දෙමළ අයගේ වෙඩිමක කෑම

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    සරලද නැත්ද දන්නේ බුෆේ වුනාට ගොඩක් වෙලාවට චිකන් එක බෙදන්නේ හොටෙල් එකේ කෙනෙක්. මම හිතන්නේ සීමාවක් නැතිව බෙදාගන්නවා ඇති චිකන් වගේ ඒවා.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මමත් දෙමල කෙනෙක්ගේ වෙඩිමකට ගිහින් තියනවා. වෙජිටේරියන් කෑම තමයි තිබුනේ. මම සාමන්යෙන් එලවලුයි බතුයි විතරක් කන්නේ නැති උනත්. මේ කෑම නම් හරිම රසයි. කඩල වගයක් තිබුනා ඒක පට්ට. එනකොට මොනවද මන්දා පොඩි බෝතල් වගයක් අපිට දුන්නා. නිකන් සුවද දෙයක් .