දෙමළුන්ටත් මුස්ලිම් ප්රහාර
අම්පාර සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට ඇතුළුවූ පිරිසක් එම කෝවිලට අයිති දේව ප්රතිමා විනාශකර වලක් හාරා එහි වලදමා “999” ලෙස මුස්ලිම් භක්තිකයන්ගේ සලකුණක් තබා ගොස් තිබෙනවා.
ශ්රී ලංකා හින්දු සම්මේලනයේ සබාපති එන් අරුනකාන්ත් මහතා විසින් පොලිස්පතිවරයාට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති උපුල් පියලාල් මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් සුනක අංශයද යොදාගන තිබෙනවා.
මුලික පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකපිට වයස අවුරුදු 24ක මුස්ලිම් තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා මීට මාස අටකට පෙර කල්මුනේ තරවයිපිල්ලයර් කෝවිලට අලාබහානි සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්ව, මානසික රෝගියකු ලෙස සලකා නිදහස ලබා ඇත.
කෙසේ වෙතත් ශ්රී ලංකා හින්දු සම්මේලනය සදහන් කර සිටින්නේ නැගනහිර පළාතේ ක්රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මොහුව මෙහෙයවන බවයි.
පසුගිය වසර තුන ඇතුලත නැගනහිර පළාතේ හින්දු කෝවිල් 36 ක් මෙලස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක ප්රහාරයන්ට ලක්වුණු බවයි වාර්තාවන්නේ…
සිංහල දෙමළ කියල වෙනසක් නෑ කොනකපාලලා නැගෙනහිර සහජීවනය වපුරනවා.මේව කියද්දී ගැරඬින්ට නම් ඉන්න බැරුව ඇති.
මුස්ලිම්ද මිනිස්සු කිව්වලු.
සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්රහාරයක්

Last edited:

උතුරේ ඉන්න දෙමළ ලොක්කොත් හදන්නෙ සිංහලයටම අරින්න.. 