දෙමව්පියන් නිසා මානසිකව අපහරණය (abuse) උන ළමයි

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    same here bros.

    අම්මල මට ඉගෙනගෙන දැන් ඉන්න තැනට එන්න පට්ට සප් එකක්, පුෂ් එකක් නම් දුන්න තමා. :love:

    ඒත් වෙලාවකට හිතෙනව මට පොඩි කාලෙ මීට වඩා නිදහස දීල, අඩුවෙන් කොන්ට්‍රෝල් කරල , මිනිස්සු එක්ක වැඩිපුර මු වෙන්න දුන්න නම් හොදයි නේද කියල.. :dull:
     
    • Like
    Reactions: senewimala1988

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ammata depression thibbma lamayata ADHD hadimea sambawithyawa wadi
    කොහොමත් parents ලාට මොකක් හරි mental ප්‍රශ්නයක් තියනවනම් ලමයින්ටත් මොකක්හරි mental ප්‍රශ්නයක් එන්න ලොකු ඉඩක් තියෙනව ලොකු උනාම. Genetics විතරක් නෙමේ, mental trouble තියෙන අය වටේ තියෙන environment එකත් බලපානවා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මටත් ඕක තියනවා.ඒ කාලේ ඇබියුස් එකක් කියල හිතුනට දැන් තමා තේරෙන්නෙ අම්මා හරි කියලා.මොකද ගමේ උන් ආශ්‍රෙ කරා නම් අද මන් කුඩ්ඩෙක් නැත්නම් මැරිලා.

    මල්ලි හම්බෙලා මාස දෙකෙන් අම්මා පැරලයිස් උනා.නෑදෑයෝ අම්මව අත ඇරලා දැම්මා.ඩොක්ටර් කිව්වෙත් අම්මට නැගිටින්න බෑ කියල ජීවීත කාලෙටම.ඒත් කොහොම හරි හිතලා නැගිටලා අපිට කන්න බොන්න දීලා ගහල බැනලා මායි මල්ලියි නංගියි දැන් හොද තැන්වල ඉන්නවා.