දෙමළ මිනිස්සු :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දෙමළ මිනිස්සු :(

දෙමළ ජනතාවගෙන් 50%ක් රට අතහැර ගිහින්! අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක්සත් නොබෙදෙන රටක්!

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ යහපත උදෙසා නොව තම දේශපාලන අනාගතය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලියේදී ද ප්‍රමාධයක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් නියෝජිතයින් පිරිසක් සමග කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

එක්සත් හා බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් මත පදනම්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට සිංහල දේශපාලනඥයින් ප්‍රචාරය කළ යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එසේ කිරීමෙන් මෙම ක්‍රියාවලිය සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වන අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් ජන කොටස් තුළ පවතින සැකයට ද පිළිතුරු ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

මෙරට දෙමළ ජගහනයෙන් සියයට 50කට වැඩි පිරිසක් මේ වනවිට රට හැර ගොස් තිබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී තවත් දෙමළ වැසියන් එලෙස රට හැර යනු ඇති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ. කෙසේ වෙතත් තමන් හඬ ගන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව හා එහි ජනතාව වෙනුවෙන් බව ද ඔහු අවධාරණය කළා.

මේ ගැන මොකද හිතන්නෙ ? :) සෙනාල්ව මතක් වුනා :yes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙමල්ලුන්ට නියම චාන්ස් එක...
    හොද රටවල් වලට පැනගත්ත...
    සිංහලුන්ට එහෙම චාන්ස් එකක් වත් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටරට ගිය දෙමල මිනිස්සු මෙහෙ ආය එන්නේ නෑ වෙනම රටක් හැදුවත් :yes: කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ ප්‍රන්ශේ ආතල් එකේ ඉන්න උන්ට පිස්සුද වන්නියේ අව් කාස්ටකේ හේන් කොටන්න මෙහෙ එන්න :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙමල්ලුන්ට නියම චාන්ස් එක...
    හොද රටවල් වලට පැනගත්ත...
    සිංහලුන්ට එහෙම චාන්ස් එකක් වත් නෑ

    ඒත් බං 50%ක්ම ? :confused: උන්ට එච්චර මොළයක් තියෙනව ඔහොම දහස් ගණං රට පනින්න :oo: ගොඩක් උන් තමිල්නාඩුව වගේ දිහාස් වලට වෙන්න ඇති යන්න ඇත්තෙ :yes: :eek:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටරට ගිය දෙමල මිනිස්සු මෙහෙ ආය එන්නේ නෑ වෙනම රටක් හැදුවත් :yes: කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ ප්‍රන්ශේ ආතල් එකේ ඉන්න උන්ට පිස්සුද වන්නියේ අව් කාස්ටකේ හේන් කොටන්න මෙහෙ එන්න :no:

    මෙහෙ යුද්ධයක් ඇතිවුනොත් උන් තමා ආධාර දෙන්නෙ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් බං 50%ක්ම ? :confused: උන්ට එච්චර මොළයක් තියෙනව ඔහොම දහස් ගණං රට පනින්න :oo: ගොඩක් උන් තමිල්නාඩුව වගේ දිහාස් වලට වෙන්න ඇති යන්න ඇත්තෙ :yes: :eek:

    canada,Aus,UK වල කොච්චර් tamils ල ඉන්නවද බන්....
    තමිල් නාඩු වලට වඩා මම හිතන්නේ උන් ඉන්නේ ඔය රවවල් වල...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    කතාව ඇත්ත. ඔහොම යන්නෙත් ලංකාවේ ඉන්න ඕනේ උන්, ඉගෙනගත්ත උන් ඉක්මනට යනවා. අපේ පැත්තේ campus යන උන් බෝඩින් වෙලා ඉන්නවා. campus ඉවරවෙලා යද්දී කියලම යන්නේ canada , uk යන්න හම්බුනා. ගිහින් එන්නම් කියලා. ලංකාවේ ඉන්නේ නෑ ගොඩක් උන්. ඉස්සර ltte case කාලේත් ගියා. දැනුත් යනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවස්තාවෙන් කොහොමද දෙමල මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ විසදෙන්නෙ කියන එකයි තියෙන ලොකුම ගැටලුව....දෙමල දේශපාලකයො කියන විදිහට දැනට තියෙන විවස්තාව සිoහල මිනිස්සුන්ට ඉතා වාසිදායක එකක්...එතකොට අපිට වාසි විවස්තාව නිසා සිoහල මිනිස්සුන්ගෙ සියලු ප්‍රශ්න විසදිලා අපි ඉන්ඩ ඔනෙ නිකන් මහාරාජල වගේ....එහෙමද අපි ඉන්නෙ.....??? මොනවද මේ විකාර කතා විවස්තාවෙන් තියෙන ප්‍රශ්න විසදෙනව නම් .....ශෝක් .....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විවස්තාවෙන් කොහොමද දෙමල මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ විසදෙන්නෙ කියන එකයි තියෙන ලොකුම ගැටලුව....දෙමල දේශපාලකයො කියන විදිහට දැනට තියෙන විවස්තාව සිහල මිනිස්සුන්ට ඉතා වාසිදායක එකක්...එතකොට අපිට වාසි විවස්තාව නිසා සිහල මිනිස්සුන්ගෙ සියලු ප්‍රශ්න විසදිලා අපි ඉන්ඩ ඔනෙ නිකන් මහාරාජල වගේ....එහෙමද අපි ඉන්නෙ.....??? මොනවද මේ විකාර කතා විවස්තාවෙන් තියෙන ප්‍රශ්න විසදෙනව නම් ශෝක් .....

    දෙමළ ඡන්ද ගන්න කියන බොරු බං ඕකුන්ගෙ :yes: පාර්ලිමේන්තුවට ගියාම මුන්ට ජාතිය භාශාව මොකවත් මතක නෑ. අගේට ඉඳල බොරුවට ඡන්දෙ ගන්න දෙමල්ලු අවුස්සනව :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමළ ඡන්ද ගන්න කියන බොරු බං ඕකුන්ගෙ :yes: පාර්ලිමේන්තුවට ගියාම මුන්ට ජාතිය භාශාව මොකවත් මතක නෑ. අගේට ඉඳල බොරුවට ඡන්දෙ ගන්න දෙමල්ලු අවුස්සනව :sorry:

    බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    බොරු තමයි...විවස්තාවෙන් ප්‍රශ්න විසදෙනවනම් ඉතින් හරිම ශෝක්....මුන්ට ඕන වෙනම රටක්....ඒකටයි ඔය දගලන්නෙ.... ඒවට නම් ඉඩ දෙන්ඩ අමාරුයි..

    Ithin Api Meka Demuko. Un Haduwata Passe Aith Gamu.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරනවා ..ඒ මිනිස්සු හරිම සංවේදී මිනිස්සු . දෙසපලුවෝ තමයි මේ රට කෑවේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ තියෙන මහන්තත්ත කම . උඹලටත් පුළුවන් වෙලාවට උන් එක්ක ආශ්‍රය කරලා බලපල්ලා හොද මිනිස්සු ....
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පිස්සු කථානේ බන්. මේකේ දෙමළට විතරක් නෙවෙයි, සිංහල මිනිස්සුන්ටත් ප්‍රශ්ණ තියෙනවා.