දෙමව්පියො කරන වැඩ

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    උබලගෙ අම්මලා තාත්තලාට දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන්ද, අපෙනම් පොඩි දෙයක් වත් බෑ, කොච්චර ආදරෙන් හොදින් මාසගානක් කීවත් පඩේකට ගනන් ගන්නෙ නෑ,
    තාත්තා සමහරවෙලාවට ගේ අතුගාන්න ගියාම ගෙ ඇතුළෙ තියන පාපිසි එතනම උස්සලා අරන් දෙපැත්තට ගසනවා ගේ හැමතැනම දූවිලි. පොඩි එකෙකුට උනත් එකපාරක් කීවොත් ඕක තේරෙනවා. මන් ඕක කීවම මාත් එක්ක කේන්ති ගන්නවා.
    කුස්සිය අස් කරනවා කියලා හෝදපු නැති හැදි, පිගන්කොප්ප ඔක්කොම රාක්කෙන් තියනවා. අපිත් දන්නෙ නැතිව ඉදලා පස්සෙ ගන්න ගියාම තට්ටුවක් බැදිලා. පිලුනු ගදයි.
    ගෙදර අස්කරනවා කියලා එයාට ඕන නැති ඔක්කොම විසිකරනවා. හදිසියෙ බෙහෙත් තුණ්ඩුව ක් එලියෙ මේසයක් උඩින් තිබ්බොත් විනාඩි පහකින් බලද්දි ඒක කුනුකූඩෙ.
    ගෙදර පිටිපස්සහ ලොකු ඇල්ලක් තියනවා ඕකෙ ගැට්ටට කිට්ටුවෙන්න කෙහෙල් පැල හදලා. මන් කීවා හදද්දිම ඔතන හදන්න එපා ලොකු උනාම වැස්සකට ගලවගෙන එනවා කියලා. කෙහෙල් පැල හදලා කුනුවලකුත් කැපුවා , දැන් දවස් දෙකක් වැස්සම විල්බැරො පහක් විතර පස් එනවා. එ්ත් පිළිගන්නෙ නෑ එයාලා කරපු වැරැද්ද. ඔතන බැම්මක් ගහන්න ලක්ෂ හයක්වත් යනවා. නිකන් බොරුවට. අර හුත්තෙ කෙහෙල් පදුරුටික ගලවන්නෙත් නෑ. ඒවගෙ ගොබේ ඉදන් රිලව් කනවා.

    මෙයා රාජ්‍ය ආයතනයක ඉහල රස්සාවක් කරපු කෙනෙක්, ඒත් අනුන්ට බන කිය කියා කරන්නෙම ගොන් වැඩ.
    එපාවෙනවා බං. මුකුත් කියන්නත් බෑ වයසට ගියාම කෙණෙහිලිකම් කරනවා කියලා හිතන්නෙ. ඒත් නොකියත් බෑ බං.
    උබලගෙ දමව්පියොත් මෙහෙමද?
     

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Oba badalada. E gollonta nida hase inna dila oya lagin wena geyak hada ganin uba.
    බැදලා නෑ.
    ලගින් වෙනම එකක් හදන එකේ තේරුමක් නෑනෙ නිකන් තරහට වගේ.
    අපේ තාත්ත ඕමයි පන්ඩිතයි ගොං වැඩ කරල නාගන්නව ආයි එකම කරනව
    උබ බැදලද
    උබ බලන් හිටියට වයිෆ් බලන් ඉන්නෙ නැතිවෙයිනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    පොඩ්ඩක් සැරෙන් කියපන් බලන්න. හොඳ කුණුහබ්බයක් කියපන් බලන්න. අනික හැමදේම වැරදි හොය හොය ඉන්නත් එපා බන්.
     
    • Like
    Reactions: sakuntha1996

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    1) කසාඳ බැඳලා නං සහකරු, සහකාරිය එක්ක වෙනම ගෙදරක ඉන්න,
    2) දෙමාපියෝ හදන්න යන්න එපා.

    මගේ දීර්ඝ කාලින අත්දැකීම් අනුව එච්චරයි බොහොම කෙටියෙන් කියන්න තියන්නේ. ලොකුවට ටයිප් කරන්න කම්මැලි දැන් නං. ඒකයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Eyala karapu lokuma waradda ubala wage lamai hadapu Eka...

    Eyalata ona de eyalata karanta deepan miniho... Ubata inta bari nam... Palayan othanin... Eka e minissunge gedara...

    Tho yanta epa e minissu wenas karanta...

    Thawa tikak loku weddi ubata therei... Anik minissu wenas karanwata wada thaman wenas wena Eka lesi kiyala...
     

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    පොඩ්ඩක් සැරෙන් කියපන් බලන්න. හොඳ කුණුහබ්බයක් කියපන් බලන්න. අනික හැමදේම වැරදි හොය හොය ඉන්නත් එපා බන්.
    වැරදි හොයන්නෙ නෑ බං,
    නූඩ්ල්ස් එක හදාගෙන කන්නයද්දි හැදිවල ඉදුල් ලාටුවක් වේලිලා
    ඒක අමතක කරලා දැම්මත් බැම්මට ලක්ෂ ගානක් අපරාදෙ නෙ බං. හුත්තෙ කෙහෙල් පදුරුටික ගලවලා දැම්මනම් හරිනෙ.
    1) කසාඳ බැඳලා නං සහකරු, සහකාරිය එක්ක වෙනම ගෙදරක ඉන්න,
    2) දෙමාපියෝ හදන්න යන්න එපා.

    මගේ දීර්ඝ කාලින අත්දැකීම් අනුව එච්චරයි බොහොම කෙටියෙන් කියන්න තියන්නේ. ලොකුවට ටයිප් කරන්න කම්මැලි දැන් නං. ඒකයි.
    එයාලා ඒම තනියම ඉන්නත් කැමති නෑ.

    ikmanata bandala palayan....
    ගියාට විසදෙන්නෙත් නෑවගෙ
     

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Eyala karapu lokuma waradda ubala wage lamai hadapu Eka...

    Eyalata ona de eyalata karanta deepan miniho... Ubata inta bari nam... Palayan othanin... Eka e minissunge gedara...

    Tho yanta epa e minissu wenas karanta...

    Thawa tikak loku weddi ubata therei... Anik minissu wenas karanwata wada thaman wenas wena Eka lesi kiyala...
    උබ ඇවිත් බැම්ම හදපන්කො පකයා
    Uba Podi kaleth ohomadha?
    Kussiya ,athu gana ewa ehema.
    Nath nam me lagadi idalada.
    ඒකාලෙ ඕවා කරෙ නෑ
    පෙන්ෂන් ගියෙ ගිය අවුරුද්දෙ
    එතකොටයි පටන් ගත්තෙ
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    උබ ඇවිත් බැම්ම හදපන්කො පකයා

    ඒකාලෙ ඕවා කරෙ නෑ
    පෙන්ෂන් ගියෙ ගිය අවුරුද්දෙ
    එතකොටයි පටන් ගත්තෙ

    Tho wage adu kule moda parayek... Gedarin kaka nikama wage inne nathuwa rassawak karapiy moda adu kule paraya.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    උබ ඇවිත් බැම්ම හදපන්කො පකයා

    ඒකාලෙ ඕවා කරෙ නෑ
    පෙන්ෂන් ගියෙ ගිය අවුරුද්දෙ
    එතකොටයි පටන් ගත්තෙ
    සමහරවිට එයාට නිකන් ඉන්න බැරි නිසා වෙන්න ඇති බන්. ටීවී එහෙම බලනවා අඩුයිද ? පොත් කියවන්න, පන්සල් යන්න, නිකන් ඉන්න ගමන් අරක්කු ටිකක් බොන්න වගේ දේවල් වලට ආස නැද්ද ? ඒ වගේ දේකට හුරු කරවපන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ ගෙදරනං මම දෙයක් කිවුවොත් අම්ම, තාත්ත කිවුව ගමං අහනව.

    හැබැයි මම මයින වගේ හැම වෙලේම කරන හැම දේටම මොනව හරි කියන්න යන්නෙ නෑ.

    මුලින්ම එයාලව ඔයා තේරුම්ගන්න.
    තාත්ත ජීවිත කාලෙම රස්සාවට ගිහින් එක පාර ගෙදර ඉන්න ගත්තම ඔය වගේ දේවල් වෙනව. එක පාර ගෙදර නවතින එක එයාලට ලොකු පීඩනයක්.
    එයාලට කැමතිදේ කරන්න නිදහස දෙන්න ඕනෙ. සමහර විට පාඩු වෙන දේවල් වෙන්න පුලුවන් හැබැයි ඉතින් දෙමවුපියන් වෙනුවෙන් එහෙම කැපකිරීමක්වත් කරන්න බැරිනං අපෙන් වැඩක් තියෙනවද.

    ඕකට විසඳුමක් කියනවනං,
    වත්තෙ වැඩ වලට එයාව හවුල්කරගන්න. වත්තෙ ඉඩ තියෙනවනං පැළ තවාන් දාන්න වගේ වැඩ වලට සීමාවක් හදල පැල ගෙනත් දීල ඒකට යොමුකරන්න. එතකොට කරන්න වැඩක් තියෙන නිසා ගෙදර අනෙක් වැඩ වලින් මිදිල ඉඳියි.