දෙයියොත් දැන් පේමන්ට් සිස්ටම් එක චේන්ජ් කරල ගුපියනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    සමහරවිට බීම නවත්තල දෙන්න කියල ප්‍රාර්ථනාවක් කරනවා ඇති. 😄 ගොං හරක්

    අනාගතේ දී ගිල්ම්පසටත් තියනව ඕවා... අඩුම ගානේ රා වලින් හරි පටන් ගන්නවා..
    පස්සේ බේබද්දෝ තමයි පන්සල් යන්නේ.
    ------ Post added on Feb 19, 2024 at 10:48 PM
     
    • Like
    Reactions: lilman

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ වගේ මෝඩයො ඉන්න රටක බුදු කෙනෙකුත් පහල උනා කියන එකත් සැකයි🥴
    lesi ne ban, බුදුන් ත් පහල වෙන්නේ ඇත්තේ පොඩ්ඩක් clean කරලා පොඩි brainwash පාරක් දාල ගන්න , ලංකාවේ එහම ඉපදුනනන් අනිවා බුදු වෙන්න බැරි වෙන්න අපේ එව්වෝ වෙන ගේමක් ගහනවා , ,,,,
     
    • Haha
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    බුදුන් ත් පහල වෙන්නේ ඇත්තේ පොඩ්ඩක් clean කරලා පොඩි brainwash පාරක් දාල ගන්න
    කෝ එහෙම මුකුත් වෙලා නෑ නේ බන් ඉතින්.. බුද්දාගම නම් තිබ්බද කියලා හොයාගන්න බැරිවෙන්න clean කරල දාල උන්.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කෝ එහෙම මුකුත් වෙලා නෑ නේ බන් ඉතින්.. බුද්දාගම නම් තිබ්බද කියලා හොයාගන්න බැරිවෙන්න clean කරල දාල උන්.
    ehew karalath, munge maara widihata anith ewa oluwtaa gihilla thiyenne, mamth hugak ewwo indian ewwo asrya kara, okkoma ithin raama seetha thama ban,, me hodata igena gaththa minissu, puduma bhakthiyak thiyenne habai
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ වගේ මෝඩයො ඉන්න රටක බුදු කෙනෙකුත් පහල උනා කියන එකත් සැකයි🥴

    :yes:
    සිරාවට. මටත් හිතෙන්නෙ ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියලාම තමයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    1611724584-Arundika-Fernando-contracts-COVID-19-B.jpg


    පොහොට්ටු ස්වයං රැකියා කසිප්පු දෙයියෝ 😹😹😹




    Diana-Gamage.jpg


    පොහොට්ටු ගන්ජා මෑනියෝ 😹 😹 😹
     
    • Haha
    Reactions: kinkon