දෙයියොත් බය යක්කු

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    image.php



    ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය.

    අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ දිෂ්ඨිය ඇත. මහ සෝනා යකෙකි. මහසෝන් යකා නිසා දෙයියන්ට මල පෙරේතයින් එලවන්ට බැරිය. ඒ මන්ද බෞද්ධ පින්වතුන්ගේ දෙයියනුත් යකාට බය නිසාය.

    ඇයි මේ දෙයියො යකාට මෙච්චර බය?

    :rolleyes:

    කිවයුතු දෙයක් ඇත..... එනම් බෞද්ද පින්වතුන් ට ඇදහීමටවත් යකුන් එලවීමටවත් අදාල වූ දෙවියෙකු නැත...... සහ බෞද්ද පින්වතුන් එවැනි දෙවියන් අදහන්නේනම් එතැන් සිට එම පින්වතුන් ගේ බෞද්ද කම අහෝසි වී යයී....

    කෙනෙක් බෞද්ද වෙන්නේ තෙරුවන් සරණ ගිහින්.

    attachment.php

    නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කිය කියා දෙවියන් යැදීමක් පිළිබද සිතීම පවා බෞද්දයකුට කල නොහැකි විය යුතුය


     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෙහෙමයි. දෙවියන් යනු පෘථක්ජනයන් නිසා දෙවියන්ට පවා බය,ආශාව,තෘෂ්ණාව,දුක මේ සියල්ල තියෙනවා. ඔතන වෙනසකට තියෙන්නේ දෙවියන්ට මනුෂ්‍යය්න තරමට දුක නැති කමයි. එම නිසා බිය පවා අල්පයි.කෙටියෙන් කිව්වොත් දෙවිවරුන් යනු දිව්‍යය් ඥානය තියෙන,නිර්භය,ඉතා බුද්ධිමත්, පිනැති,අධික සැපති කොටසක්. දෙවිවරු යක්ෂටන්ට බය නෑ. මොකද ඉතිහාසය බලද්දි. බුද්ධෝග්මනයේදි තාථාගතයන් වහන්සේ ලංකාවට එද්දි මෙරට , යක්ෂයන්, නාග ආදි කොටස් තුනක් ඉදලා තියෙනවා.
    නමුත් කිසිම ප්‍රශ්ණයක්
    දෙවිවරු මතුවෙච්ච බවක් සදහන් වෙලා නෑ. අනික
    දෙවිවරුන්ට තියෙන්නේ ඉතා සියුම් ශරීර.
    එම නිසා
    ඔය මහ සෝනා කියන්නේ බොරුවක්. ඕක ඒ කාලේ පොඩි ළමුන් බය කරන්න හදපු එකක් වෙන්නැති. නැත්නම් ඇයි එයාට බැරි වුනේ පොඩ්ඩක් පේන්න එන්න.අඩුම ගානේ මහසෝනාව දැකල තියෙන්නෙත් කී දෙනෙක්ද. දැකපු අයත් ඉතින් ගම්වල ඉන්න නූගත් මිනිස්සු මිසක්. කොලයක් හෙල්ලුනත් ඒ කට්ටියට නික්ම්ම චු යනවා.
    මහසෝනා, ඊරි යකා, කලු කුමාරයා,මෝහිනි,ඔය තවත් ඉන්න අක්කලා අයියලා ටික නිකම් සුරංගනා කථා විතරයි.
    කාටවත් බය වෙන්න එපා. මොකද එවිට බයතවත් ඔබව බය කරාවි. හදිස්සියේ මහසෝනාව දැක්කොත් සුහදව කථාකරන්න බලන්න නැත්නම් දෙන්න කකුල් දෙක මැද්දට ඊට පස්සේ නැවුනම මූණටත් දෙන්න (ඔව් ඔළුවට තමයි මොකද අනිත් පැත්තනේ) හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්න.
    මොකද මිනිස්සු තමයි මේ ලෝකේ ඉන්න බලවත්ම කට්ටිය
    ඒක නිසා බය නැතිව ගහන්න. නැත්නම් දුවන්න. හැබැයි බයවෙන්න එපා.
    මම අහලා තියෙන හැටියට ග්‍රීස් යකෙකුත් ඉදලා තියෙන වනේ.
    හැබැයි වැඩේ කියන්නේ ඒ යකාව නම් අල්
    ලා තියනවා.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔය අන්තගාමි මුස්ලිම් අය තරම් වෙන යක්කු ජාතියක් මම දැකලා නෑ.
    දැන් ඉතින් තොප්පියක් මම උඩ දැම්මා බලමු කවුද දැන් ඒක දාන ජයග්‍රා
    හකයා කියලා.:rolleyes:

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එලියට කොයි තරම් වෙඩ කාරය උනත් මිනිස්සු ගෙදර ගැනිට බයයි වගෙ දෙයියො උනත් යක්කුන්ට බයයි:D:D:D:D:D:D

    සිටියොත් දෙකට නවී
    දෙයියොත් පු+ අරීයි


    :lol::lol::lol::lol::lol::lol::lol::lol: