සිවිල් යුද්ධ කියන එකේ විරුද්ධ පදය ත්‍රස්තවාදී කියන එක නෙමෙයි. සිවිල් යුද්ධ කියන්නේ එකම රටක ජන කොටස් දෙකක් ඇතුලේ ඇතිවන යුද්ධයකට. ත්‍රස්තවාදී කියල කියන්නේ රටේ පොදු සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවාට. ඔය දෙක mutually exclusive නෑ.එහෙනම් 1971 /88-89 ඒවත් civil wars. දැන් එතකොට ත්‍රස්තවාදී කැරලි කියල දෙයක් නැද්ද? ඔක්කොම civil wars ද ?
සිවිල් යුද්ධයක් ඇතුලේ ත්‍රස්තවාදී ක්‍රියා වෙන්න පුළුවන්