Questions දෙමව්පියන්ට සල්ලි දෙනකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    දෙමව්පියන්ට ගොඩාක් සල්ලි දෙන්න ආසයි.
    නමුත්
    බෆර් amount එකක් තියෙන්න ඕනේ නිසා හිතේ හැටියට දෙන්නත් බැහැ.
    මේකට උඹල මොකද කරන්නේ ?

    කොහොමද බැලන්ස් කරන්නේ ?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    526617.jpg
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    එහෙමයි කියලා ලෙඩ හැදුන අම්මව බස් එකේ එක්කන් යන්න තරම් මේවගේ කාලකන්නි පුතෙන් වෙන්න එපා @siri_ayya
     
    • Dislike
    Reactions: mykiriala

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙමයි කියලා ලෙඩ හැදුන අම්මව බස් එකේ එක්කන් යන්න තරම් මේවගේ කාලකන්නි පුතෙන් වෙන්න එපා @siri_ayya
    උබේ අම්මව ambulance එකේ අරන් යන්න වෙන ගානට ම බල්ලන්ට විකුණුනා ට මන් මොනවා කරන්නද ෆේල් පොන්නයෝ :lol:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Parents don't need money as coins and notes. They need happiness. They love to see how you are doing. How are their children, their parents, and their relations doing. If happiness involves being healthy, Enjoyment, and caring for the relations then by all means, pay. Pay for the services. Pay for a small trip. Pay for a hotel.
    No buffer, no minimum. may be it's zero.
    I hope this answers your question :)
     
    • Like
    Reactions: dilan_randika

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දෙමව්පියන්ට ගොඩාක් සල්ලි දෙන්න ආසයි.
    නමුත්
    බෆර් amount එකක් තියෙන්න ඕනේ නිසා හිතේ හැටියට දෙන්නත් බැහැ.
    මේකට උඹල මොකද කරන්නේ ?

    කොහොමද බැලන්ස් කරන්නේ ?

    eka gaanak denawa
    passe maase mada , aga thaahtha oona unoth magen illanawa
     
    • Like
    Reactions: dilan_randika