දෙමල සන්ධාන ජයග්‍රහනය හා උතුරේ අනාගතය

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ජිනීවා ගියාට වැඩක් වෙන්නෙ නැහැ කොල්ලො..දැක්කනෙ සිරියාවට ඇඟිලි ගහන්න ගිහින් උන දේ..:dull:
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0

    සිරියාවයි ලන්කාවයි දෙකක් මලේ.. උබලා කවලම් කරගත්තු තැන ඔකයි.. හැමදේම සමාන කරන්න යනවා අරකට මේකට.. එක එක සිද්දි එක එකට වෙනස්.. ඒ විසදුම මේකට හරියන්නෙ නැ, එහෙනම් ඇෆ්ගන් සිද්දියම සිරියාවෙත් වෙන්න එපැයි.. අපි ඔය හැම තැනම ඇවිද්දා.. ලන්කාවට ආවෙ අහසින් පාත් වෙලා නෙමෙයි.. යුද තිබුනු හැම රටකම පීස් ප්‍රොසෙස් එකේ වැඩ කරපු එකෙක් මම..
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    I respectfully decline your offer

    I respect your decision, Its your call. We will hand pick best brains from around the world to develop north, no matter its sinhala or muslim or whatever nation as long as they care about our people..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    සිරියාවයි ලන්කාවයි දෙකක් මලේ.. උබලා කවලම් කරගත්තු තැන ඔකයි.. හැමදේම සමාන කරන්න යනවා අරකට මේකට.. එක එක සිද්දි එක එකට වෙනස්.. ඒ විසදුම මේකට හරියන්නෙ නැ, එහෙනම් ඇෆ්ගන් සිද්දියම සිරියාවෙත් වෙන්න එපැයි.. අපි ඔය හැම තැනම ඇවිද්දා.. ලන්කාවට ආවෙ අහසින් පාත් වෙලා නෙමෙයි.. යුද තිබුනු හැම රටකම පීස් ප්‍රොසෙස් එකේ වැඩ කරපු එකෙක් මම..
    මම දකින විදිහට ජාත්‍යන්තරයට මේ කට මැදිහත්වෙන්න හොඳම වෙලාව ආවේ යුද්ධෙ තියෙන වෙලේ..දැන් ඒකට පරක්කු වැඩියි.
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    මම දකින විදිහට ජාත්‍යන්තරයට මේ කට මැදිහත්වෙන්න හොඳම වෙලාව ආවේ යුද්ධෙ තියෙන වෙලේ..දැන් ඒකට පරක්කු වැඩියි.

    යුද්දෙකට ඇයි ජාතියන්තරේ මැදිහත් වෙන්නේ.. ප්‍රබාකරන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්.. ගොඩක් සින්හල උන් හිතගෙන ඉන්නේ මට රිදෙයි කියලා ප්‍රබාකරන්ගේ මලකුන දැක්කම.. මම දාන පොස්ට් වලට උගේ මිනිය දාන්නෙ ඒ නිසා.. ඒත් මම කියනවා ඌ ත්‍රස්තවාදියෙක්.. මරපු එක හොදා.. උගෙන් දෙමල මිනිහට සුගතියක් නැ.. හැබැයි දන් චන්දේ ඉල්ලලා දින්නේ ත්‍රස්ත්වාදියො නෙමෙයි.. ප්‍රජාත්‍රන්තවාදීව දිනපු මිනිස්සු.. උන්ට ජාතියන්තරේ උදව් කරන්නෙ ඒකයි.. ජන වරම තියෙන්නෙ උතුරට සයන් නීර්න් අයිතිය නම්.. ඒක මිනිස්සුන්ගෙ ඉල්ලිම නම් අපිට වැඩක් නැ අනිත් ඒවා.. අපි සාදාරනව ඒක දෙනවා..
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    මාළු පාන්;15627983 said:

    100% agree machan. Mahindayata wena wada bari wunata Kapati deshapalana Mole 200% tiyenawa. UNP ya kali kali walata kadala nathi kara , General wa Modarala kenek kara, JVP wiped off.

    Tawa Tika dawasakin Viganeshwaran Anudwata Set wunama oya Ellam walata Puka deepu Ewunta Rewenna Hil nathi wenawa :D:D:D

    Ekko TNA eka kadala kattiyak Baganiy ehema nathnam Accident ekak hari wela un tika Prabhakaran hamba wenna yawi.

    Mahinda inna kan lankawa Kadenne na eka nam sure !!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙකට ඇයි ජාතියන්තරේ මැදිහත් වෙන්නේ.. ප්‍රබාකරන් කියන්නෙ ත්‍රස්තවාදියෙක්.. ගොඩක් සින්හල උන් හිතගෙන ඉන්නේ මට රිදෙයි කියලා ප්‍රබාකරන්ගේ මලකුන දැක්කම.. මම දාන පොස්ට් වලට උගේ මිනිය දාන්නෙ ඒ නිසා.. ඒත් මම කියනවා ඌ ත්‍රස්තවාදියෙක්.. මරපු එක හොදා.. උගෙන් දෙමල මිනිහට සුගතියක් නැ.. හැබැයි දන් චන්දේ ඉල්ලලා දින්නේ ත්‍රස්ත්වාදියො නෙමෙයි.. ප්‍රජාත්‍රන්තවාදීව දිනපු මිනිස්සු.. උන්ට ජාතියන්තරේ උදව් කරන්නෙ ඒකයි.. ජන වරම තියෙන්නෙ උතුරට සයන් නීර්න් අයිතිය නම්.. ඒක මිනිස්සුන්ගෙ ඉල්ලිම නම් අපිට වැඩක් නැ අනිත් ඒවා.. අපි සාදාරනව ඒක දෙනවා..
    දෙනව දෙනව අයිතිය එකට තමයි මේ අපි සැරසෙන්නෙ :P
     
  • Apr 2, 2013
    819
    69
    28
    100% agree machan. Mahindayata wena wada bari wunata Kapati deshapalana Mole 200% tiyenawa. UNP ya kali kali walata kadala nathi kara , General wa Modarala kenek kara, JVP wiped off.

    Tawa Tika dawasakin Viganeshwaran Anudwata Set wunama oya Ellam walata Puka deepu Ewunta Rewenna Hil nathi wenawa :D:D:D

    Ekko TNA eka kadala kattiyak Baganiy ehema nathnam Accident ekak hari wela un tika Prabhakaran hamba wenna yawi.

    Mahinda inna kan lankawa Kadenne na eka nam sure !!
    :P:lol::lol::yes::yes:
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    දෙනව දෙනව අයිතිය එකට තමයි මේ අපි සැරසෙන්නෙ :P
    උබ දැන් ඔහොම කිව්වට ලොක්කා ඒ කාලේ ලියලා දුන්නේ.. උබලගේ හමුදාවට සරම උස්සලා ගියේ උබේ නගින්නේ නැති එකාගේ සාම ගිවිසුමෙන් තමා..
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    දෙමලු මේ පාරනම් සුපිරි ලනුවක් කෑවා :lol:
    උබලා හිතුවද යාපනේ ඊනෙත් තොන්ඩමන්ගේ වතු දෙමල කියලා.. නැත්තම් මුස්ලිම් හකීම්ගෙ උන් කියලා.. පක්ශ මාරු කරන්නෙ නැ බන්.. මරාට රත් වෙලා ඉන්න වෙලාවේ දැත් ශක්තිමත් කරන්න අපිට පිස්සුද? දැන් දැත් කොර වෙන වෙලාව පොරගේ..
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    කවුරු මොනවා කිවත් ත්‍රස්තවාදයට යලි ඉඩක් නැත. මෙ ජනවරම TNA වැරදියට භාවිතා නොකර පවතින රජයන් සමග සහයොගයෙන් කටයුතු කලහොත් පමනක් ඔවුනට පැවැත්මක් තිබෙවි. ප්‍රභාකරන්ගේ න්‍යායන් ක්‍රියාත්මක කරන්නට ආවොත් ඔවුන් නිසැකයේන්ම මලගමට පාර කපා ගන්නවා.

    මෙ රට තුල වෙනම රාජ්‍යයන් Tamil Ealam යනු කිසිදා නොලැබෙන සිහිනයක් පමණි.
     
    දර්ශනවාදියා... පොඩ්ඩක් ඉවසන්නකො.. බැරි කිව්ව ගොඩක් දෙවල් අපි කලානේ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,935
    113
    දර්ශනවාදියා... පොඩ්ඩක් ඉවසන්නකො.. බැරි කිව්ව ගොඩක් දෙවල් අපි කලානේ..

    :rofl::rofl::rofl::rofl:
    මොනැවැයි ඔයැයි කරෙ ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබලා හිතුවද යාපනේ ඊනෙත් තොන්ඩමන්ගේ වතු දෙමල කියලා.. නැත්තම් මුස්ලිම් හකීම්ගෙ උන් කියලා.. පක්ශ මාරු කරන්නෙ නැ බන්.. මරාට රත් වෙලා ඉන්න වෙලාවේ දැත් ශක්තිමත් කරන්න අපිට පිස්සුද? දැන් දැත් කොර වෙන වෙලාව පොරගේ..
    පක්ෂෙ මාරු කරන එක එක දෙයක් විතරයි බන්.. තව තුරුම්පු ගොඩක් තියෙනව. උඹලගෙ ඊලම හදනකොට ඉස්සෙල්ලෙම්ම කෙලින්නෙ උතුරෙ ඉන්න සින්හලයට. එදාට වෙන දේ බලන්න දැම්ම ලෑස්තිවෙයන්. මන්නෙ අතට දීලා තියෙන්නෙ, හැබැයි කොහෙට කෙටුවත් ෆේල්.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දර්ශනවාදියා... පොඩ්ඩක් ඉවසන්නකො.. බැරි කිව්ව ගොඩක් දෙවල් අපි කලානේ..
    ඔව් ඔව් කොරා කොරන්ඩ ගිහින් කොර ගත්තෙ :lol::lol:
    මේ පාරත් කොරපල්ලකො උතුරෙ දෙමල කියල ජාතියක් හිටිය කියන්ඩ සුද්ද කරල නවතින්නෙ මෙදා පාර
    :P
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    :rofl::rofl::rofl::rofl:
    මොනැවැයි ඔයැයි කරෙ ;)

    පක්ෂෙ මාරු කරන එක එක දෙයක් විතරයි බන්.. තව තුරුම්පු ගොඩක් තියෙනව. උඹලගෙ ඊලම හදනකොට ඉස්සෙල්ලෙම්ම කෙලින්නෙ උතුරෙ ඉන්න සින්හලයට. එදාට වෙන දේ බලන්න දැම්ම ලෑස්තිවෙයන්. මන්නෙ අතට දීලා තියෙන්නෙ, හැබැයි කොහෙට කෙටුවත් ෆේල්.:rofl:
    තාම පැය ගානක්නේ ගියේ.. කොටනකම් ඉන්නකො..
     
    senal2

    Banned
    Aug 20, 2013
    81
    2
    0
    ඔව් ඔව් කොරා කොරන්ඩ ගිහින් කොර ගත්තෙ :lol::lol:
    මේ පාරත් කොරපල්ලකො උතුරෙ දෙමල කියල ජාතියක් හිටිය කියන්ඩ සුද්ද කරල නවතින්නෙ මෙදා පාර
    :P
    ඔක ඉතින් උබලා කවදා ඉදන් කියනවද? මුස්ලිම් උන්ටත් කිව්වනේ.. කො ඔය මස් කඩ දාගෙන මේ තාම ඉන්නේ.. නුවර මස් කඩ වැහුවනම් මම් කොහොමද අද මේ හරක් ඩෙවල් එක කන්නේ ක්වීන්ස් එකේ.. ඔව්වා බොරු ආලවට්ටන්නේ ඒ වෙලාවට..