දෙමුද හිච්චි පුතාට පොඩි සප්1ක්.. ෆට්ට ආතල් ව&a

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    PRO PIC එක අවුල් කූකුලෝ:dull:

    සුපිරි එකක් තිබ්බ බන් ... කොහෙද අය්න් කරන්න කිව්වනේ.... කිරියේ උන් ඒක දැක්කම ඔලුවේ කැක්කුමය් කියල... අය්න් කළා.... අර රට කජු කන එක...


    :baffled::baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ උබ තාම පොඩි එකානේ:P:P දැන් පොත් වලට කවර දැම්මද ඉස්කොලේ යන්න

    දැන් කොමත් ළමය 3 වත් ඉන්න වයස බන්... කොහෙද ඉතින්... :baffled::baffled:

    උබ කඩේද මොකද වෙන්නේ ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    gon athal

    :yes::yes::yes:

    ඔව් ඉතින් ලොකුම දෙයක් නම් නැහැ නමුත් පොඩි එකාට සප්1 දෙන්න මම මේක දැම්ම මේකෙ.. :)

    සප් එක දෙනවයි කියල හැම එකම ප්‍රොමෝට් කරනවද බන් ? වැඩකට ඇති දෙයක් ප්‍රොමෝට් කරපන්. උබම දාල තිබ්බ අර නයිල් ගග දිගේ යන එක බලපන්. ඒවගේම අර උඩ මම දාල තියන ලින්ක් එක බලපන්. උන් වෙන රටවල් වල උන් උනත් කරපු දේ වටිනවා. ජරාවල් නෙමෙයි. ගතයුත්තක් තියනවා. මේ වගේ ඉගෙනීමට ඇති දෙයකුත් නෑ. අඩුම තරමේ හිනා යන්න තරම් දෙයකුත් නෑ, මෙලෝ රහකුත් නෑ.