දෙමව්පියො කරන වැඩ

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඔහොම වෙනව මචන් සමහර වෙලාවට.ගනන් ගන්න එපා
     
    • Like
    Reactions: Candid-B

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ඒකාලෙ ඕවා කරෙ නෑ
    පෙන්ෂන් ගියෙ ගිය අවුරුද්දෙ
    එතකොටයි පටන් ගත්තෙ
    මිනිසුන්ගේ ලමා විය සහ වයෝ වුර්ද වු විට එ හැසිරෙන අකාරය එක හා සමානයි.අපේ අම්මත් කිව්වට අහ්න්නේ නෑ එ එයාලගේ විදිහ.හොදම දේ ඉවසිම මිත්‍ර්‍යා.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Eyala karapu lokuma waradda ubala wage lamai hadapu Eka...

    Eyalata ona de eyalata karanta deepan miniho... Ubata inta bari nam... Palayan othanin... Eka e minissunge gedara...

    Tho yanta epa e minissu wenas karanta...

    Thawa tikak loku weddi ubata therei... Anik minissu wenas karanwata wada thaman wenas wena Eka lesi kiyala...

    aniwaryen mchn... mona de kalath api methana inne ammai thaththai handa... eyalata eyage paduwe inna denna...
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    uba heta idan ge athuganna ganin. kussiya as karanna ganin. piliwela ubama karala agollanta pennapan. maasayak dekak ubama karapan okkomata tika.
    samaharawita agollo piliwela igenaganiy nathnm uba oka digatama karanna igena ganiy.
    samaharawita agollonta a piliwela purudu nathuwa athi. eka nisa ubama karala pennapan mokakda piliwela kiyanne kiyla. godak aya podi kale haduna widiya anuwa thamai wayasata giyamath a purudda thiyenne. samahara wita uba mukuth karanne nathiwa kammaliya wage inna nisa wenna athi ohoma karanne.
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    uba heta idan ge athuganna ganin. kussiya as karanna ganin. piliwela ubama karala agollanta pennapan. maasayak dekak ubama karapan okkomata tika.
    samaharawita agollo piliwela igenaganiy nathnm uba oka digatama karanna igena ganiy.
    samaharawita agollonta a piliwela purudu nathuwa athi. eka nisa ubama karala pennapan mokakda piliwela kiyanne kiyla. godak aya podi kale haduna widiya anuwa thamai wayasata giyamath a purudda thiyenne. samahara wita uba mukuth karanne nathiwa kammaliya wage inna nisa wenna athi ohoma karanne.
    හරිම කතාව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    wadak na ban , math banniwa , ettapasse magema reload dala telephone ekein laga patha unta gedara wisthara wikurthi karala kiyanawa :(
    පොඩ්ඩක් සැරෙන් කියපන් බලන්න. හොඳ කුණුහබ්බයක් කියපන් බලන්න. අනික හැමදේම වැරදි හොය හොය ඉන්නත් එපා බන්.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Oba badalada. E gollonta nida hase inna dila oya lagin wena geyak hada ganin uba.

    Ubata therena de uta therennene.


    අරුට කියන්නෙ.
    අඩෙ මිනිස්සු හදන්න බෑ.
    බලපන් තව ට්‍රයි කරල, උබට තෙරෙයි.
    උබට උබෙ ගෑනිව හදන්න බලපන්, හදයි උබ
    හදන්න පුලුවන් සීමාවල් තියනවා.
    උබල තව පොඩියි.
    දන්න කෙනෙක්ගෙ ප්‍රශ්න, මිනිහා දොර දඩන්ගල වහගන එන්නෙ, ෆ්‍රිජ් එකෙ හොර හයියෙන් වහනව.
    පොදු ප්‍රශ්න ටවල් එක තෙත පිටින් ඇදේ.
    මෙට එයාගෙන් තියන කම්ප්ලෙන්, සින්ක් එකෙ වතුර හලනවා.
    කෝප්ප හොදන්නෑ නෑ, කූබි ආවම හොදන්නෙ එතකොට එයාට පවු.
    මගෙ කම්ප්ලෙන් , එයා පාපිස්ස කාමරේ ටිකක් හයියෙන් ගසනව.
    ලාබ බඩු හොයනව. කඩෙ ගියාම බඩු ලිස්ට් එකක් ගෙනියන්නෑ.
    අම්මගෙ කම්ප්ලෙන් , මඩපිටින් බාත් රූම් යනව.කඩෙ ගියාම සැනිටයිසර් ගහන්න වෙනම කෙනෙක් ඉන්න ඔනා,හොරෙන්ම ගෙට රින්ගනව තාත්ත.
    තාත්ත කම්ප්ලෙන් කරනව වැඩිය ඇහිල නෑ.

    උබ මහ උන්ව උබෙ වයිෆ්ව හදල කියල පෙන්නපන් , මම එනව උබලයි වලන් හොදන්න.
    උබගෙ ගෑනිට උබව හදන්නත් බෑ.
    උබට ගෑනිව හදන්නත් බෑ.
    උබෙ අම්මට උබව හද්න්නත් නෑ.
    උබත් අහපන් උබෙ කම්ප්ලෙන් ලිස්ට් එකක් දෙයි.
    ඔකයි තිත්ත ඇත්තරන්ජ කියන්ව වගෙ.
    ලොකෙ හදන්න බෑ බන්.
    උබ පුලුවන්නම් තෙරුම් ගනින්.
    ගැටීම අඩු තැනකට පලයන්.
    උබ හදපු ගෙයි බිත්තිවල පොඩි උන් තෙල් කූරුවලින් ඉරි ඇන්දාම, තෙරෙයි තෙරෙයි, උබ කොරපුව මහෞන් කොහොමද බලන් හිටියෙ කියල.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ''මුලින්ම එයාලව ඔයා තේරුම්ගන්න.
    තාත්ත ජීවිත කාලෙම රස්සාවට ගිහින් එක පාර ගෙදර ඉන්න ගත්තම ඔය වගේ දේවල් වෙනව. එක පාර ගෙදර නවතින එක එයාලට ලොකු පීඩනයක්.
    එයාලට කැමතිදේ කරන්න නිදහස දෙන්න ඕනෙ. සමහර විට පාඩු වෙන දේවල් වෙන්න පුලුවන් හැබැයි ඉතින් දෙමවුපියන් වෙනුවෙන් එහෙම කැපකිරීමක්වත් කරන්න බැරිනං අපෙන් වැඩක් තියෙනවද. ''
     
    • Like
    Reactions: TWishwadeepa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයසත් එක්ක එන ගති. ගනං ගන්න එපා. උඹ ගැනත් උඹේ ළමයි දවසක ඕවා කියවනවා.
    කියලා තේරුං කරාට තේරෙන්නේ නැත්තං වැඩිය හිතන්නේ නැතිව එන විදියට බැට් කරපං.
    කරදරයි තමයි. අමු පරිප්පු සෙට්වෙනවා. හදපු වඩපු දෙමව්පියෝ කියලා හිතාගෙන කිසි දෙයක් කියන්නේ නැතිව වරිතමානේ කරන්න ඕන යුතුකම කරපං.
    උදාහරනෙකට. තාත්තේ ගෙදරට බඩු උස්සං එන්න එපා. ලිස්ට් එක දෙන්න මම ගේන්නං. එහෙම කියලත් සොපිං ගිහිං කලන්තේ දාලා බෙල්ල කඩාගත්තොත් බයින්නේ නැතිව බෙල්ලට බෙහෙත් දාලා වැඩට මිනිහක් ළඟින් තියපං.
    ඔහොම තමයි ඉතින්. 😊😊

    මැරිලා ගියාට පස්සේ අරක කරේ නෑ මේක කරේ නෑ කියලා වැලපෙන්නේ නැතිව ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ආතල් එකේ ගේ ඇතුලේ හරි කෙහෙල් ගහක් හදන් ඉන්න දීපං.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මචන්, මටයි මගේ යාලුවොන්ටත් ඕක ඔය විදියටම තියෙනවා, අපේ office එකේ කෙල්ලෙක් ඉන්නව, ඒකිගෙ තාත්තත් හෙනම පන්ඩිතයි, ඔය චරිතෙම තමයි, කියන මෙලෝ මගුලක් කනකට ගන්නෙ නෑ, ඒකි දව්සක් මං එක්ක ඔය හා සමානම සීන් එකක් කිවුවා එතකොටයි මමත් තේරුම් ගත්තේ ඕක මට විතරක් තියෙන සීන් එකක් නෙමෙයි කියල, කරන්න තියෙන්නෙ, එයාලගෙ වැඩ එයාලට ඕන විදියටම කරගන්න දීල පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් කරගෙන දැක්කෙ නෑ වගේ ඉන්න එක මචන්, ඕව කිවුව කියල ලේසියෙන් වෙනස් කරන්නම බෑ, තමන්ට ඕන දේ ඒ විදියටම කරලයි නවත්තන්නෙ, අනික තමයි තමන්ගෙ වැඩ වලට ඕනවට වඩා අම්මල තාත්තල සම්භන්ද කරනොගෙන වැඩ කරහන්, ගෙදර මොනව හරි කරනවනම් ඕනවට වඩා වැඩේ මැදට එයාලව දාගන්නම එපා ඒක එයාලට ඕන විදියටම කරන්න වෙනවා වැඩේ අන්තිමේ අල වෙනවා ශුවර්.. ඔය වගේ දේවල් ගොඩක් තියෙනව මචන් කරන්න දෙයක් නෑ වෙන විසදුම්නුත් නෑ ඉතින්..
     
    • Like
    Reactions: TWishwadeepa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    දැන් උබ හිතන්නෙ උබේ තාත්තා පන්ඩිතයි මෝඩයි, උබ ඔක්කොම දන්න හෙන වැඩ්ඩ කියලද? නෑ යකෝ උබයි මමයි කොයි එකා ගැන උනත් මිනිස්සු හිතන්නෙ ඔහොම තමයි. අපි හැමෝම අපි හිතෙන් හදන් ඉන්න දේ හරියි කියල හිතාගෙන ඉන්නව. උබ තරුණනන්, social status හොදනන් මිනිස්සු උබට වැඩිය ඕවා මූනට කියන් නෑ. හිතේ විතරයි. වයසට යද්දි, මිනිස්සු ගනන් ගන්නෙ නැති වෙනකොට තමයි ඕවා තේරෙන්නෙ.

    ඒ මිනිස්සුන්ට එලකිරි එන්න බෑ, fb යන්න බෑ, youtube යන්න tv series බලන්න බෑ (යනව ඇති සමහරවිට පොදුවෙ කිවුවෙ)
    ඒ මිනිස්සු pension අරන් ගෙදර ඉද්දි කරන්න දෙයක් ඕනෙ. කෙහෙල් පදුරක් හරි වවල සාත්තු කරන්නෙ ඒකයි.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    දැන් උබ හිතන්නෙ උබේ තාත්තා පන්ඩිතයි මෝඩයි, උබ ඔක්කොම දන්න හෙන වැඩ්ඩ කියලද? නෑ යකෝ උබයි මමයි කොයි එකා ගැන උනත් මිනිස්සු හිතන්නෙ ඔහොම තමයි. අපි හැමෝම අපි හිතෙන් හදන් ඉන්න දේ හරියි කියල හිතාගෙන ඉන්නව. උබ තරුණනන්, social status හොදනන් මිනිස්සු උබට වැඩිය ඕවා මූනට කියන් නෑ. හිතේ විතරයි. වයසට යද්දි, මිනිස්සු ගනන් ගන්නෙ නැති වෙනකොට තමයි ඕවා තේරෙන්නෙ.
    :yes::yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඇයි උඹ පෙන්ෂන් ගියපු තාත්තා වැඩකරනකොට උදව්වෙන්නෙ නැත්තෙ. එයාලා එක්ක ඉස්සර ඉදන් වැඩිය නැතිවුනාමත් ඔයාව ගනන් ගන්නෙ නැතිවෙන්න පුළුවන්