උඹලට හිතෙන විදියට දෙමළ කතා කරන්න ඉගෙන ගන්න එකට කාලය වැය කරන එක තේරුමක් තියෙනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,013 34,482 113 Jan 25, 2023 #1 උඹලට හිතෙන විදියට දෙමළ කතා කරන්න ඉගෙන ගන්න එකට කාලය වැය කරන එක තේරුමක් තියෙනවද?
KOTA NIHAL Well-known member May 27, 2016 20,932 4,597 113 Jan 25, 2023 #4 mona pakatada ban sinhala api demala igena ganne.keri demalunta sinhala ugnnannae ona Reactions: siri_ayya
hesian99 Well-known member Jul 17, 2020 3,414 4,296 113 Gampaha Jan 25, 2023 #5 Umbata e sambandawa karanna deyak tynw nam karapan nattan mona huttada
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Jan 25, 2023 #6 KOTA NIHAL said: mona pakatada ban sinhala api demala igena ganne.keri demalunta sinhala ugnnannae ona Click to expand... මැලේසියාවේ හැම දේමලෙක්ටම බලෙන් මැලේ භාෂාව උගන්වනවා 69% ක් තමා මැලේ අය ඉන්නේ 85% සිංහල කථා කරන අය ඉන්න රටේ 28% ක් විතරක් කතා කරන දෙමළ ඉගෙන ගන්නවා ඔක්කොම කණපිට
KOTA NIHAL said: mona pakatada ban sinhala api demala igena ganne.keri demalunta sinhala ugnnannae ona Click to expand... මැලේසියාවේ හැම දේමලෙක්ටම බලෙන් මැලේ භාෂාව උගන්වනවා 69% ක් තමා මැලේ අය ඉන්නේ 85% සිංහල කථා කරන අය ඉන්න රටේ 28% ක් විතරක් කතා කරන දෙමළ ඉගෙන ගන්නවා ඔක්කොම කණපිට
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jan 25, 2023 #7 ඒ කාලේ ඉගෙන ගත්ත ඒවා චුට්ටක් මතකයි ඒ ටික ඇති මුෂ්ලිම් කෙල්ලෝ මොනවද කියවන්නේ කියලා හොරෙන් අහගන්න
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,130 9,421 113 Jan 25, 2023 #8 නෑ, ලංකාවෙ දෙමළ පලාතක මොකක් හරි සම්බන්දයක් නැත්තං තේරුමක් නෑ