දෙමව්පියන්ගෙන් වෙන්වීම 😢

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    උබලා දෙමව්පියන්ගෙන් ඈත්වුනේ වයස කීයෙදිද? ඒ මොනහේතුවක් උඩද? අධ්‍යාපනය? රස්සාව? විවාහය?

    තාමත් ඉන්නේ වෙනමද? ගෙදර යනවනම් ඒ කොච්චර කාලෙකට සැරයක්ද?

    මුල්කාලෙ ඒ අත්දැකීම මොනවගේද? දැන් කොහොමද? දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත්වෙද්දි එන අභියෝග මොනවද?

    ForeverAlonePepe.png
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොල්ලෙක් උනහම තනියෙම ඉන්නත් පුරුදු වෙන්න ඕන.අද කාලෙ කෙල්ලො වත් අම්ම තාත්තලගෙ තුරුලේ ඉන්නෙ නෑ.උනුත් බලන්නෙ කොල්ලෙක් ඵක්ක රූම් ඵකක ජිගි ජිගිය දාන්න😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    කරපු අසාධාරණයක් නිසා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඉන්න අය කවුද ඉන්නෙ.
    ඉඩම් ලියලා දුන්නෙ නැද්ද සාධාරණව?
    Demawpiyangen wen wenne kellone. Kasada bandala minihage gedara yaddi.
    එහෙම නෙවෙයි බන්. හැමදාම අම්මලත් එක්ක ඉන්න බෑනෙ. බැන්දම අම්මල එක්ක ඉන්න එපා කියලනේ මේකෙ උන් කියන්නෙම.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම කොලඹ ආවම තමයි මග ඇරුනේ.ලොකුවට අවුලක් නෑ...හැබයි මට අම්මගේ ප්ලේන් ටිය මතක් වෙනවා.නිතරම හදලා ලගට ගෙනත් දෙන ප්ලේන්ටියේ රහවෙන තැනක ගන්න බෑ..කොප්පේ හේදුවේ නැතුව අහන බැනුමත් මතක් වෙනවා...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා දෙමව්පියන්ගෙන් ඈත්වුනේ වයස කීයෙදිද? ඒ මොනහේතුවක් උඩද? අධ්‍යාපනය? රස්සාව? විවාහය?

    තාමත් ඉන්නේ වෙනමද? ගෙදර යනවනම් ඒ කොච්චර කාලෙකට සැරයක්ද?

    මුල්කාලෙ ඒ අත්දැකීම මොනවගේද? දැන් කොහොමද? දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත්වෙද්දි එන අභියෝග මොනවද?

    ForeverAlonePepe.png
    ehema ain wenna be ban. mona hithakinda ehema karanne
    foreign yanna una eka nisa giya, eth hemadama call karanawa.
    marry karahama weekly visit karanawa.
    sahodarayo unth ehemai weely visit karanawa.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කම්පස් කාලේ බෝඩ් උනාම .. ඒ දවස් වල නම් පොඩ්ඩක් අවුල් ගියා .. වික් එන්ඩ් ගෙදර ගියා .. පස්සේ පස්සේ වීකෙන්ඩ් ලෙක්චර්ස් නිසා පෝයට විතරයි ගියේ ...
    දැන් මාසෙකට සැරයක් වගේ යනවා ..
    එහෙම්ම කියලා ලොකු අවුලක් නෑ බන් , ගෙදර ගියාම නම් ගෙදරින් එලියට බහින්නවත් කැමති නෑ

    ලොකුම අවුල තමා ගෙදර බත් එක නැති එක , ඒ කෑම එක කන්න තමා මාසකට සැරයක් හරි ගෙදර යන්නේ ...