දෙයියනේ රංජා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා පෙත්සමක්

    1729835835-Ranjan_l.jpg

    ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
    එසේම රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
    ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
    එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    source
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    ඌ නම් වැඩක් නෑ තමයි. ඒත් ඕක විසික් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ වෙනවා කියලා. 🤷‍♂️
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    ඌ නම් වැඩක් නෑ තමයි. ඒත් ඕක විසික් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ වෙනවා කියලා. 🤷‍♂️
    බුවාගෙ ප්‍රජා අයිතිය අහෝසිකරා හරි මොකක් හරි සීන් එකක් ගියා නේද, ඒක බේස් වෙලා වෙන්න ඔ්න ඔ්ක දාල තියෙන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වංගු ගහලා නම් පාර්ලිමේන්තු එන එක වළක්වන එක වැරදියි. අශේන්ගේ සිද්ධියේදි උනත් එකම වරද වැරදි එකෙක් ෆයිල් එක භාරදුන්නා නම් හරි එකාට දෙන්න කියන්න පුලුවන්නෙ. සජබට ඡන්දෙ ඉල්ලන්න දෙන්න, කලින් මැකෝ ඔයිට වඩා වංගු ගහපු කේස් එකක් තියෙනවා.
    සුදුසු නැති එක ඇත්ත. ඒත් සමාන අවස්ථාව තිබිය යුතුයි.

    පාර්ලිමේන්තු ගිය එකෙක්ට එක රැයින් පක්ෂයක් හදාගන්න පුලුවන්. එහෙම නැති එකෙක්ට ලොවෙත් බෑ. පැතුමා අවුරුදු ගානක් දතකනවා පක්ෂයක් රෙජිස්ටර් කරගන්න. තාමවත් පුලුවන් උනාද මන්දා

    PS: Ranja, Ashen parliament Canteen ekata hondai.
     
    Last edited:
    • Like
    Reactions: haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    රංජා දැන් ගූ ගොඩක ලැගලා ඉන්නේ. උගේ පක්ෂෙන්ම නේද අර එහෙට මෙහෙට පැනපු වඩිවේලයත් ඉන්නේ. ඒකෙන්ම හිතාගනිල්ලාගේ ගූ ගොඩේ තරම
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රංජා දැන් ගූ ගොඩක ලැගලා ඉන්නේ. උගේ පක්ෂෙන්ම නේද අර එහෙට මෙහෙට පැනපු වඩිවේලයත් ඉන්නේ. ඒකෙන්ම හිතාගනිල්ලාගේ ගූ ගොඩේ තරම
    ඇත්තම කතාව වඩිවේලයගෙ පක්ෂෙ තමයි රන්ජා ඉන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    NPP එකට මොනම හරි කිව්වොත් පඩිසන් දෙන සින් එකක් තියෙන්නේ
    යුද්ධෙ දිනපු කාලේ මයින්ද මාත්තයට වගේ. ඒ කාලේ ගමකට ගිහිං මයින්ද මාත්තයා ගැන කතා කරද්දි නිකංම මහින්ද කියලා කිව්වත් ගම්බයියෝ බනිනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,524
    72,731
    113
    මාලඹේ
    NPP එකට මොනම හරි කිව්වොත් පඩිසන් දෙන සින් එකක් තියෙන්නේ
    පලිසන් දෙන සීන් එකක් නෙවෙයි NPP එකේ ඇම්බෑට්යේ තමා ගේම අදිනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    TNO0q7E.png

    හත්තිලව්වේ... චුට්ටක් සෘජු වුනත් එක්ක...
    ඔක්කොම නළු නිලියොද ඉන්නෙ...
    හිරුනිකා නංගිත් ජම්ප් එක දාන්න පුළුවන් සමහරවිට...
     
    • Dislike
    Reactions: YelaWolf

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇත්තම කතාව වඩිවේලයගෙ පක්ෂෙ තමයි රන්ජා ඉන්නෙ.
    එහෙමද කොහොම හරි "ලයිකා" ලගෙ ලොකු සපෝට් එකක් තියනවා..
    ලොක්කා මීටින් වලට බහින්නෙ හෙලිකොප්ටරෙන් හික්.. හික්......
     
    • Dislike
    Reactions: YelaWolf

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙමද කොහොම හරි "ලයිකා" ලගෙ ලොකු සපෝට් එකක් තියනවා..
    ලොක්කා මීටින් වලට බහින්නෙ හෙලිකොප්ටරෙන් හික්.. හික්......
    යුද්ධෙන් නැත්නම් සල්ලි වලින් හරි ඊලම ගන්නවා කියපු ලයිකා ස්වර්ණවාහිනී අයිතිකරු බැසිල්ගේ මිත්‍ර සුභාස්කරන් අලිරාජාගේ පක්ෂය