උබලා දෙමව්පියන්ගෙන් ඈත්වුනේ වයස කීයෙදිද? ඒ මොනහේතුවක් උඩද? අධ්‍යාපනය? රස්සාව? විවාහය?
තාමත් ඉන්නේ වෙනමද? ගෙදර යනවනම් ඒ කොච්චර කාලෙකට සැරයක්ද?
මුල්කාලෙ ඒ අත්දැකීම මොනවගේද? දැන් කොහොමද? දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත්වෙද්දි එන අභියෝග මොනවද?