ඒවා සිස්ටම් කනේක්ට්ඩ් නේද? උන් ප්‍රයිස් වෙනස් කරනකොට වෙයිට් එකට ප්‍රයිස් ප්‍රින්ට් වෙනවා නේද අප්ඩේට් වෙලා?Budry තරාදි තමා ගන්නේ ගොඩක් ඕවට. උබට ඔනේ ඔනේ විදියට සිස්ටම් වෙන්ස් කරන්න බෑ ලයිසන් කරලා තියෙන විදියටම තියෙන්න ඔනේ.
ඔක සිස්ටම් සින්ක් වෙන එකක් තියෙනවා. ආය සතොසේ වගේ කරන්නේ තරාදියේ අයිටම් බාකෝඩ් එකයි පොස් බාකෝඩ් එකයි සමානයි. ඒක ඇල්ලුව ගමන් අයිටම් එක පොස් එකට එනවා කැශියර් වේට් එක දෙන්න ඔනේ. එතකොට ගාන ගානට ඇඩ් වෙනවා.ඒවා සිස්ටම් කනේක්ට්ඩ් නේද? උන් ප්‍රයිස් වෙනස් කරනකොට වෙයිට් එකට ප්‍රයිස් ප්‍රින්ට් වෙනවා නේද අප්ඩේට් වෙලා?