දෙමල සර්ල දෙක

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට
    සූදානම් කොට තිබූ ප්‍රතිමා තුනක් ඊයේ සවස බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කොට තිබේ.
    බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් යාපනය බන්ධනාගාරය ඉදිරිපස තාප්පයේ විජය කුවේණී පැමිණීම
    හා සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහ බෝධිය රැගෙන එන ලද අවස්ථාවන් නිරූපණය කරනින් චිත්‍ර ඇද තිබූ අතර එම චිත්‍ර වල අදහස තවත් තීව්‍ර කිරීම සදහා චිත්‍ර අසල තැබීමට
    ප්‍රතිමා තුනක් නිර්මාණය කොට තිබුණි. මෙම ප්‍රතිමා තුන මිහිදු හිමිගේ,කාවන්තිස්ස රජුගේ හා සංඝමිත්තා තෙරණියගේ

    අනුරූ විය.
    පෙර කී චිත්‍ර මීට වසර කිහිපයකට පෙර ඇඳ තිබූ බවත් ඒවා ඇන්දේ බෞද්ධ නොව හින්දු සිරකරුවන් බවත් වාර්තා විය. මේ දිනවල සිතුවම් ඇදීමේ රැල්ල අනුව යමින් යාපනය බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසක් විසින් මේ කියන මූර්ති නිර්මාණය කර තිබූ අතර එම ප්‍රතිමා නිරාවරණය කිරීමටඋත්සහ කළ අවස්ථාවේදී ඊට එරෙහිව යාපනයේ
    දෙමළ දේශපාලනඥයින්ගෙන් විශාල විරෝධයක් එල්ල වුණි.
    දෙමළ දේශපාලනඥයින් තරයේම කියා සිටියේ එම ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු කෙරන
    ප්‍රතිමා නිසා යාපනයේ යළිත් ජාතිවාදය ඇවිස්සීමට ඒවා හේතුවිය හැකි බවයි. ඊට පෙර ඒවා ඉවත් කරන ලෙසයි.
    දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මේ
    අන්දමේ චිත්‍ර හා ප්‍රතිමා උතුරු පළාතෙන් ඉවත් කරණ ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාටද ලිපියක් යවා තිබුන අතර ඊයේ විරෝධතාවට මූලික වූයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ය.
    දෙමළ ජාතික සන්ධානයේ හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ වල පිරිස් යාපනයේ බන්ධනාගාර නිලධාරීන් සමග බහින් බස් වෙමින් කියා සිටියේ එම ප්‍රතිමා තුනම ඉවත් කළ යුතු බවයි.

    එල්ල වූ දැඩි විරෝධය මත එම ප්‍රතිමා තුන ඉවත් කෙරුණු නමුත් තාප්පයේ ඇද ඇති චිත්‍රද සංහල
    බෞද්ධ ඉතිහාසය ගැන කියවෙන චිත්‍ර නිසා ඒවා ඉවත් කරණ ලෙසද යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.
    :angry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඔය TNA එක ඉන්නකම් යාපනේ දෙමලු ටික එන්න එන්නම පිස්සු නටවනවා.. ඉස්සෙල්ලම ඉය TNA එකට ගේම දීලා ඉන්න ඕන. නැත්නම් මොකුත් කරන්න වෙන්නෙ නෑ :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දේශපාලන බල්ලො තමය් උතුරෙ දෙමල මිනිස්සු ටික කන්නෙ
    සක්කිලි හැත්ත...




    දෙමළුන්ට බනින එපා ..උන් හැමදාම එහෙම තමයි ...


    ඉස්සර අර පොන්නයෙකුයි , පබයෙකුයි රට පාවා දෙනවා කියලා බෙරිහන් දුන්නු නඩේ දැන් නිදිද ???? කෝ කොන්ද කෙලින් තියන රජා ??? කෝ වැඩ???? නිතිය ක්‍රියාත්මක කරලා පෙන්නන ????
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,048
    3,886
    113
    දෙමළුන්ට බනින එපා ..උන් හැමදාම එහෙම තමයි ...


    ඉස්සර අර පොන්නයෙකුයි , පබයෙකුයි රට පාවා දෙනවා කියලා බෙරිහන් දුන්නු නඩේ දැන් නිදිද ???? කෝ කොන්ද කෙලින් තියන රජා ??? කෝ වැඩ???? නිතිය ක්‍රියාත්මක කරලා පෙන්නන ????
    Poddak inna. e gollo magic karayo neweyi eka dawasin karanna. ekata welawa ona. mewa dina 100 magic neweyi. indala balanna kohomada wenne kiyala.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Poddak inna. e gollo magic karayo neweyi eka dawasin karanna. ekata welawa ona. mewa dina 100 magic neweyi. indala balanna kohomada wenne kiyala.

    Kohomath dan GuNP wun kiyana widihata tama Gotata wada karanna wela tiyenne :D:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙමළුන්ට බනින එපා ..උන් හැමදාම එහෙම තමයි ...


    ඉස්සර අර පොන්නයෙකුයි , පබයෙකුයි රට පාවා දෙනවා කියලා බෙරිහන් දුන්නු නඩේ දැන් නිදිද ???? කෝ කොන්ද කෙලින් තියන රජා ??? කෝ වැඩ???? නිතිය ක්‍රියාත්මක කරලා පෙන්නන ????

    නීතිමය ප්‍රශ්නයක්ද ?දේශපාලනමය ප්‍රශ්නයක්ද ? දෙකේ වෙනස දන්නවද ?

    P .S . - අඩෝ smartm මේ උඹ නේද ? quote කරන්න ගියාම line එකෙන් line එකට font size දාන්නේ උඹ විතරයි :lol::lol::lol: