුණු ඉන්දියානු දෙමල වෙඩින් එකකට යන්න ඉන්නේ. මම කඩෙන් ගත්තා වෙට්ටියයි ( වේස්ටි ) එකයි දිලිසෙන රතු පැහැති ෂර්ට් එකයි. ඩොලර් 120 යි. එක ඇන්දම මට අමු දෙමල ලුක් එකක් එනවා.
දෙමලු සිංහල වෙඩිමකට උන්ගේ ඇදුම් ඇදන් එනව . උබලා උන්ගේ එකට උන් වගේ යනවා![]()
thanksmathaka athuwa yatata mokuth adinne nathuwa palayan...
un yatata adinne na normally, specially wedding waladi...
ඔසරි ඇදල , නැෂනල් ගහල ආවද උන් ?එහෙම වෙන්නේ කොහොමද බන්. මම වැඩකරපු ලංකාවේ ඔෆිස් එකේ 40 % වගේ දෙමල හිටියේ. සිංහල උන්ගේ වෙඩින් වලට දෙමල අය එන්න ටයි කොර්ට් දාගෙන. දෙමල සමහර කෙල්ලෝ ගවුම් ඇඳගෙන එන්නේ.
ඔසරි ඇදල , නැෂනල් ගහල ආවද උන් ?
සින්හල ගෑනු ඕන තරම් ඔසරි අදින්නේ බන් .ඉතින් අපි ඔසර් අන්දිනවද. නැත්නම් පිරිමි නැෂනල් අන් අන්දිනවද. ඇන්දොත් හරිම අඩුවෙන් .
අයි බං උබ පොන්නයෙක් කියලා දාගෙන ඉන්නේ කාවර් පොටෝ එකේදෙමලු සිංහල වෙඩිමකට උන්ගේ ඇදුම් ඇදන් එනව . උබලා උන්ගේ එකට උන් වගේ යනවා![]()
බාගෙට කියවන්නේ නැතුව ඔක්කොම කියවපන්අයි බං උබ පොන්නයෙක් කියලා දාගෙන ඉන්නේ කාවර් පොටෝ එකේ![]()
diga MANNEYAK gaththe nathada?හෙට දකුණු ඉන්දියානු දෙමල වෙඩින් එකකට යන්න ඉන්නේ. මම කඩෙන් ගත්තා වෙට්ටියයි ( වේස්ටි ) එකයි දිලිසෙන රතු පැහැති ෂර්ට් එකයි. ඩොලර් 120 යි. එක ඇන්දම මට අමු දෙමල ලුක් එකක් එනවා.