එතකොට මන් 9 වසරේ...මගේ ලකුනු හොදටම අඩුයි ඒ දවස් වල..
මන් මොකද කරේ අම්මලාව මීටිමට ගෙන්නන බයට ගෙදරට කිව්වේ නැහැ...කලින් දවසෙම මැඩම් ට කෝල් කරලා කිව්වා අම්මට සනීප නැහැ එන්න බැරි වෙනවා කියලා....එහෙම කියලා අනිත් දවසේ ස්කූල් ගියා....මීටිම ඉවර වෙලා විනාඩි 10කි විතර...මෙන්න අම්මා එනවා...ආවා විතරයි ඇරියා කනේ පාරක්...ගහලා ඇහුවා කාටද සනීප නැත්තේ කියලා...පේපර්ස් බලපු අක්කලා සෙට් එකකුයි ,අපේ පන්තියේ ගෑනු ලමයි 3 දෙනෙකුයි, හිටියා එතන...ලැජ්ජාවේ බෑ...හොද වෙලාවට පන්තියේ අනිත් ලමයි මීටිමට ආපු අම්මලත් එක්ක ගිහින්...
අර එදා මට ගහද්දී හිටපු ගෑනු ලමයි තාම ඕක මතක් කරලා හිනා වෙනවා...
මන් මොකද කරේ අම්මලාව මීටිමට ගෙන්නන බයට ගෙදරට කිව්වේ නැහැ...කලින් දවසෙම මැඩම් ට කෝල් කරලා කිව්වා අම්මට සනීප නැහැ එන්න බැරි වෙනවා කියලා....එහෙම කියලා අනිත් දවසේ ස්කූල් ගියා....මීටිම ඉවර වෙලා විනාඩි 10කි විතර...මෙන්න අම්මා එනවා...ආවා විතරයි ඇරියා කනේ පාරක්...ගහලා ඇහුවා කාටද සනීප නැත්තේ කියලා...පේපර්ස් බලපු අක්කලා සෙට් එකකුයි ,අපේ පන්තියේ ගෑනු ලමයි 3 දෙනෙකුයි, හිටියා එතන...ලැජ්ජාවේ බෑ...හොද වෙලාවට පන්තියේ අනිත් ලමයි මීටිමට ආපු අම්මලත් එක්ක ගිහින්...අර එදා මට ගහද්දී හිටපු ගෑනු ලමයි තාම ඕක මතක් කරලා හිනා වෙනවා...



parents meeting eka tibbama amma awith kiuwane panthi bara sir ta lol wasa nondiya eda indan panthi bara sir yana yana tana ah mokada une undertaker awada, john cena kawada ganava..
aye hamadama cut kala habai.