දෙයියෝ සාක්කි ටෙලි නට්‍ය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න පට්ට ආතල් ලස්සන පරණ ටෙලි වන දෙයියෝ සාක්කි ටෙලිනට්‍ය නැවතත්.. ජාතික රූපවාහිනියේ විකාශණය වුන ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුමින්ද සිරිසේන වැනි ප්‍රවීණ කලා කරුවන් විසින් රංගනයේ නිරත වුන තුසිත දෙවුලොවින් මිනිස් ලෝකෙට අතරමන් වූ දෙවිවරු සොයා පැමිනි දෙව්වරුන්ගේ කතාව වන දෙයියෝ සාක්කි ටෙලි නට්‍ය..



    DOWNLOAD ලින්ක්


    sss.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඕවා බැලුවා කීලා හැදෙන කොට්ටාසයක් නෙමේ මෝඩ සිංහලු කියන්නේ. නයෙක් මතු වෙලා ධාතු පිටකලා කීවොත් රෙදි නැතුව දුවන්නේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Rupavahini eke digatama 8.30 ta yanawa parana Tele drama set ekak. TV eka balanne oya time ekata witarai. May dawas wala yanawa 'Nattukkarayo' kiyala ekak. Ekath lassanai. Ekata kalin giye 'Derana' kiyala Wada wasam kaale drama ekak.​
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    Rupavahini eke digatama 8.30 ta yanawa parana Tele drama set ekak. TV eka balanne oya time ekata witarai. May dawas wala yanawa 'Nattukkarayo' kiyala ekak. Ekath lassanai. Ekata kalin giye 'Derana' kiyala Wada wasam kaale drama ekak.​

    7.00ට යන ඒවා බලන්නෙ නැත්ද මචං. දැන් නම් 'සඳදිය මංකඩ' කියලා එකක් යන්නේ. කලින් 'යස ඉසුරු' ගියා.
    'නැට්ටුක්කාරයෝ' මරු කතාව. කලින් බලලා නැහැ. කොයි කාලේ වගේද මචං ඕක මුලින්ම ගියේ?