දෙමළ-චිත්‍රපටියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙමළ-චිත්‍රපටියක්

    sillunu oru kadhal -2006 (සිංහල උපසිරැසි සමග)

    මෙහි සිංහල උපසිරැස් සැකසුම චාමිදේවා සොයුරාගෙනි

    කතා සාරාංශය

    කුන්දවී නම් තරුණියක් පාසල් කාලයේදී තම යහලුවන් සමගින් ආදරය කර විවාහ වීමට කැමැත්තෙන් පසුවෙයි එහෙත් ඇයගේ නිවසේ හුරතලිය නිසාත් නිවසේ අයගේ සිත රිදවීමට අකමැති නිසාත් විවාහ යෝජනාවකින් ඇය විවාහ වෙනව. ඔවුන්ට දරැවෙකුත් ලැබෙනව ඔවුන් තරම් ආදරෙන් සිටින තවත් අය නැති තරම් එහෙත් කාලයාගේ ඇවෑමෙන් ගෞතම් ගේ පැරණි දින පොතක් කුන්දවීට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම ගැන එහි සදහන් වෙනවා, ඉන්පසු කුමක් සිදුවේද ඔහු වැඩිපුර ආදරය කරන්නේ කාටද ඇසට කදුලක් නංවමින් කතාවේ අවසානය දක්වා ඔබට එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටියකි.

    jik.jpg


     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපෝ.... අපෝ.... මල්ලිලාට පිල්ම් හරියන්නෙ නෑ,
    මොන පිල්ම් වලද මල්ලි ‍හැබෑ ලෝකෙ වෙන දේවල් තියෙන්නෙ හැම එකනම බොරැවනෙ තියෙන්නෙ උඹලට වැලක් දුන්නොත් අම්මා උඩදාගෙන බලයි ඒව දෙමලද ඉංග්‍රීසිද හිංදිද බලන්නෙ නෑ අනේ උබල තමා මිනිස්සු
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    monavada ban jara veda karanne
    anun karapu subtitle ussala danne
    :growl::growl::growl:

    uba kalin daapu eva mama okkoma gaththa evata thanx

    hebeyi macho
    anungen ussala dana eka nam kethama vedak
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oya movie eka man deparak balala thiyenava

    hebeyi uba anungen copy karala thamange vage daapu hinda magen scarvy asa karana rathu pata ekak magen
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    balhan unge fight aketa haomoma gahanava. uge athapayath kdanava but ita passe u anth unta gahanava

    vanna pluwan deyakda

    itin macho english vala makuluvek kaala
    minihek maara veda karala veerayek venne
    evath venna puluvanda
    spiderman superman amuma borune
    oya kiyana vidiyata
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    oya movie eka man deparak balala thiyenava

    hebeyi uba anungen copy karala thamange vage daapu hinda magen scarvy asa karana rathu pata ekak magen

    මචෝ මම මේක මගෙයි කීවෙ නෑනෙ කවුරු කලත් හොද එකක් අනිත් උන්ට බලන්න දෙන එක වැරදි වැඩක් නෙමේනෙ මම මේක සම්පූර්ණ ගෞරවය සබ්ටයිටල් අයිති චාමිදේවට දීල තියෙන්නෙ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ මම මේක මගෙයි කීවෙ නෑනෙ කවුරු කලත් හොද එකක් අනිත් උන්ට බලන්න දෙන එක වැරදි වැඩක් නෙමේනෙ මම මේක සම්පූර්ණ ගෞරවය සබ්ටයිටල් අයිති චාමිදේවට දීල තියෙන්නෙ

    :dull:මේ ත්රෙඩ් එකේ කොහෙවත් අයිති කාරයා ගැන දාලා නැහැනේ
    මේ රිප්ලයි එකේ විතරනේ දාලා තියෙන්නේ:baffled:

    චාමියා ඕක හදන්න වචන 10000 විතර ටයිප් කරලා තියෙනවා
    ඉතින් පොර ගැන ත්රෙඩ් එකේ පටන් ගන්න තැනත් දාපන්:yes:
    එතකොටයි
    පොරට උගේ අයිතිය දුන්නා වෙන්නේ
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    I agree that most of the tamil movies has unbelievable story lines and anti-gravity stunt scenes, but there are some good movies also. I, as a habit, don't watch films with unbelievable stories including Tamil and English, First of all, I usually read the reviews of a movie and then only, I watch that movie. I never watch those Magical, Unreal, Sci-Fi types of movies. I haven't watched Harry potter except 1st one (it is a crappy one though)

    So, there are some good movies, I'll start a thread if I can with the only the good tamil movies that I have watched!