දෙමළෙක් හදපු පට්ට වාර්තාමය වැඩසටහනක් මෙන්න.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ දේශය - our nation

    මේක නම් සුපිරියක්., අනිවා බලපන්

    මේක නියමෙට හදල තියනවා මු. මම දකින විදියට පැත්තක් ගන්නේ නැතුව මද්‍යස්තව හිතන්න පුළුවන් උන්ට ලංකාවේ සිවිල් යුද්දේ ගැන නියමෙට පැහැදිලි කරනවා. මේක බැලුවම පට්ට සතුටුයි අපේ උන් කොහොම හරි යුද්දේ දිනපු එක ගැන. අපිට යුද්දේ දිනන්න ටනින් පොයින්ට් එකක් උනේ ඇමරිකාවේ 9/11 ඇටැක් එක කියල හොදම උදා හරණයක් මේක. නැත නම් අපි තවම යුද්ද කරනවා වෙන්න පුළුවන්, මහින්ද මහත්තය සහ ගොටබය සරුත් ඉන්නවා, එකට මට බනින්න එපා,,

    මේ වීඩියෝ එකේ 17.30 ඉඳන් තමයි හරියට පටන් ගන්නේ,, සුපිරියක්.
    ඔක්කොම බලන්නේ නැතුව ආතල් දෙන්න එපා

    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    සිවිල් යුද්දේ ube ammage redda assse

    Terrorism kiyanna bari ayi
     
    • Haha
    • Sad
    Reactions: Kalegana and NRTG

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    By definition ඕක සිවිල් යුද්ධයක් තමයි පගෝ.
    එහෙනම් 1971 /88-89 ඒවත් civil wars. දැන් එතකොට ත්‍රස්තවාදී කැරලි කියල දෙයක් නැද්ද? ඔක්කොම civil wars ද ?
     
    • Like
    Reactions: NRTG and Kalegana