දෙයියො දීපු *බ්බ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියො දීපු *බ්බ

    belt-up-s-the-boy-james_21902.jpg


    පුංචි කාලෙ ඉදලම
    මම ආසකරේ
    බෝනික්කො නලවන්න..
    කොල්ලො බෝලගහද්දි
    මට ඕනෙ උනේ
    සෙල්ලම් බත් උයන...
    ටික ටික ලොකු වෙද්දි
    කොල්ලො කෙල්ලො දිහා බලද්දි
    මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
    බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
    මට ඔනෙ උනේ
    සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
    උන් මම දැක්කාම හිනා වෙනවා..
    යන් කියල කතා කරනවා...
    එකයි ඉන්නෙ කියල රොත්ත පිටින් එනවා..
    ඊට පස්සෙන්දට ආයෙ
    ඇවිදගන්නවත් බෑ....
    මට මේක එපා වෙලා අයියෝ..
    දෙයියො මට ඔක්කොම දීල
    මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
    එහෙම උනානම්
    කොල්ලො කැමතිවෙයි මට
    අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
    කොහෙද...
    දෙයියො මට දුන්නෙ
    මේ කෙහෙල්මල්
    ලබ්බනෙ අයියෝ...


    ඉස්සුවෙ ‍මෙතනින්