දෙයියෝ සාක්කි ටෙලි නට්‍ය

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    7.00ට යන ඒවා බලන්නෙ නැත්ද මචං. දැන් නම් 'සඳදිය මංකඩ' කියලා එකක් යන්නේ. කලින් 'යස ඉසුරු' ගියා.
    'නැට්ටුක්කාරයෝ' මරු කතාව. කලින් බලලා නැහැ. කොයි කාලේ වගේද මචං ඕක මුලින්ම ගියේ?
    7 ta yana drama eka nam balanna une na machan. Mama balannam youtube eken hari. Thank you..

    Nattukkarayo drama eka mamath kalin balala na machan. Godak kalekata kalin giya ekak nam nemei wage. 2015, 2016 wage kale giya ekak wage. 2016 upload kala video wagayak tibba net eke.​
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ළමයින්ට කියන්නේ "පොඩි මිනිස්සු" කියලා :lol:
     
    • Haha
    Reactions: NRTG

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    machan meke kotas 18 k wage neda tiyenne ithuru tikath danna puluwanda?

    ps: my bad kotas 18 n iwara wenawa
    මේකේ තව Episodes තිබිලා තියනවා වගේ. YouTube එකේ එහෙන් මෙහෙන් කොටස් වගයක් හම්බුනා මේකේ නැති, ඒත් පිළිවෙලක් නෑ. :no:



     
    • Like
    Reactions: NRTG