දෙමළ.සන්ධානය

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීමට දෙමළ සන්ධානයේ උත්සාහයක්

    (ලංකාදීප)

    අන්න ඒකයි අපි මරාට කැමති
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    979
    113
    Hamilton, NZ
    unp පොන්ටියො කොටි එක්ක හරි බුදියනවා රට ඉතුරු ටිකත් කන්න.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    me para untath kela una, thawa mokakda pakshekin unta hambenna thibba place 5, 6kata kelawaala thibba.... ekai unuth me kalabala wela thiyenne :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    පොහොට්ටුව සමග තොන්ඩමන් අලුත් දීගයක යයි

    ~ Hiru News

    හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.


    අන්න ඒකයි අපි මරාට කැමති

    Bai Logics :lol::rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    පොහොට්ටුව සමග තොන්ඩමන් අලුත් දීගයක යයි

    ~ Hiru News

    හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.


    අන්න ඒකයි අපි මරාට කැමති

    Bai Logics :lol::rofl:

    දැන් තොණ්ඩත් කොටියෙක්ද?ජෙපි ලොජික්.:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    mama jeppek nowana nisa umbe gon athal walata ridenne nae. umba bayyek nisa mage gon athal walata ridenawa. onna okai wenasa :lol: :lol:

    හා.පැරදුනහම කොහොමත් පක්ෂයක් නැහැ තමා...:rofl::rofl:
     
    Last edited:

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mechchara horakamak wela thiyeddi kohomada ooyi UNP ekata laksha gaanak chanda watenne? Me rate inne mokkuda ban puka uda daan gihilla Aliyata kathire gahanna?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    පොහොට්ටුව සමග තොන්ඩමන් අලුත් දීගයක යයි

    ~ Hiru News

    හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.


    අන්න ඒකයි අපි මරාට කැමති

    Bai Logics :lol::rofl:

    එතකොට ජෙප්පෝ හිතන්නේ ලංකාවේ දෙමළු ඔක්කොම කොටි කියලද බං? නැත්නම් මේ උඹේ පෞද්ගලික මතේ ද?

    TNA එක LTTE political wing එක කියල හැමෝම දන්නව. ඒකෙ නායකයො ඔක්කොම ඉන්නෙ රටෙන් කෑල්ලක් ඕන කියන අය.
    http://www.sinhalanet.net/can-ltte-...-what-goes-into-a-new-sri-lankan-constitution

    පක්ෂයක් නෑ කිය කියා ජවිපෙ චන්ද කඩන්න එපා :no: මහින්දව පතුරු ගහල රනිල්ට කිති කැව්ව එකෙන් මේ සැරේ සෑහෙන්න පාඩුයි ජවිපෙට
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොහොට්ටුව සමග තොන්ඩමන් අලුත් දීගයක යයි

    ~ Hiru News

    හැටන් දික්ඔය නගර සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.


    අන්න ඒකයි අපි මරාට කැමති

    Bai Logics :lol::rofl:

    Moron!! Thondaman represents a group of Tamils who are not with pro-LTTE attitude. But TNA is a completely racist party and UNP itself have Vijayakala the racist bitch. All Tamil racists with UNP!
     
    Last edited: