දෙමාපිය රැස්වීම් වල සොදුරු මතක

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    9 wasare okoma subject walata 20 ganan marks.meeting ekedi 3wheel karayek aran ewilla sign gahuwa.wede mattu.masa 6 iskole giye ne.ude gedarin ewilla nugegoda yanawa pool gahanna
    High five. I did the same 😆😆😆 potluck paththe set une nadda uba?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    Oya okomawala tamai bn jivath une.udeta yanawai enawai witarai mataka :P

    Ow bn hemadama ekko school cut ehema nattam interval ekata paninawa half day dala 🤣🤣
    Romaanz eke uniform ganna nisa e dawas wala godak pool gahamma set une okata gang ekath ekka
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Ow bn hemadama ekko school cut ehema nattam interval ekata paninawa half day dala 🤣🤣
    Romaanz eke uniform ganna nisa e dawas wala godak pool gahamma set une okata gang ekath ekka
    Hmm smoke smell eka ehema kohomada.dora ariya gaman gini aran wage :LOL: maruma kale thama

     
    • Sad
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    Hmm smoke smell eka ehema kohomada.dora ariya gaman gini aran wage :LOL: maruma kale thama

    Appo kiyala wadak na siga nogahuwata oke indala eliyata awata passe uniform patta cigarette ganda. Gedaratath nondi una siga gahala kiyala 😜 e kale aye enne na. Pool mania ekath iwarai e kalenma. Ehen apu pool trend eka gam walatat awit pool parlours damma. Dan anathai un hoyannath na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Appo kiyala wadak na siga nogahuwata oke indala eliyata awata passe uniform patta cigarette ganda. Gedaratath nondi una siga gahala kiyala 😜 e kale aye enne na. Pool mania ekath iwarai e kalenma. Ehen apu pool trend eka gam walatat awit pool parlours damma. Dan anathai un hoyannath na
    Niyama kale ban pool kale.ammo eke athal eka.
     
    • Love
    Reactions: pazzy12

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අපේ නම් මචන් දෙමාපිය රැස්වීම කියන්නේ හෙනම දුකක්.මගේ නසරානි වැඩ නිසා අම්ම හැමදාම අඩාගෙන ගෙදර යන්නේ.

    දොලහ වසරෙදි අපිව ඉස්කෝලෙන් එක්ක ගියා ස්ටොක් එක්ස්චේන්ජ් එක බලන්න.මමයි තව කොල්ලො ටිකකුයි ඉස්කෝලෙන් එලියට ගියාට පස්සෙ හෙමීට මාරු උනා රින්ගුව ඔඩෙල් එකට ඊලගට මිල්ලේනියම් පාර්ක් දැන්නම් එක්සෙල්වර්ඩ.කොහොම හරි ඊලග දවසෙ ඉස්කෝලෙ ගියාම අපි මාරු උන එක මාට්ටු ඒත් අපෙන් මාට්ටු උනේ මායි තව කොල්ලො දෙන්නෙකුයි විතරයි.එදා උදෙන්ම කනේ පාරවල් කාල ඉස්කෝලෙන් දොට්ට දැම්ම හෙට දෙමාපිය රැස්වීමට අම්මල එක්කම එන්න කියල.එදා දවස ඉස්කෝලෙ ලග කොල්ලෙක්ගෙ ගෙදර ඉදල ගෙවල්වලට අපි ගියා.

    දැන් ඔන්න දවස ආව,අපි තුන්දෙනාගෙන් මායි තව කොල්ලෙකුයි වලිවලට ගිහින් ගහගෙන හෙනට නෝට් වෙලා හිටියෙ.අම්ම එක්ක යන යන තැනෙන් බැනුම්.

    අන්තිමට පන්‍තිබාර මිස් ගාවටගියා ඒ මිස් කොහොමත් මාත් එක්ක ඉස්සර ඉදලම අවුල් මම දන්නේ නෑ ඇයින්කියල.

    අම්ම එක්ක මිස් ලගටගියා විතරයි මිසා මගේ කනට එකක් උඩ පැනල ගැහුව කියහන්කො.
    අම්ම අඩන්න පටන්ගත්තා ඒ සීන් එකට මටබ්මල පැනපු පාර මම මිස්ව තල්ලු කරල දැම්මා මිසා පෙරලිලා ගියා බෝලයක් වගේ දැන් මිස් බිම මම යකා ආවේස වෙලා වගේ මිස් දිහාබලාගෙන ඉන්නවා.ඒත් එක්කම මාත් එක්ක එදා කට්ටි පැනපු තව එකෙක් අම්ම එක්ක එතනට දුවගෙන ආව ඌටත් මිස්ල ඔක්කොමගෙන්ම හොදටහම්බවෙලා.

    දැන් පන්තිබාර ම්ස්ි කියනව මේ දෙන්න ඉස්කෝලෙන් අස්කරන්න නැත්නම් මම මේ පන්තියට ආයෙත් උගන්නන්නේ නෑ කියල.
    මගේ යාලුව පැනපු ගමන් කියපි මිස් අයින්වෙලා වෙන ඉස්කෝලෙකට ට්‍රාන්සර් වෙන්න අපි අස් වෙන්නෙත් නෑ කරන්නත් බෑ කියල.

    ඒ අස්සෙන් අම්මල දෙන්නම අඩනව හෙන නාට්‍ය වගේ ඔක්කොම අපේ වටේ පිරිල ප්‍රින්සිපලුත් එතන, ඒ පාර අල්ලපු පන්තියෙ ලක්ස්මන් සර් ඇවිල්ල කිව්ව අම්මල අඩනෙපා මුන් දැගලුවට හිත හොද කොල්ලො උබල වරෙන් පුතේ මගේ පන්තියට කියල.

    අපි වැඩර්ලවගේ ඩෙස් බන්කු අරන් ඒ පන්තියට ගියා. එදා ගෙදර ඇවිත් තාත්තගෙන් පටි පාරවල් කෑව අම්මෝ.....

    හැබැයි අර මිස් කවදාවත් අපේ මූනවත් බැලුවෙ නෑ ඉන්නකන්ම අපිට කැපිල්ල දැම්මේ.

    කැම්පස් නොගියට මායි අර කොල්ලයි දෙන්නම a/l පාස් උනා.

    ඔයවගේ කතානම් මගේ ඉස්කෝලෙ කාලෙ වෙලා තියෙනව අම්බානක.

    වලිවලට ගියාට කවදාවත් ගන්ජා සිගරට් අරක්කු ගහන වගේ සීන් මොනවත් කලේ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක නම් අපේ කසින් මල්ලි කෙනෙක්ට උන වැඩක්. උගෙ නම සුනිමල්.
    මූ තාත්තා එක්කලු ඉතින් දෙමව්පිය රැස්වීමට යන්නෙ.
    ඒ ගියාම පන්තියෙ ළමයි ගැන රිපෝට් එක දෙන්නෙ ප්‍රසිද්ධියෙ මුලු සෙට් එකටමලු.
    සුනිමල් කියන එකා අහිංසක පොර. හැබැයි අර ටීචර් කියවන ලිස්ට් එකේ මුගෙ නමත් තියෙනවාලු නසරාණි වැඩ වලට. ඉතින් සුනිමලා හැමදාම ගෙදර ඇවිත් තාත්තගෙන් කනවා.

    ඔහොම ගිහින් අවුරුද්දෙ අන්තිම රැස්වීමත් ආවලු. ඒකෙත් මුගෙ නම තියෙනවලු. මුන්ගෙ තාත්තට මල පැනපු පාර ටීචර්ට කියලා "බලන්න ටීචර් මේ ළමයට මම හැමදාම තරවටු කළා. ඒත් තාමත් හැදිලා නෑනෙ" කියලා.

    ටීචර් බලලා කියනවාලු. "ඇයි එයා හරි හොඳ පුතෙක්නෙ" කිව්වලු.

    බලද්දි මූට ගෙදර සුනිමල් කිව්වට ඉස්කෝලෙ කියන්නෙ වෙන නමක්. වෙන සුනිමලෙක් ගැන කියපු එකකට තමයි මූ ගුටි කාලා තියෙන්නෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Umba sirawatama aus giye mokada ban? :lol: :lol:
    මට නම් ඔය පූල් සීන් එක එච්චර ඇල්ලුවෙ නෑ බන්.අපේ එවුනුත් ගියා රැල්ලට එක පාරක් එකෙක් ස්ටික් එක පූල් ටේබල් එකට තද කරල බෝලෙකට ඇන්නා හුටා ටේබල් ක්ලෝත් එක චරාස් ගාල ඉරුන කියහන්කෝ.

    ඒක උඩින් බෝල ටිකක් තියලා හෙමීට මාරු උනා එතනින්
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    5 වසරේදී:

    අම්මේ මම කීවෙනියද?
    31ක් වෙනියා
    පන්තියේ ළමයි කීයද?
    35යි
    ☹️

    මේ වගේ ඒවා අම්ම තාම මතක් කරනවා. “උඹ නිසා විඳපු ලැජ්ජාවක් කියල"
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එතකොට මන් 9 වසරේ...මගේ ලකුනු හොදටම අඩුයි ඒ දවස් වල.. :lol: මන් මොකද කරේ අම්මලාව මීටිමට ගෙන්නන බයට ගෙදරට කිව්වේ නැහැ...කලින් දවසෙම මැඩම් ට කෝල් කරලා කිව්වා අම්මට සනීප නැහැ එන්න බැරි වෙනවා කියලා....එහෙම කියලා අනිත් දවසේ ස්කූල් ගියා....මීටිම ඉවර වෙලා විනාඩි 10කි විතර...මෙන්න අම්මා එනවා...ආවා විතරයි ඇරියා කනේ පාරක්...ගහලා ඇහුවා කාටද සනීප නැත්තේ කියලා...පේපර්ස් බලපු අක්කලා සෙට් එකකුයි ,අපේ පන්තියේ ගෑනු ලමයි 3 දෙනෙකුයි, හිටියා එතන...ලැජ්ජාවේ බෑ...හොද වෙලාවට පන්තියේ අනිත් ලමයි මීටිමට ආපු අම්මලත් එක්ක ගිහින්...

    අර එදා මට ගහද්දී හිටපු ගෑනු ලමයි තාම ඕක මතක් කරලා හිනා වෙනවා...🥴

    mage yaluwekk bn uge lakunu adui kyl gdrn ekkan enna ba kyl salli deela eda dwsata witharak wena ganiyek wa genawa

    e dws wala rs 2000k gewwa mata mathaka wdyata

    wade nondi na shape eke ara gani banum ahuwa mu kypu wdyata passe gdr gya