හෙන් වත් ලැබෙන්නෙ නෑ.

දරුවෝ දෙමව්පිය අගය තේරුම් ගන්නෙ තමනුත් දෙමාපියෙක් වුණ දාට තමයි...
සමහර විට ගොඩක් දරුවො ඒ වෙන කොට ප්‍රමාද වැඩියි.
දෙමව්පියන් සතුටු කරවලා ලබන තෘප්තිය.....වෙන කොහෙන් වත් ලැබෙන්නෙ නෑ.
![]()


එත් ඔය සම්බන්දව මන් මුහුණ දෙන අත්දැකීමකුත් තියෙනවා... ඒ තමයි දෙමව්පියන් විසින් දරුවන් විවාහ වුනාට පසු අනවශ්‍ය ලෙස පාලනය කරන්න යාම... නැන්දම්මා කවදාවත් ලේලිට තමන්ගේ දුවට වගේ සලකන්නේ නැ.. එක පරම සත්‍යයක් මම අත්දකින ..... මිනිහෙක් තමන් විවාහ වුනාට පස්සේ තමන්ගේ පවුලත් එක්ක සැනසීමෙන් ජීවත් වෙන්න බැරිනම් එකේ පලක් තියෙනවද ? .... මගේ පවුල් ජීවිතයට මගේ අම්ම අනවශ්‍ය ඇගිලිගැසීම් කිරීම තුලින් මා දකින්නේ කටුක අත්දැකීමක් .... දරුවන් ගැන දෙමව්පියන් තුල ඇති කරුණාව කොය්බ ගිහින්ද ?
යාළුවා ඇත්ත කිව්වේ..ගොඩක් අයට මේක තේරෙන්නේ නෑ..
ආදරෙන් හදපු වඩපු දෙමව්පියෝ තරම් උතුම් දෙන්නෙක් මේ ලෝකේ නෑ..
"අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට.."
"පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි.."![]()
කෑප්ටන් Jack Sparrow;10606461 said:patta macn....
Good Post machan