දෙමළ තනියෙම ඉගෙන ගන්න පොත්(PDF නම් වඩා හොඳයි ) වීඩියෝ ටියුටෝරියල් නැත්නම් වෙබ් සයිට් එකක් වුනත් කමක් නෑ.දන්නවා නම් කියහල්ලකෝ. යන්තම් හෝඩිය විතරයි මතක..මුල ඉදලා ඉගෙන ගන්න පුලුවන් විදියක් නම් හොඳයි.