දෙයියොන්ගේ අපේ වැඩ! ආමෙන්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    359112199_1670197816832232_3145764340076028272_n.jpg


    359299312_1670198056832208_4985606798751365045_n.jpg


    මෙහෙයුම කල නිලධාරීන්ට මක්කා වෙයිද ?
    මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධි කාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනි. ළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේය. අපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේය.පේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.
    ඔවුන්ට අදහා ගැනීමට බැරිතරම් භයානක නිති විරෝධි දේ දකින්ට ලැබුණි. එය වැටලීමට සහභාගිවු අයෙක් කි ලෙසට හරියට ළමා ගොවිපළකට ගියා වගේ ඔහුට දැනුනි. බිජ පොහොර අස්වනු ගැණුම් කරුවන් ගණුදෙනු ලිපි සේරම හමුවිය.එමනිසා පේ‍්‍රම් ළමා නිවාසය පාළිකාව වශයෙන් කටයුතු කළ ඉන්දිය සොහොයුරිය අත් අඩංගුවට ගැනුනි. මෙතැන් පටන් කතෝලික සභාවේ ඉහළ නිලතල දරන විශාල පිරිසක් පරලවුහ.
    එහි අවසාන ප‍්‍රතිඵලය කාදිනල් මැල්කම් රංජිත් තුමා ආවේෂවිමයි. එතුමා මොන විදිහට ආවේෂ වුවාද යත් නිතියට අභියෝග කළේය. සියලූම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා යයි කීවේය. බොහෝම සුලූ ඇපයකට අත් අඩංගුවේ සිටි සොහොයුරියට එළියට ඒමට නිදහස ලැබුණි. කතෝලික සභාව යනු ලෝකයේ ඇති බලගතුම සංවිධානයයි. මෙහි නායක පාප්තුමා ආගමික නායකයෙක් පමණක් ම නොවේ රාජ්‍ය නායකයෙකි. මෙම රාජ්‍ය නායකයා ලෝකයේම බලය පතුරුවාගෙන ලෝකය පාලනය කරයි. මැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.
    මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි. නැතිනම් ප‍්‍රතිඵලය භයානක වෙන බව වැටහිමෙනි. එතකොට නිතිය රකින්ට ගිය ළමා ආරක්ෂක අධිකාරියට…? එය පවතීවි. ඒත් මෙහෙයුම කල නිලධාරින්ට කෙල වෙන්ඩ පුලුවනි.

    ආමේන්....
    🖕
    🖕
    -Kumari Adikari-
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,942
    113
    Mother Earth
    දැන් හාමුදුරුවො ටික චාටර් වෙලා තියෙන නිසා ඒව යට ගහන්න මේවා එළියට අදිනවා. @ewijesekara මේ උබට නෙමෙයි කියන්නේ. තමුන්ගෙ වැරදි වහ ගන්න අනිත් එකාගෙ වැරදි පෙන්නලා දීල නම් අපි ලොවෙත් ඕවට අහු වෙන්න නෑ. තවත් තට්ටයො එපාම වෙනවා මිසක්. :)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිස්සු සමගියෙන් ඉන්නකොට කොහොම ඉවසන්නද නේද?? ආයෙත් අවුස්සපල්ලා තව විරුවෙක් ගේන්න බැරියෑ
    අනිත් එක මේක ඒ කාලෙම මාට්ටු උනා සාෆිගෙ වඳ සැත්කම් වගේම නාට්ටියක් කියලා. දැන් පරණ නාට්ටිත් නැවත පෙන්වන්න අරගෙනද?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනිත් එක මේක ඒ කාලෙම මාට්ටු උනා සාෆිගෙ වඳ සැත්කම් වගේම නාට්ටියක් කියලා. දැන් පරණ නාට්ටිත් නැවත පෙන්වන්න අරගෙනද?
    මේවට තාම අහුවෙන උන් ඉන්නවනෙ ඉතින්.
     
    • Sad
    Reactions: Honda.putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.
    මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි.

    පුස් අැට පොන්නයට දේවානිගෙන් ගේම ඉල්ලුව වගේ කාදිනල් ගෙන් ගේම ඉල්ලන්න බැරිලුද? 😱😂😂🤣🤣
    @monson මෙහෙ වරෙන් පොන්නයෝ ලෝකෙම හොල්ලනව කියන පුස් අැටය මේවට බයයිද? 🤣🤣🤣
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ශාසනේ ආරක්ෂා කරනව කියල අනිත් ආගම් වල පරණ කුණු ආයෙ අදිනව නෙ. :lol: කුරුන්දි වල ගිය සතියෙ මොකද උනේ ?
    කයිවාරු නන්දෙ වගේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Haha
    Reactions: hasithayad

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැන් හාමුදුරුවො ටික චාටර් වෙලා තියෙන නිසා ඒව යට ගහන්න මේවා එළියට අදිනවා. @ewijesekara මේ උබට නෙමෙයි කියන්නේ. තමුන්ගෙ වැරදි වහ ගන්න අනිත් එකාගෙ වැරදි පෙන්නලා දීල නම් අපි ලොවෙත් ඕවට අහු වෙන්න නෑ. තවත් තට්ටයො එපාම වෙනවා මිසක්. :)
    කුරුස කාරයො කියන්නෙම LGBT එවුන්
     
    • Wow
    Reactions: Candid-B