දෙම්පියොන්ගෙ ලෙඩ

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පාකින්සන්ස් - හේතුව නොදනී.
    අම්ම අසනීප වුනාට පස්සේ ගෙදර තත්වේ සම්පුර්ණයෙන් කණපිට ගැහුනා.

    මිනිස්සු හරියට වාසි ගන්න උත්සාහ කරනවා. මාර ගේමක් ගහන්නේ දෙමවුපියෝ බේරගන්න.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මෙවා නම් කරන්ඩ යන්නෙපා මචන්.
    උබේ චේතනාව හොදයි . ඒත් එයාලට නිදහසක් තියෙන්න ඕනිනේ. දෙමපියෝ කියන්නේ උබේ යටත් වැසියෝ නෙවෙයිනේ.

    😞
    මොනා කරන්නද මන්දා

    6250 Channeling walata
    5500 transport
    8000 විතර බෙහෙත් වලට 🤷‍♂️

    IMG-20210426-171818-540.jpg

    පාකින්සන්ස් - හේතුව නොදනී.
    අම්ම අසනීප වුනාට පස්සේ ගෙදර තත්වේ සම්පුර්ණයෙන් කණපිට ගැහුනා.

    මිනිස්සු හරියට වාසි ගන්න උත්සාහ කරනවා. මාර ගේමක් ගහන්නේ දෙමවුපියෝ බේරගන්න.

    😳 ඒ stage කීයෙද.

    Cure එකක් නෑ නේ 😞 කල්පනාව කොහොමද
    ඕකයි alzheimer's තමා පිස්සුම ලෙඩ දෙක
    ------ Post added on Apr 26, 2021 at 5:40 PM
     
    • Sad
    Reactions: windows_ubuntu

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    😞
    මොනා කරන්නද මන්දා

    6250 Channeling walata
    5500 transport
    8000 විතර බෙහෙත් වලට 🤷‍♂️

    IMG-20210426-171818-540.jpg

    😳 ඒ stage කීයෙද.

    Cure එකක් නෑ නේ 😞 කල්පනාව කොහොමද
    ඕකයි alzheimer's තමා පිස්සුම ලෙඩ දෙක
    ------ Post added on Apr 26, 2021 at 5:40 PM
    හැදිලා දැන් අවුරුදු 15ක්‌. පුදුම දුකක් ඉතින්. බෙහෙත් වලින් තමා run වෙන්නේ. සනීප කරන්න බෑ. ඉක්මනට depression එනවා. නින්ද යන්නේ නැහැ.
    Alzheimers කියන්නේ ඊට වඩා කරුමයක්.

    මේ ලෙඩවලදී පවුලේ අයත් සුපිරි කට්ටක් කනවා. විශේෂයෙන් ලංකාවේ හිටියම පුදුම කරදර ගොඩක් වැටෙනවා අවස්ථාවාදී මිනිස්සුන්ගෙන්.
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ තාත්තා තමා පොඩි ලෙඩා. දියවැඩියාව තියනවා. 300 ට වැඩි වෙලා මේ ලදී. එයාම ඩොක්ටර් ලගට ගිහින් බෙහෙත් අරගෙන. දිගටම තිබ්බේ නැ . එයා පරිස්සම් වෙලා තමා ලෙඩේ කදගත්තේ.ඩොක්ටර් තමා අපිට කතා කලේ. එයා අනුරාදපුරේ ඉන්නේ තනියම තාත්තට අපි සල්ලි දාලා තියෙන්නේ එයාගේ ආගමික වැඩ සහ අනික් ඒවාට ගන්න. ඒ ඇරෙන්න වෙන කිසිම ලෙඩක් නැ .

    අම්මා තමා මට කිඩ්නි එක දුන්නේ එයා 58 දී. ලිසිම ලෙඩක් නැ සෙම ගතිය ඇරෙන්න. එකට ඔය සිංහල බෙහෙත් ටිකක් බොනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නැ . ඒක තමා මගේ ජිවිතේ ලොකුම සතුටකට තියෙන්නේ. මම මොන වගේ කන්ඩිෂන් එකක හිටියත් ඒ දෙන්න නිරෝගී නිසා

    අම්මලා තාත්තලා සල්ලි ඉල්ලන්නේ නැ . අපි දැනගන්න ඕනේ සල්ලි දාල තියන්න. පුළුවන් ගාන අකුන්ට් එකක් හදලා දාපල්ලා. කාඩ් එක ඒ යට දීලා. ඒවා කොහොම වියදම් වෙනවඩ් කියලා අපිට වැඩක් නැ. මාසේ ගානේ දැම්මා නම් හරි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාකින්සන්ස් - හේතුව නොදනී.
    අම්ම අසනීප වුනාට පස්සේ ගෙදර තත්වේ සම්පුර්ණයෙන් කණපිට ගැහුනා.

    මිනිස්සු හරියට වාසි ගන්න උත්සාහ කරනවා. මාර ගේමක් ගහන්නේ දෙමවුපියෝ බේරගන්න.
    උබ ඒවා ගැන හිතන්න එපා. අම්මා තාත්තා බලාගන්න එකාට කිසිම විදිහකින් වරදින්නේ නැ . එක මම හොදටම දන්නා දෙයක්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හැදිලා දැන් අවුරුදු 15ක්‌. පුදුම දුකක් ඉතින්. බෙහෙත් වලින් තමා run වෙන්නේ. සනීප කරන්න බෑ. ඉක්මනට depression එනවා. නින්ද යන්නේ නැහැ.
    Alzheimers කියන්නේ ඊට වඩා කරුමයක්.

    මේ ලෙඩවලදී පවුලේ අයත් සුපිරි කට්ටක් කනවා. විශේෂයෙන් ලංකාවේ හිටියම පුදුම කරදර ගොඩක් වැටෙනවා අවස්ථාවාදී මිනිස්සුන්ගෙන්.

    15 😳 ammeh
    මචන් අර ගැහෙන සීන් එක නැද්ද. කරන්ට් වැදුනා වගේ