මිනිසුන්ගේ ලමා විය සහ වයෝ වුර්ද වු විට එ හැසිරෙන අකාරය එක හා සමානයි.අපේ අම්මත් කිව්වට අහ්න්නේ නෑ එ එයාලගේ විදිහ.හොදම දේ ඉවසිම මිත්‍ර්‍යා.ඒකාලෙ ඕවා කරෙ නෑ
පෙන්ෂන් ගියෙ ගිය අවුරුද්දෙ
එතකොටයි පටන් ගත්තෙ
Eyala karapu lokuma waradda ubala wage lamai hadapu Eka...
Eyalata ona de eyalata karanta deepan miniho... Ubata inta bari nam... Palayan othanin... Eka e minissunge gedara...
Tho yanta epa e minissu wenas karanta...
Thawa tikak loku weddi ubata therei... Anik minissu wenas karanwata wada thaman wenas wena Eka lesi kiyala...
හරිම කතාව.uba heta idan ge athuganna ganin. kussiya as karanna ganin. piliwela ubama karala agollanta pennapan. maasayak dekak ubama karapan okkomata tika.
samaharawita agollo piliwela igenaganiy nathnm uba oka digatama karanna igena ganiy.
samaharawita agollonta a piliwela purudu nathuwa athi. eka nisa ubama karala pennapan mokakda piliwela kiyanne kiyla. godak aya podi kale haduna widiya anuwa thamai wayasata giyamath a purudda thiyenne. samahara wita uba mukuth karanne nathiwa kammaliya wage inna nisa wenna athi ohoma karanne.
පොඩ්ඩක් සැරෙන් කියපන් බලන්න. හොඳ කුණුහබ්බයක් කියපන් බලන්න. අනික හැමදේම වැරදි හොය හොය ඉන්නත් එපා බන්.
Oba badalada. E gollonta nida hase inna dila oya lagin wena geyak hada ganin uba.
ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මචන්, මටයි මගේ යාලුවොන්ටත් ඕක ඔය විදියටම තියෙනවා, අපේ office එකේ කෙල්ලෙක් ඉන්නව, ඒකිගෙ තාත්තත් හෙනම පන්ඩිතයි, ඔය චරිතෙම තමයි, කියන මෙලෝ මගුලක් කනකට ගන්නෙ නෑ, ඒකි දව්සක් මං එක්ක ඔය හා සමානම සීන් එකක් කිවුවා එතකොටයි මමත් තේරුම් ගත්තේ ඕක මට විතරක් තියෙන සීන් එකක් නෙමෙයි කියල, කරන්න තියෙන්නෙ, එයාලගෙ වැඩ එයාලට ඕන විදියටම කරගන්න දීල පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් කරගෙන දැක්කෙ නෑ වගේ ඉන්න එක මචන්, ඕව කිවුව කියල ලේසියෙන් වෙනස් කරන්නම බෑ, තමන්ට ඕන දේ ඒ විදියටම කරලයි නවත්තන්නෙ, අනික තමයි තමන්ගෙ වැඩ වලට ඕනවට වඩා අම්මල තාත්තල සම්භන්ද කරනොගෙන වැඩ කරහන්, ගෙදර මොනව හරි කරනවනම් ඕනවට වඩා වැඩේ මැදට එයාලව දාගන්නම එපා ඒක එයාලට ඕන විදියටම කරන්න වෙනවා වැඩේ අන්තිමේ අල වෙනවා ශුවර්.. ඔය වගේ දේවල් ගොඩක් තියෙනව මචන් කරන්න දෙයක් නෑ වෙන විසදුම්නුත් නෑ ඉතින්..දැන් උබ හිතන්නෙ උබේ තාත්තා පන්ඩිතයි මෝඩයි, උබ ඔක්කොම දන්න හෙන වැඩ්ඩ කියලද? නෑ යකෝ උබයි මමයි කොයි එකා ගැන උනත් මිනිස්සු හිතන්නෙ ඔහොම තමයි. අපි හැමෝම අපි හිතෙන් හදන් ඉන්න දේ හරියි කියල හිතාගෙන ඉන්නව. උබ තරුණනන්, social status හොදනන් මිනිස්සු උබට වැඩිය ඕවා මූනට කියන් නෑ. හිතේ විතරයි. වයසට යද්දි, මිනිස්සු ගනන් ගන්නෙ නැති වෙනකොට තමයි ඕවා තේරෙන්නෙ.

