දෙමව්පියන්

අද මේ වගේ මාතෘකාවක් මට කතා කරන්න සිදු වුනේ..
බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට කිසිදු සමිප කමක් නොදක්වන නිසායි..

බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ ආදරය සත පහකට ගණන් ගන්නේ නෑ..

ඒකට මුලික හේතුව හොයලා බලද්දි ඒ අය කියන්නේ අපේ දෙමව්පියන්ගෙන්..
අපේ ජිවිතය ඉදිරියට ගෙනියන්න විදියක් නැතිව තහංචි දමනවා කියලා..
ඒ වගේම තේරුමක් නැතිව අපිව පාලනය කරන්න යනවා කියලා..

ඇත්තටම ඒ වගේ දෙයක් ඒ දෙමව්පියන් තම දුවට හෝ පුතා වෙනුවෙන් කරන්නේ..
ඒ අය තුල බියක් තියෙනවා තම දරුවා මේ නොදන්නා ලෝකය තුල අතරමං වෙයි කියන චේතනයෙන් සිතන
නිසායි ඒ අය ඒ වගේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ..

කොහොම වුනත්.. ඒ දේ බොහෝ දෙනෙක්ට තේරුම් යන්නේ නෑ..

ඒ අය තව දුරටත් තම දෙමව්පියන්ගෙන් බැහැරව ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ...
තම දෙමව්පියන්ගෙන් ඈත් වෙන අය මේ ලොකය තුල මේ සමාජය තුල නොයෙකුත් බාධක වලට මුහුණ දෙනවා..
ඒ වගේම බොහෝ අසරණකම් වලට මුහුණ දෙනවා..
ඒ හේතුවෙන් තම ජිවිතය පවා කාලකණ්නි කර ගන්න අය ඕනෑ තරම් ඉන්නවා..

මම කියන්න යන්නේ නෑ.. දෙමව්පියන් සමිපයේ හිටියා කියලා මේ ප්‍රශ්න වලින් බෑහෑර වෙනවා කියලා.. ඒත්..
මේ වගේ මතබේද වලට මුලික හේතුව දෙමව්පියන්ගේ ආදරය නොලෑබිමයි..

තවත් කාණ්ඩයක් ඉන්නවා.. තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු වුනාම දෙමව්පියන්ව කිසිම ගාණකටවත් මායිම් නොකරන පිරිසක්..
ඒ අයට කියන්න මට වචන නෑ.. කෙලෙහි ගුණ දන්නේ නෑති මිනිසුන් හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් වෙන්නේ..

තමාගේ ජිවිතයට එකතු වෙන ඒ කෙල්ල වෙනුවෙන් තමන්ගේ ජිවිතය වුනත් පුද කරන්න තරම්..
ඒ කෙල්ලට ආදරය කරනවා..
මම දකින්නේ නෑ ඒක වැරද්දක් හැටියට..
මම කියන්න උත්සහ කරන්නේ තමාගේ ජිවිතයට ඊයේ පෙරේදා එකතු වුන කෙල්ලෙක් වෙනුවෙන්..
ඒ තරම් ආදරයක් දක්වන්න පුලුවන් නම්.. ඇයි තමාව අවුරුදු 20 ක් ජිවිතය වෙනුවෙන්..
ලේ කිරි කර පොවා හදාවඩා ගත් ඒ අම්මාට ආදරයක් කරුණාවක් ලෙන්ගතු කමක් පෙන්නන්න බෑරි..

මේ වගේ අවස්ථාවේදි.. බොහෝ දෙනෙක් දරණ මතයක් තමයි.. අපි අලුත් ජිවිතයක් ගත කරන හින්දා දැන් අපිට මේ පවුල ගෙනියන්න ඕන කම හින්දා තම දෙමව්පියන් ගැන හිතන්න පතන්න කාලයක් නෑ කියලා..
ඒ වගේම දැන් අලුත් පවුලක් වුන හින්දා අපිට තම දෙමව්පියන්ගේ රෑකවරණයක් ඕන නෑ කියන මතයේ ඉන්නවා..

ඒ වගේ මතයක් දරණවා නම්.. ඒ අය මොහොතක් හරි හිතලා බැලුවා ද ? තම දෙමව්පියන් අපි කුඩා කාලයේදි.. ඒ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතලා බලන්නේ නැතිව..
අපි වෙනුවෙන් කොයි තරම් වෙහෙස මහන්සි වේලා අපේ බඩ කට පුරවලා.. අපිව ලොකු මහත් කලා ද කියලා..

මේ සමාජයට කරදරයක් නොකර , අපි වෙනුවෙන් බොහෝ බාධක වලට මුහුණ දිලා..
කාගෙන් වත් උදව්වක් නොපතා අපිව ලොකු මහත් කලත් ඒ අය තුල කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.. තම දු දරුවන්ගේන් වාසියක් ලාබයක් ගන්න තරම් චේතනාවක්..

ඒ අය කවදාවත් තම දරුවන්ට ආදරය කරන්නේ ඒ වගේ වාසියක් පතා නෙවෙයි..
තම දු දරුවාට.. කිසිදු කරදරයක් නැතිව ලොකු මහත් වේලා මේ සමාජයේ කැපි පෙනෙන චරිතයක් වෙනවා නම් ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව..
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
ගල්පාත මහත්තයා;10582667 said:

kiyala thiyena hamadema aththa!
 
Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කෙල්ලෝ කව්ද බන් අම්ම තාත්ත එක්ක බැලුවහම.. අපි අද මේ තත්වේ ඉන්නේ ඒ අය නිසා කියන එක ගොඩක් අයට අමතකයි.
    මමනම් කවදාවත් කෙල්ලෙක් වෙන්වෙන් අම්ම තාත්තට දුකක් දීලත් නැහැ එහෙම දෙන්නෙත් නැහැ.
     
    ස්තුති යාලුවනේ, අද කාලේ ගොඩක් අය අම්මා,තාත්තගේ අගය තෙරෙන් නෑ, අපේ අම්මා විතරක් නෙමේ දරුවන් බිහිකරපු හැම අම්ම කෙනෙක්ටම, දරුවන් රැකබලාගන්න හැම තාත්තා කෙනෙකුටම අපි ගරු කරන්න ඕනෙ
     
    Good Post Bro

    Nice post bro :)

    කෙල්ලෝ කව්ද බන් අම්ම තාත්ත එක්ක බැලුවහම.. අපි අද මේ තත්වේ ඉන්නේ ඒ අය නිසා කියන එක ගොඩක් අයට අමතකයි.
    මමනම් කවදාවත් කෙල්ලෙක් වෙන්වෙන් අම්ම තාත්තට දුකක් දීලත් නැහැ එහෙම දෙන්නෙත් නැහැ.

    ඔයාලගේ අදහස් රත්තරන් වලටත් වඩා වටිනවා යාලුවනේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරා ටොපික් එක....
    දෙමාපියන්ගෙ ආදරේ තේරෙන්නෙ කවදා හරි ඒ දෙන්නා මැරුන දවසට... එදාට දුක් වෙලා වැඩක් නෑ.. ඒක නිසා අම්මයි තාත්තයි ඉන්න ටිකේ ඒ දෙන්නට ආදරෙන් සලකන්න ඕනෙ :) :love:
     
    අනිවා යාලුවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇස් දෙකට කඳුළු ආවා සිරාවටම
    උඔ කියලා තියෙන හැම වචනයක්ම සහතික ඇත්ත
    මට ආය කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ

    අවුරුදු 20ක් මේ ලෝකේ ජීවත් වෙලා හැමදේම දන්නව වගේ දෙමව්පියන් කියන දේ නාහන වෙන කොහෙවත් යන හුටමක් කරේ එල්ලගෙන දගලන උන්ට මේක මූ කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: crazyhorse
    ඇස් දෙකට කඳුළු ආවා සිරාවටම
    උඔ කියලා තියෙන හැම වචනයක්ම සහතික ඇත්ත
    මට ආය කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ

    අවුරුදු 20ක් මේ ලෝකේ ජීවත් වෙලා හැමදේම දන්නව වගේ දෙමව්පියන් කියන දේ නාහන වෙන කොහෙවත් යන හුටමක් කරේ එල්ලගෙන දගලන උන්ට මේක මූ කියලා තියෙන්නේ

    සුදු පුසෝ උබ ගොඩක් සංවෙදි කියලා මට තෙරුනා, නියමයි යාලුවා, කොල්ලෝ උනාට අපෙත් ඇස් වලට කදුලු එනවා.. කෙල්ලෙක් වෙනුවෙන් එන කදුලු වලට වඩා අම්මා කෙනෙක් වෙනුවෙන් වැටෙන එක කදුලු බිංදුවක් මහමෙරටත් වඩා වටිනවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;10599541 said:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    තමුන්ගේ අම්මට හරියට ආදරේ කරන්න සලකන්න බැරි එකෙක්....
    කවදාවත් තමුන්ගේ දරුවන්ගේ අම්මට හොදින් සලකයි කියලා හිතන්න බෑ බං
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    :love::love::love::love: Demaupiyanta salaka eka thamai machan hondama de, demaupiyan lagin kawadawath wena kenekwa thiyanna baha, ape demaupiyo apita kochchara adare deela adda? eth api oun wenuwen mokadda karala thiyenne,..........

    :love::love:Api Demaupiyan Wenuwen Ape Yuthukam Itu Karanna One,................

    Good Post Brother,..................
    Rep + + +
     
    Last edited:
    :love::love::love::love: Demaupiyanta salaka eka thamai machan hondama de, demaupiyan lagin kawadawath wena kenekwa thiyanna baha, ape demaupiyo apita kochchara adare deela adda? eth api oun wenuwen mokadda karala thiyenne,..........

    :love::love:Api Demaupiyan Wenuwen Ape Yuthukam Itu Karanna One,................

    Good Post Brother,.................. Rep + + +

    ස්තුති යාලුවා:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ගොඩක් වටිනා පොස්ට් එකක් යාලුවා,මට නන් මේ ලොකේ ඉන්න වටිනාම වස්තුව දෙමාපියන් දෙදෙනා,ඉට වඩා ඉහල කවුරුත් නැ ජිවතුන් අතර,මගෙ සියාටත් මම එ වාගෙ ආදරෙ නමුත් ඔහු ජිවතුන් අතර දැන් නැ,REP දෙන්න බැයිලු,පුලුවන් වුනු ගමන් දෙනවා
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ගල්පාත මහත්තයා;10582702 said:
    ස්තුති යාලුවනේ, අද කාලේ ගොඩක් අය අම්මා,තාත්තගේ අගය තෙරෙන් නෑ, අපේ අම්මා විතරක් නෙමේ දරුවන් බිහිකරපු හැම අම්ම කෙනෙක්ටම, දරුවන් රැකබලාගන්න හැම තාත්තා කෙනෙකුටම අපි ගරු කරන්න ඕනෙ
    :yes::yes::yes::yes: